සුසිරි පෙතන්ගොඩ උයනට අනේ ලංඋනා...
නපුරු උණ කටුව කකුලේ ඇනී වණ උනා....
එක්ව සිටි සැවොම මතුරා විසද වැඩි උනා....
රාජ සිංහ දෙවි නාමෙත් ලොවේ නැති උනා...
මේ දෙවනි රාජසිංහ රජ්ජුරුවෝ ගැන නේද කියන්නේ?
ගීත ඉල්ලීම් ඕනේ නැහැ.
දැන් අපි කන්නෙලිය ගැන කතා කරමු![]()
එක තමයි බෝල නියම නම!පයියාගල කියල තියෙන්නේ station එකේ විතරයි බොල..![]()

