2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සීතාවක රාජසිංහ රජතුමා:yes:.අපි ගියා පෙතන්ගොඩ:D
 

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සුසිරි පෙතන්ගොඩ උයනට අනේ ලංඋනා...
    නපුරු උණ කටුව කකුලේ ඇනී වණ උනා....
    එක්ව සිටි සැවොම මතුරා විසද වැඩි උනා....
    රාජ සිංහ දෙවි නාමෙත් ලොවේ නැති උනා...

    මේ පලවෙනි රාජසිංහ රජ්ජුරුවෝ ගැන නේද කියන්නේ?
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    1 නි රාජසිංහ රජතුමා ,ඔය උන කටුව ට බන්දනයක් කලාලු ,හොද කරන්න බැරි වෙන්න
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    shit-gun-smiley-emoticon.gif

    අන්ජු හරකා
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සුසිරි පෙතන්ගොඩ උයනට අනේ ලංඋනා...
    නපුරු උණ කටුව කකුලේ ඇනී වණ උනා....
    එක්ව සිටි සැවොම මතුරා විසද වැඩි උනා....
    රාජ සිංහ දෙවි නාමෙත් ලොවේ නැති උනා...

    මේ දෙවනි රාජසිංහ රජ්ජුරුවෝ ගැන නේද කියන්නේ?

    11 රාජසිංහ නුවර රජ දනියේ
     
    Status
    Not open for further replies.