bela awa ban, awuruydu fun

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ela tame pajo ada bonas.. tho bone nada

    බොන්න අරක්කු නැහැ
    2.gif
    කසිප්පු විතරයි තියෙන්නෙ
    2.gif
    කසිප්පු බොන්න බැහැ බන් :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බිව්වම ත්‍රේඩ් දාන එකම ගෙරියා තෝ.. නොදකිං..
    මුගේ ත්‍රේඩ් ලිස්ට් එකේ ඔක්කොම තියෙන්නෙ මං බිව්වා, මං බිව්වා කියලා දාපු ත්‍රේඩ් විතරයි.. වැඩක් නෑ තොපිලා..:angry:

     

    Jinthuwa

    Banned
    May 2, 2012
    514
    38
    0
    San Fransisco
    crazybudy - ai pako man dane mata oni dewal thopi baduwek gala danawanm man biwa kiyaladmmama tjho mokada karyo. wada k natbnam opala mn thota kiwda mekate reply karan kiyala
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බිව්වම ත්‍රේඩ් දාන එකම ගෙරියා තෝ.. නොදකිං..
    මුගේ ත්‍රේඩ් ලිස්ට් එකේ ඔක්කොම තියෙන්නෙ මං බිව්වා, මං බිව්වා කියලා දාපු ත්‍රේඩ් විතරයි.. වැඩක් නෑ තොපිලා..:angry:

    :oo: පව් බන් මුට බිලා කතා කරන්න කවුරුවත් නැති අනාතයෙක්
    2.gif
    උටත් බිලා ෆන් එකක් තියෙන්න ඔනනෙ එක මෙ මම් උත් එක්ක කතා කරන්නෙ :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ai pako uba hitane ma boru kiyanawe kiyalda pako.. tho kaiya a gahuwta api palida
    මං බිව්වා කියල ත්‍රේඩ් එකක් දාලා බලාපොරොත්තු වෙන්නෙ කිමෙක්ද සහෝ.. පවසන්න.. පවසන්න... පවසන්න....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    විස්කි ලියපු විදියෙන්ම තේරෙනවනේ මූ බොන්නෙ විස්කි කියලා..:rofl:
    :no: නැහැ මු හොදට කන බොන එකෙක් ත්‍රෙඩ් ටිකෙන්ම හිතා ගන්න බැරිද:rofl:
    crazybudy - ai pako man dane mata oni dewal thopi baduwek gala danawanm man biwa kiyaladmmama tjho mokada karyo. wada k natbnam opala mn thota kiwda mekate reply karan kiyala

    එකනෙ බන් ඔය ඉරිසියාවර කියන්නෙ බන් ඔකුන් උබ සැලෙන්න එපා හෙටත් බිලා ත්‍රෙඩ් එකක් දාප්න්:cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :oo: පව් බන් මුට බිලා කතා කරන්න කවුරුවත් නැති අනාතයෙක්
    2.gif
    උටත් බිලා ෆන් එකක් තියෙන්න ඔනනෙ එක මෙ මම් උත් එක්ක කතා කරන්නෙ :rofl:
    සිරා ඕයි.. මුගේ ත්‍රේඩ් ලිස්ට් එක බලපං.. මට නම් පේන්නෙ මූ ජීවිතේට බීපු නැති එකෙක්.. බොන්න ආසාව තියෙනවා.. චාන්ස් එකක් නෑ.. අවුරුදු 12ක 16ක සුට්ටි කොල්ලෙක්ද කොහෙද..

    අපේ ඔෆිස් එකේ එකෙක් ඉන්නවා.. බීලා බීලා ඌ ෆිල්ම් එකක් දාගෙන බලනවා.. Horror ෆිල්ම් එකක් බැලුවත් ඌ බඩ අල්ලන් හිනාවෙනවා.. කැ#ම චරිතෙ බං.. හිනාවෙන්නෙත් හෙමින් නෙමෙයි.. පුටු පෙරලගෙන ඔෆිස් එක දෙවනත් වෙන්න..

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සිරා ඕයි.. මුගේ ත්‍රේඩ් ලිස්ට් එක බලපං.. මට නම් පේන්නෙ මූ ජීවිතේට බීපු නැති එකෙක්.. බොන්න ආසාව තියෙනවා.. චාන්ස් එකක් නෑ.. අවුරුදු 12ක 16ක සුට්ටි කොල්ලෙක්ද කොහෙද..

    අපේ ඔෆිස් එකේ එකෙක් ඉන්නවා.. බීලා බීලා ඌ ෆිල්ම් එකක් දාගෙන බලනවා.. Horror ෆිල්ම් එකක් බැලුවත් ඌ බඩ අල්ලන් හිනාවෙනවා.. කැ#ම චරිතෙ බං.. හිනාවෙන්නෙත් හෙමින් නෙමෙයි.. පුටු පෙරලගෙන ඔෆිස් එක දෙවනත් වෙන්න..

    :rofl::rofl: එපා වෙනවා මු බිවුවෙ නැතත් මුට වෙරි වෙනවා බන් :baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    thopi ponayanta boanna ba kiyala bona api palida pyio hadane magen fun ganna ewa hade man yawa yanna

    යන්න එපා උබට ෆන් එකක් දෙන්න අපි හදන්නෙ උබත් එක්ක කතා බහ කරලා
    උබට කෙල්ලෙක් එහෙම නැද්ද තනියමද ඉන්නෙ? :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    crazybudy - ai pako man dane mata oni dewal thopi baduwek gala danawanm man biwa kiyaladmmama tjho mokada karyo. wada k natbnam opala mn thota kiwda mekate reply karan kiyala
    මං තොගෙන් අහන්න ඕනද මේකට රිප්ලයි කරන්න.. එහෙම නම් තෝ වෙන Forum එකක් හදාගෙන ඒකට ත්‍රේඩ් දාපන්.. තෝ මන්ඩලේ කචල් වේසාවියක්..

    kiyane huto mama bela kiyala ai thota sinhala teren e nadda aye kiyawala balapan
    පිංතූරයක් දාපන් විස්කි බෝතලේ.. නෙට් එකෙන් උස්සලා ඔට්ටු නෑ..

    :no: නැහැ මු හොදට කන බොන එකෙක් ත්‍රෙඩ් ටිකෙන්ම හිතා ගන්න බැරිද:rofl:
    ඒක නම් පේනවා බං.. :rofl:
     

    Jinthuwa

    Banned
    May 2, 2012
    514
    38
    0
    San Fransisco
    යන්න එපා උබට ෆන් එකක් දෙන්න අපි හදන්නෙ උබත් එක්ක කතා බහ කරලා
    උබට කෙල්ලෙක් එහෙම නැද්ද තනියමද ඉන්නෙ? :P
    kellek hita ban e wisi ma wa dala giya