Upeksha oops Swarnamali

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    බලන්න ලැජ්ජයි

    මේකි පාර්ලිමන්ට් යවපු උන් ඉන්න ලන්කාව මෙහෙම තියන එක පුදුමයි....
     
    • Like
    Reactions: amilaxp

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ගම්පහ දිස්ත්‍රික් ඡන්දදායක එළ හරකුනි... මෙන්න තොපිට පිදුරු.. :lol:

    Dry_paddy_rice.jpg
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    බලන්න ලැජ්ජයි

    මේකි පාර්ලිමන්ට් යවපු උන් ඉන්න ලන්කාව මෙහෙම තියන එක පුදුමයි....

    අපි ලන්කාවේ කියන්නත් ලෑජ්ජයි බන්
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    mewage than walata amuwen yanne naha,visa tikak gahala thama ona baduwak bahinne.
    matanam kisi awulak naha.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මුන්ව පාර්ලිමේන්තු යවන්න නම් කරපු සහ පාර්ලිමේන්තු යන්න චන්දෙ දුන්නු එවුන්ගේ පස්ස පැත්තට අහවල් වැඩේ කරන්න හිතෙන්නේ මේවා දකිනකොට තමයි මචන්ලා. මුන් වගේ මෝඩ චුන් එවුන් අපේ රට ගැන ගන්න තීරණ මොන වගේ වෙයිද මචන්ලා. අපේ රට ගැන දැනෙන කලකිරීම කියල නිම කරන්න බැහැ .
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මෙකිනම් ගොන් බදින කණුවක්. එපා වෙනවා සන්සාරේම.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,311
    5,398
    113
    ඇත්තටම බන් මේකි හෙනම ගොන් නේ .. කිසිම personality එකක් නෑනේ බං ... ඒකට බලපන් කො අනර්කලී, ඕනෙ තැනක ගිහිල්ල පදිරි වෙන්නැතුව කතාකරන්නත් දන්නව හැසිරෙන්නත් දන්නව ....
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,355
    17,277
    113
    Auckland
    ඇත්තටම බන් මේකි හෙනම ගොන් නේ .. කිසිම personality එකක් නෑනේ බං ... ඒකට බලපන් කො අනර්කලී, ඕනෙ තැනක ගිහිල්ල පදිරි වෙන්නැතුව කතාකරන්නත් දන්නව හැසිරෙන්නත් දන්නව ....

    a ganith echchara hoda ekak newe bung. mathaka athi ne ara chanda kale achchi kenek ekka talk karala chatar una
     

    aruna47

    Well-known member




  • මේකි මේ මොනාද බන්ස්ලා කියවන්නේ...:lol::lol::lol:මේකිව පාලිමන්ට් යවන්න ඉස්සෙල්ලා මොන්ටිසෝරි යවන්න තිබ්බේ.:rofl:.තැනකට ගිහිල්ලා කතා කරගන්න තියා කෙලින් හිටගන්නවත් දන්නේ නැහැ..:lol:.එක අතකට පුදුම වෙන්න දේකුත් නැහැ මේකි ලොකු වෙනකම් හිටියේ අරාබියේ ලු නේ..ඒක තමා ඔය ගොන් ගති.:D...ඒ අතින් අනර්කලී great.:cool:

    මෙලෝ රහක් නැති ගොන්නු දෙන්නෙක් කතා කරයි.:rofl: