2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බුත්තල පැත්තෙන් එද්දි..... වම් අත පැත්ත බලපල්ලා.. කන්දක් උගලක් තියෙනවා .. දැං වැටෙයි දැං වැටෙයි වගේ ඇල වෙලා....
    අපි අවුරුදු 21ක් එක දිගට කතරගම යනවා හැම අවුරුද්දෙම...
    මං හැමදාම බලං ඉන්නවා ඔය මගුල මේ පාර වැටිලා ඇති මේ පාර වැටිලා ඇති කියලා..
    Happy13.gif


    ඒත් ඒක තාම වැටිලා නෑ
    Happy4.gif
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    වාද්දුව හරියෙදි කියපාන් ගෙදරින් තව බයිට් ටිකකුයි අමධ්‍යප උන්ට තේ ටිකකුයි දාගම්මු....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් බඩු වැදීගෙන එන්නෙ... නැගලයන ඒවම කියපිය දිගටම.... :frown::frown::frown:
    එහෙනං නැගලා යන්න බෑ.. ඉස්පිරිතාලයක් ලගින් බස්සලා යන්නං
    Laughing01.gif
     
    Status
    Not open for further replies.