2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W

වෙරලු තම්බලා මිරිස් කුඩුයි ලුණුයි දාලා කලවම් කරන් කාපන්...
හරියට කියපන් බං :oo: කොච්චර වෙලා තම්බන්න ඕනෙද? කොහොමද තම්බන්නේ.
මිරිස් කොච්චර දාන්න ඕනෙද? ලුණු කොච්චර දාන්න ඕනෙද? :baffled:
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
අපෝ මහා ලොකු චන්ඩි ..... බය ගුල්ලෝ ටිකක්නේ ......... !!!!
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
පූස්;14761085 said:
olives+pickle.jpg

අපේ ගෙදර වෙරළු තියෙනවා. මට මේක හදාගෙන කන්න ඕනෙ හෙට. :P
රෙසිපිය දන්න එකෙක් මට කියපල්ලකෝ :dull::dull:
me paththe nam hoyagannwath nae:baffled:mulinma thmbapan :oo:eta passe miris kudui lunyi dala kalawam karapan:yes:
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14761085 said:
    olives+pickle.jpg

    අපේ ගෙදර වෙරළු තියෙනවා. මට මේක හදාගෙන කන්න ඕනෙ හෙට. :P
    රෙසිපිය දන්න එකෙක් මට කියපල්ලකෝ :dull::dull:
    :dull::dull::dull::dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14761133 said:
    හරියට කියපන් බං :oo: කොච්චර වෙලා තම්බන්න ඕනෙද? කොහොමද තම්බන්නේ.
    මිරිස් කොච්චර දාන්න ඕනෙද? ලුණු කොච්චර දාන්න ඕනෙද? :baffled:

    පොඩ්ඩක් තම්බපන්... ලුණුයි මිරිසුයි රහ අනුව දා ගන්....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං යනවා මචංලා....
    සෑහෙන්න අමාරුයි....
    දැං නිදා ගන්නවා
    සු.රා !
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    me paththe nam hoyagannwath nae:baffled:mulinma thmbapan :oo:eta passe miris kudui lunyi dala kalawam karapan:yes:

    මෙහෙ නැති එකක් නෑ :baffled:
    ප්‍රමාන ටික දීපන්. ඔය ටික නං මමත් දන්නව. තව විනාකිරි ටිකක් දාන්නත් ඕනෙ. එතකොට ලොවෙත් නෑ. මම දාන්න ඕනෙ ප්‍රමාන දන්නෙ නෑ :dull:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අපෝ මහා ලොකු චන්ඩි ..... බය ගුල්ලෝ ටිකක්නේ ......... !!!!

    සෙට් එකම එදා ගුටි කාලා
    ලැජ්ජාවට කියන්නෑ
    ඒ වැදිච්ච පාරකට තමා කැන්ඩියා තාම පිස්සු කෙලින්නේ
     
    Status
    Not open for further replies.