Oka mama use karalama naha, Danna kenek kiyawi![]()
thanks...puluwan...........

Poddak google eke baluwa, Lankawata puluwan machan
https://helpdesk.payza.com/index.ph...-are-eligible-to-order-the-payza-prepaid-card
puluwan bn
මචන්ලා.. payza visa prepaid card එක payza account එකෙන් request කරන්න පුලුවන්ද ලන්කාවෙ කෙනෙකුට.
මචෝ මම නම් HNB Debit card එකකින් කලේ කිසි අව්ලක් උනේ නෑ.. VISA card එකත් ආව ගොඩක් සැරයක් සල්ලිත් ගත්ත කිසිම අව්ලක් නෑ...
Ela.. Thanks machan... Rep+Mulinma HNB / Commercial Bank Card ekakin verify karanna. Ita passe dawas deka thunakata passe Card Center call karala Dollar amount eka ahaganna. Exact dollar amount eka card center eken danagena eka enter karanna site ekata. Hari lesi..