hamadama hodineai ane hodin nemeda inna ona...
maru...
බාන බාන ප්ලේන් එක බිම වැටීයං....
දාන දාන වැට වල් අලි කැඩීයං.....
කුරුළු රෑන් ඇවිදින් එහි හැපීයං...
ටයිරට බැන්න රශියා ලිදෙ වැටීයං...![]()
dawasak wath hodin neme kiyanna one
එල එල හැමදාම පුලුවන් වෙලාවට සෙට් වෙන්න
SriLankan Time එකෙන් 8 p.m to Midnight වගේ වෙනකන් තියනවා
ai ane hodin nemeda inna ona...
maru...
බාන බාන ප්ලේන් එක බිම වැටීයං....
දාන දාන වැට වල් අලි කැඩීයං.....
කුරුළු රෑන් ඇවිදින් එහි හැපීයං...
ටයිරට බැන්න රශියා ලිදෙ වැටීයං...![]()



පූස්;14761085 said:![]()
අපේ ගෙදර වෙරළු තියෙනවා. මට මේක හදාගෙන කන්න ඕනෙ හෙට.
රෙසිපිය දන්න එකෙක් මට කියපල්ලකෝ![]()
මම බොන්නේ නෑ මාව බලා ගන්න
නොබොන ගෑල්ලමෙක්
හොයා ගන්න බැරි වෙයි ද?
වෙරලු තම්බලා මිරිස් කුඩුයි ලුණුයි දාලා කලවම් කරන් කාපන්...