2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මමත් යනවා පොල්හේන beach එකට .... ගිලිලා මැරිලා බලන්න ආසාවක් ආවා
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ice වතුරෙන්

නෑ වතුර රත් කරල උඹ නටහන්....
cat-chasing-tail-smiley-emoticon.gif

මම දන්නෙ නැති කමට ඇහුවෙ. තම්බනවා කියන එක. මානසිකව වැටුන හලෝ
Crying03.gif
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පොල්හේන ගැන අහල මානසිකව වැටුන :(

    ඉපදුනු ද සිට මුහුදට බැහැල තියන්නේ පොල්හෙනේදී විතරයි :(

    එත් සුනාමියෙන් ඉස්සෙල්ල :oo:

    අපෝ, තො බැස්සොත් මුහුදත් හෑරෙනවා :angry:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කරුමේ කියන්නේ බස් එක හැප්පුනේ අයිතිකාරයාගේ අතින් !:dull:
    ඒ වෙනකන් කරේ බස් එකේ ඩ්‍රයිවෙර් , අයිතිකාරයා අරන් ගියේ 2km යි !:rolleyes::rofl:


    ඇතුලේ කාටවත් අවුලක් වුනේ නැද්ද:oo:
     

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    ou ou aththa,,,arakshawat tianawa...salli viyadamath adui...eka aththa tamai..
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අපෝ මාස 6කට කලින් ගියා කොරල් කියල නාමයක් නෑ දැන් :baffled::baffled::baffled::baffled::baffled:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පොල්හේන ගැන අහල මානසිකව වැටුන :(

    ඉපදුනු ද සිට මුහුදට බැහැල තියන්නේ පොල්හෙනේදී විතරයි :(

    එත් සුනාමියෙන් ඉස්සෙල්ල :oo:

    අඩෝව් සුනාමියෙන් දවස් දෙකකට පස්සේ මමයි අපේ යාලුවෝ වගේකුයි ගියා පොල්හේනේ... :P
    ඒ හරියේ හිටපු එවුන් අපිට සිංහලෙන් හොඳට බැනල එලවගත්තනේ... හරි ආසයි...
    :rofl::rofl::rofl:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මමත් යනවා පොල්හේන beach එකට .... ගිලිලා මැරිලා බලන්න ආසාවක් ආවා

    මැරෙන්න යනවනම් යමු
    මමත් එනවා
     
    Status
    Not open for further replies.