2013 Apr 07 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පිරුළු නං අමතක නෑ මල්ලි ..... අනික ඔයා ඕක "හැමදාම දකින කුකුලගේ කරමලේ සුදු වෙනවා" කියල කිව්වට ඒක කියන්නෙත් එහෙම නෙමෙයි ....
    "හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි ලු" කියලයි කියන්නේ ....:P:P:P
    ඔයා විහින් කුකුළා වුණ එකට පොඩ්ඩක් දුක හිතුන ;););)

    throat-cut.gif
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පිරුළු නං අමතක නෑ මල්ලි ..... අනික ඔයා ඕක "හැමදාම දකින කුකුලගේ කරමලේ සුදු වෙනවා" කියල කිව්වට ඒක කියන්නෙත් එහෙම නෙමෙයි ....
    "හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි ලු" කියලයි කියන්නේ ....:P:P:P
    ඔයා විහින් කුකුළා වුණ එකට පොඩ්ඩක් දුක හිතුන ;););)

    අපිව පේන්නෙ නැද්ද මන්ද
    මට කියන්නෙ තියෙන්නෙත්
    හැමදාම දකින පූසගෙ නැට්ට සුදුයි ලු කියල තමයි
    Crying01.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    ලංකාවේ ජිවත් වෙලා ලංකාවෙන් ටික කාලෙකට පිට උනාම ලංකාවෙ පිරුලු අමතක කරන්න හොද නෑ anju.r අක්කෙ.....:P
    :rolleyes::rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලංකාවේ ජිවත් වෙලා ලංකාවෙන් ටික කාලෙකට පිට උනාම ලංකාවෙ පිරුලු අමතක කරන්න හොද නෑ
    avatar35153_43.gif
    අක්කෙ.....
    :P
     
    Status
    Not open for further replies.