meyata sinahala behe..meya podi kaale hedune wedune wena rataka... anukampa karapan...
Chande dunna ewunta nam ehema nokarata kamak nehe
Chande dunna ewunta nam ehema nokarata kamak nehe


බලන්න ලැජ්ජයි
මේකි පාර්ලිමන්ට් යවපු උන් ඉන්න ලන්කාව මෙහෙම තියන එක පුදුමයි....
කවුද බන්... මෙකිට මෙවට එන්න කියන්නෙ.. දවසක් සන්නස්ගල එක්ක කතා කරලා තව ටිකෙන් බඩ වෙනවා එතනම..

ඇත්තටම බන් මේකි හෙනම ගොන් නේ .. කිසිම personality එකක් නෑනේ බං ... ඒකට බලපන් කො අනර්කලී, ඕනෙ තැනක ගිහිල්ල පදිරි වෙන්නැතුව කතාකරන්නත් දන්නව හැසිරෙන්නත් දන්නව ....
මේකි මේ මොනාද බන්ස්ලා කියවන්නේ...මේකිව පාලිමන්ට් යවන්න ඉස්සෙල්ලා මොන්ටිසෝරි යවන්න තිබ්බේ.
.තැනකට ගිහිල්ලා කතා කරගන්න තියා කෙලින් හිටගන්නවත් දන්නේ නැහැ..
.එක අතකට පුදුම වෙන්න දේකුත් නැහැ මේකි ලොකු වෙනකම් හිටියේ අරාබියේ ලු නේ..ඒක තමා ඔය ගොන් ගති.
...ඒ අතින් අනර්කලී great.
![]()

