patreon use කරන්නේ කවුද ? මචන්

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    මචන් කවුද ? දැනට patreon.com site use කරන්නේ ?

    අපිට cheap account buy කරන්න place එකක් තියෙනවද ?

    netflix වගේ shared account buy කරන්න තියෙනවද ?

    ඒ ඒ page එක බලන්න වෙන වෙනම buy කරන්න වෙනවා නේද ?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,766
    1
    15,502
    113
    මචන් කවුද ? දැනට patreon.com site use කරන්නේ ?

    අපිට cheap account buy කරන්න place එකක් තියෙනවද ?

    netflix වගේ shared account buy කරන්න තියෙනවද ?

    ඒ ඒ page එක බලන්න වෙන වෙනම buy කරන්න වෙනවා නේද ?

    Apple pay වලින් ගෙවල ඕන tier එක/post එක unlock කරලා, පැය 48 අ‍ැතුළෙ සේරම download කරගෙන, apple pay එකට ගිහින් refund එකක් දා ගනින්. හරි සරලයි. Subscription එක යනවා හැබැයි download කරපුවා මකන්ඩ බෑනෙ. 🤣🤣

    (හැබැයි ඔය සීන් එක දන්න නිසා ගොඩක් උන් apple pay වලින් ගෙවලා ගත්තම videos එහෙම share කරන් නෑ. හැබැයි subscription bundle එකේ තියෙන එ‍්වා කොහොමත් unlock වෙන නිසා වෙනසක් නෑ. කොහොමත් patreon කියන්නෙ photo පැත්තට බර සයිට් එකක්නෙ.)

    P. S. Refund වෙද්දි ඩොලර් එකකට රුපියල් 11-16 ක් වගේ අඩුවෙන් එන්නෙ. එ‍්ක හැබැයි ගාණක්ම නෑනෙ.
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    Apple pay වලින් ගෙවල ඕන tier එක/post එක unlock කරලා, පැය 48 අ‍ැතුළෙ සේරම download කරගෙන, apple pay එකට ගිහින් refund එකක් දා ගනින්. හරි සරලයි. Subscription එක යනවා හැබැයි download කරපුවා මකන්ඩ බෑනෙ. 🤣🤣

    (හැබැයි ඔය සීන් එක දන්න නිසා ගොඩක් උන් apple pay වලින් ගෙවලා ගත්තම videos එහෙම share කරන් නෑ. හැබැයි subscription bundle එකේ තියෙන එ‍්වා කොහොමත් unlock වෙන නිසා වෙනසක් නෑ. කොහොමත් patreon කියන්නෙ photo පැත්තට බර සයිට් එකක්නෙ.)

    P. S. Refund වෙද්දි ඩොලර් එකකට රුපියල් 11-16 ක් වගේ අඩුවෙන් එන්නෙ. එ‍්ක හැබැයි ගාණක්ම නෑනෙ.
    apple pay withrada machan ehema puluwan ?

    බලමු try කරලා මචන් . thank you ................................

    anyone
    ------ Post added on Apr 7, 2026 at 7:47 PM
     
    Last edited: