මෙන්න නියම බුද්ධිමත්තු - එළකිරි *ට්ටා වගේ අ
නිකමට කියපල්ලා බලන්න සියලු සැප සම්පත් තියාගෙන එක දෙක වෙන එකද හොඳ මොකුත් නැතුව මෙහෙම කරපු එකද ලොකු..
ලස්සන වැඩේ කියන්නේ මහින්ද අංකල්ගේ මොළේ තමයි මොළේ...
කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කර හුළු අත්තක් පත් කරගෙන අළුයම කරවිට නගරයට අවුත් තේ කම්හල් ලොරියෙන් පාසලට ගිය රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයයේ කේ. සහන් ලක්ෂිත විජේවන්ත මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවෙන්ම පස් වැනියා බවට පත්විය.
කරවිට, පලාවෙල පොල්වත්තේ සිය ගෙදර සිට පාසලට ඇති දුර කිලෝමීටර 30කි.
ඔහුගේ පියා අසනීපයෙනි. මව තේ කම්හලක සුළු රැකියාවක් කරන්නීය.
තේවත්තේ ඉඩමක ටකරන් ගැසූ ගෙයක ඔහු සහ පවුලේ සාමාජිකයන් ජීවත් වෙයි. වැසිදාට ගේ තෙමෙන නිසා පාඩම් කිරීම ද ප්රශ්නයකි.
බොහෝවිට ඔහු පාසල් වෙලාවෙන් පසුව පාසලේ නැවතී පාඩම් කරන බව ද දැනගන්නට ලැබේ.
මහින්ද රාජපක්ෂ ජනපති ඔහුට ලැප්ටොප් පරිගණකයක් පිරිනැමූ නමුත් ගෙදරට විදුලිය නැත.
කරවිට, පලාවෙල පොල්වත්තේ සිය ගෙදර සිට පාසලට ඇති දුර කිලෝමීටර 30කි.
ඔහුගේ පියා අසනීපයෙනි. මව තේ කම්හලක සුළු රැකියාවක් කරන්නීය.
තේවත්තේ ඉඩමක ටකරන් ගැසූ ගෙයක ඔහු සහ පවුලේ සාමාජිකයන් ජීවත් වෙයි. වැසිදාට ගේ තෙමෙන නිසා පාඩම් කිරීම ද ප්රශ්නයකි.
බොහෝවිට ඔහු පාසල් වෙලාවෙන් පසුව පාසලේ නැවතී පාඩම් කරන බව ද දැනගන්නට ලැබේ.
මහින්ද රාජපක්ෂ ජනපති ඔහුට ලැප්ටොප් පරිගණකයක් පිරිනැමූ නමුත් ගෙදරට විදුලිය නැත.
නිකමට කියපල්ලා බලන්න සියලු සැප සම්පත් තියාගෙන එක දෙක වෙන එකද හොඳ මොකුත් නැතුව මෙහෙම කරපු එකද ලොකු..

ලස්සන වැඩේ කියන්නේ මහින්ද අංකල්ගේ මොළේ තමයි මොළේ...
මහින්ද රාජපක්ෂ ජනපති ඔහුට ලැප්ටොප් පරිගණකයක් පිරිනැමූ නමුත් ගෙදරට විදුලිය නැත.

අනාතයො එකත් මඩක් ගහන්න යොදවන්නෙ එතන තියෙන හොද සත්පුර්ශ බව