මචං ගේම් ගහන්න බෑ. අඩු ගානෙ ෂේක් වෙන ගේම් ප්ලේ එකක වීඩියෝ එකක් බලන්නත් බෑ. ඔළුව කැරකෙන එක සහ වමනෙට එනවා. සෑහෙන වෙලාවක් යනවා මේ ගතිය ඇරිලා යන්න ඊට පස්සෙ. මම ඒ කාලෙ ඉඳං ගැහුවා ගේම් 2000න් පස්සෙ ත්‍රීඩී ගේම්ස් එන්න පටන්ගත්තා. එකක්වත් ගහන්න බෑ. ඇස් දෙකේ අවුලකුත් නෑ. සමහරු කියනවා FPS හුරු නැතිකමලු. මොකක්ද කරන්නෙ ?
ගේමින් කරන්න බැරි එක නෙවෙ මේක මාර කරුමයක් නෙ.
ආමි වගේ ඒවා නම් කිසි සේත්ම බෑ. විනාඩි 15ක් යන කොට කැරකිල්ල එනවා දාඩියත් දානවා වමනෙට එනවා. පස්සෙ පැත්තක් අල්ලන් සෑහෙන වෙලාවක් ඉන්න ඕනෙ ඇස්වලයි බඩෙ අමාරුවයි වෙහෙසයි යන්න.

මේ නෙට් එකෙ දාලා තිබ්බ එකක්.
අනෙ මන්දා.
ගේමින් කරන්න බැරි එක නෙවෙ මේක මාර කරුමයක් නෙ.ආමි වගේ ඒවා නම් කිසි සේත්ම බෑ. විනාඩි 15ක් යන කොට කැරකිල්ල එනවා දාඩියත් දානවා වමනෙට එනවා. පස්සෙ පැත්තක් අල්ලන් සෑහෙන වෙලාවක් ඉන්න ඕනෙ ඇස්වලයි බඩෙ අමාරුවයි වෙහෙසයි යන්න.


මේ නෙට් එකෙ දාලා තිබ්බ එකක්.
Code:
[url]http://gaming.stackexchange.com/questions/902/how-can-i-prevent-gaming-sickness[/url]
අනෙ මන්දා.
Last edited:




