2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
olives+pickle.jpg


අපේ ගෙදර වෙරළු තියෙනවා. මට මේක හදාගෙන කන්න ඕනෙ හෙට. :P
රෙසිපිය දන්න එකෙක් මට කියපල්ලකෝ :dull::dull:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ai ane hodin nemeda inna ona...:baffled:

:rofl::rofl: maru...


බාන බාන ප්ලේන් එක බිම වැටීයං....
දාන දාන වැට වල් අලි කැඩීයං.....
කුරුළු රෑන් ඇවිදින් එහි හැපීයං...
ටයිරට බැන්න රශියා ලිදෙ වැටීයං... :rofl::rofl:
hamadama hodine:oo:dawasak wath hodin neme kiyanna one:D
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම බොන්නේ නෑ මාව බලා ගන්න
    නොබොන ගෑල්ලමෙක්
    හොයා ගන්න බැරි වෙයි ද?

    :oo::oo::oo::oo:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ai ane hodin nemeda inna ona...:baffled:

    :rofl::rofl: maru...


    බාන බාන ප්ලේන් එක බිම වැටීයං....
    දාන දාන වැට වල් අලි කැඩීයං.....
    කුරුළු රෑන් ඇවිදින් එහි හැපීයං...
    ටයිරට බැන්න රශියා ලිදෙ වැටීයං... :rofl::rofl:

    මානසිකව වැටුනෝ :no::no::no:
    අයියෝ මේ දවස් වල ලිඳේ ම තමා ඉන්නෙ
    ලිඳේ ඉන්න එකාට තව එව්ව කියන්න එපා යකුනේ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14761085 said:
    olives+pickle.jpg


    අපේ ගෙදර වෙරළු තියෙනවා. මට මේක හදාගෙන කන්න ඕනෙ හෙට. :P
    රෙසිපිය දන්න එකෙක් මට කියපල්ලකෝ :dull::dull:


    වෙරලු තම්බලා මිරිස් කුඩුයි ලුණුයි දාලා කලවම් කරන් කාපන්...
     
    Status
    Not open for further replies.