ගේමේ ගහ ටික කාලයක් යනකොට කොහොමත් ඔහොම වෙනවා ................... උඹ අම්ම කෙනෙක් වෙන්න යන්නේ ........සතුටු වෙයන්

ගේමේ ගහ ටික කාලයක් යනකොට කොහොමත් ඔහොම වෙනවා ................... උඹ අම්ම කෙනෙක් වෙන්න යන්නේ ........සතුටු වෙයන්

matath oya seen eka thiyanava
මටත් ඕක ඉස්සර තදේටම තිබ්බා........!!!
Max Payne, Vice City, Far Cry එහෙම ගහන්නම බෑ...........!!!!!
වමනෙට එනවා.....!
ඒ නිසා මම කාලයක් ගැහුවෙ Car Racing සහ Strategy (Age of Empires, Rise of Nations) වගේ ඒවා විතරයි.......!
හැබැයි මේ ළඟදි මම බයෙන් වගේ ගහන්න පටන් ගත්තා Assassin's Creed.......
දැනට න්ම් අවුලක් නෑ බං..........!
ඒත් තාම Far Cry, MW3 එහෙම මම test කළේ නෑ.........!!!

good news - උඹට ඔලුවක් තියෙනවා
ඕක වෙන හැටි දන්නවා බෙහෙත් තියේද කියන්න දන්නේ නෑ...
![]()

matath oya seen eka tiyenawa. math lagadi edala game gahanna patan gatta. call of duty 4 eke 1st mission ekedi matath kerakilla wage awa. passe aai gahanna beluwe ne eka. car game waladi nam kohomat ne
