2013 Apr 07 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
එකනේ......! ටව දින්ගෙන් මිස් වෙනවා... අය ඉතින් ඔයාල දන ඉඳල මෙතන?:rofl::rolleyes:
:baffled::baffled::baffled::baffled: ඔයා බීලද අයියේ ????? කමක් නෑ ... තව පැය 20ක්ම තියෙනවනේ .... දෙහි කෑල්ලක් ඔලුවේ අතුල්ලන් නිදා ගන්න අයියේ ... :confused::confused::confused::confused:
 
bokasimon

Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    :baffled::baffled::baffled::baffled: ඔයා බීලද අයියේ ????? කමක් නෑ ... තව පැය 20ක්ම තියෙනවනේ .... දෙහි කෑල්ලක් ඔලුවේ අතුල්ලන් නිදා ගන්න අයියේ ... :confused::confused::confused::confused:

    yes he drunk please check earlier post of his
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Did you use the greatest Gal DCSL edition today ?

    අපොයි ඒ මොකද්ද ඒ ජරාව......!:oo::baffled:
    ඔකේ Anniversary Edition එකක් ආවත් එකත් ජරාවක්‌ තමයි ෂුවර් එකටම......!:frown::no::dull:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    :baffled::baffled::baffled::baffled: ඔයා බීලද අයියේ ????? කමක් නෑ ... තව පැය 20ක්ම තියෙනවනේ .... දෙහි කෑල්ලක් ඔලුවේ අතුල්ලන් නිදා ගන්න අයියේ ... :confused::confused::confused::confused:

    අක්කාගේ අයියාගේ ඔළුවෙත් දෙහි අතුල්ලා තියෙනවා වගේ :P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අරයට උයා සම්බාධක දාලාද තියෙන්නේ ඒ සම්බන්ධව, නැත්නම් එයාගේ තීරණයක්ද
    නැත .... සම්බාදක වලින් තොර ආලයකි ;););) ආදරේ වැඩි හින්දයිලු :P:P:P
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    නැත .... සම්බාදක වලින් තොර ආලයකි ;););) ආදරේ වැඩි හින්දයිලු :P:P:P

    හොදයි හොදයි එහෙනම් , තව තවත් ආදරේ වැඩි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ;)