මෙන්න නියම බුද්ධිමත්තු - එළකිරි *ට්ටා වගේ අ&#3

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මෙන්න නියම බුද්ධිමත්තු - එළකිරි *ට්ටා වගේ අ&#3

    කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කර හුළු අත්තක් පත් කරගෙන අළුයම කරවිට නගරයට අවුත් තේ කම්හල් ලොරියෙන් පාසලට ගිය රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයයේ කේ. සහන් ලක්ෂිත විජේවන්ත මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවෙන්ම පස් වැනියා බවට පත්විය.
    කරවිට, පලාවෙල පොල්වත්තේ සිය ගෙදර සිට පාසලට ඇති දුර කිලෝමීටර 30කි.
    ඔහුගේ පියා අසනීපයෙනි. මව තේ කම්හලක සුළු රැකියාවක් කරන්නීය.
    තේවත්තේ ඉඩමක ටකරන් ගැසූ ගෙයක ඔහු සහ පවුලේ සාමාජිකයන් ජීවත් වෙයි. වැසිදාට ගේ තෙමෙන නිසා පාඩම් කිරීම ද ප්‍රශ්නයකි.
    බොහෝවිට ඔහු පාසල් වෙලාවෙන් පසුව පාසලේ නැවතී පාඩම් කරන බව ද දැනගන්නට ලැබේ.
    මහින්ද රාජපක්ෂ ජනපති ඔහුට ලැප්ටොප් පරිගණකයක් පිරිනැමූ නමුත් ගෙදරට විදුලිය නැත.

    22(33).jpg

    23(30).jpg

    නිකමට කියපල්ලා බලන්න සියලු සැප සම්පත් තියාගෙන එක දෙක වෙන එකද හොඳ මොකුත් නැතුව මෙහෙම කරපු එකද ලොකු..:rofl:

    ලස්සන වැඩේ කියන්නේ මහින්ද අංකල්ගේ මොළේ තමයි මොළේ...
    මහින්ද රාජපක්ෂ ජනපති ඔහුට ලැප්ටොප් පරිගණකයක් පිරිනැමූ නමුත් ගෙදරට විදුලිය නැත.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    සුබ පතනවා මෙ දරුවාට ලයිට් දෙන එක කරන්නෙ පලාත් සබාවෙන් ඉතින් කිලො මිටර් 30ක්ම ලයිට් නැද්ද දන්නෙ නැහැනෙ පතිපාදන වෙන වෙලා ලයිට් එනකොට කාලයක් යනවා ඔක ඉතින් මහින්දගෙ වරදක්ද
    ලැපක් හරි දිලානෙ එ යකා
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    සුබ පතනවා මෙ දරුවාට ලයිට් දෙන එක කරන්නෙ පලාත් සබාවෙන් ඉතින් කිලො මිටර් 30ක්ම ලයිට් නැද්ද දන්නෙ නැහැනෙ පතිපාදන වෙන වෙලා ලයිට් එනකොට කාලයක් යනවා ඔක ඉතින් මහින්දගෙ වරදක්ද
    ලැපක් හරි දිලානෙ එ යකා

    :yes::yes:
    Lap ekak ona wenawane higher education ekata, gedarata light nati eka awl onna fridge ekak wage dunna nam. LOL
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේතරම් විස්තරයක් තිබුනේ කොහේද, අපි දැනගෙන හිටියෙත් නෑ....
    කරවිට, පලාවෙල කියන්නේ ගොඩක් දුෂ්කර පැත්තක්.
    තොරතුරු වලට ස්තුතියි.
    මේ දරුවට යමක් ඉස්කෝලෙන්වත් කරනවානම් පොඩ්ඩක් බලන්න ඕනි...:cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    :yes::yes:
    Lap ekak ona wenawane higher education ekata, gedarata light nati eka awl onna fridge ekak wage dunna nam. LOL
    :yes::cool:;) අනාතයො එකත් මඩක් ගහන්න යොදවන්නෙ එතන තියෙන හොද සත්පුර්ශ බව :rofl:දකින්නෙ නැහැ එක එක කණ්නාඩි දා ගෙන බලන්නෙ එ දිහා:yes::rofl:
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ජීවිතේ විඳින දුකම ජීවිතේට ශක්තියක් කරගන්න කෙනාට ලෝකයම දිනන්න පුළුවන්. අධිෂ්ඨානය ජීවිතේම ඉහලම හිනිපෙත්තට නගින්න තියන ලොකුම පඩි පෙළක්.

    සුබ පැතුම් ඒ දරුවට. :love::love::love:
     
    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    Ela kollec ....me lamayata nagaraya asanyen podiyata hari geyak dunna nm thamai watinne.....me wage laminta udaw karanna ona ..........:yes::yes:
     
    Ela kollec ....me lamayata nagaraya asanyen podiyata hari geyak dunna nm thamai watinne.....me wage laminta udaw karanna ona ..........:yes::yes:

    ඔව් බන් මේ වගේ ළමයි දකුණේ ගෙනල්ලා පදිංචි කරන්න ඕන .
    මොකද ඒක තමයි බුද්ධිමතුන්ගේ පාරාදීසය :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ ලැප් එකක් අරන් දුන්නට වඩා පොඩි එකාගෙ ගේ දොර හදලා දුන්නා නම් වටිනවා..