Colombo idala nuwara awa.. dan awul wage.. hari yaii neda ban

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,156
    1,196
    113
    Colombo awrudu 9 k wage hitiya.

    rent , living expenses wedi nisa home town awa

    100,000 wage expenses dan save..

    a wunata , ara fully urban life eka nathiwa mokakdo wage? colombo introvert life ekak geniyanna puluwan neda, happenings ehemath kandy aduiii ne

    meka maga harila yai neda
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    998
    1,355
    93
    කොලබින් පිට කියන්නේ අර මිනිස්සු පස්ස කැඩුන කඩියා වගේ දුවන සර්කල් එකෙන් පිට.
    සාපේක්ෂව ජිවිතේ නිදහස්. ටිකක් දවස් යනකොට හුරු වෙයි ආයේ කොලබ ගියත් කීයටද කොලබින් පිටත් වෙන්නේ කියලා හිතන තරමට.
    ඔය හැමදේම තම තමන්ට සාපේක්ෂයි බං. උබට ඕන නිදහස් ජිවිතයක් නම් ඔය තීරණය හොද එකක්.
    පුළුවන් හැම වෙලාවකම නුවර අවට තියෙන හිත නිවන තැන් වලට ගිහින් එන්න, ඊට පස්සේ ඒ ජිවිතයට ඇබ්බැහි වෙනවා.
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    Kandy kiyanne hama paththenma balanced area ekak. Colombo tharam happening nam na. Colombo busy munu walata wada relaxed munu tikak penei ubata nitharama. Nidahas ithin. Less stress.
    ඇත්ත මචන්, පොඩි අවුලකට තියෙම්නේ කඳු ටික තාම balance නෑ, දැන් නාය යන යෑමට ඒ ටිකත් ඉක්මනට balance වෙයි. :yes: :yes: :yes: :yes:

    Just kidding machan, Kandy is my favourite, except the fulltime dirty traffic.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,843
    1
    43,004
    113
    චූ හත්ති පඩෝ මම 😅

    අපි දන්නව උඹ කවුද කියල, නිකං කිරියෙ කට්ටියව කුලප්පු කරනව :D
     
    Arcus

    Active member
  • Aug 27, 2017
    281
    110
    43
    ඇත්ත මචන්, පොඩි අවුලකට තියෙම්නේ කඳු ටික තාම balance නෑ, දැන් නාය යන යෑමට ඒ ටිකත් ඉක්මනට balance වෙයි. :yes: :yes: :yes: :yes:

    Just kidding machan, Kandy is my favourite, except the fulltime dirty traffic.
    Uba kiyana eka nam hari machan. Lands ehema gannawanam hodata hithala ganna wenawa dan. Kiwa wage kadu tika balance wenawa issarahata.
     
    • Like
    Reactions: chullahattipadopana

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,156
    1,196
    113
    ඇත්ත මචන්, පොඩි අවුලකට තියෙම්නේ කඳු ටික තාම balance නෑ, දැන් නාය යන යෑමට ඒ ටිකත් ඉක්මනට balance වෙයි. :yes: :yes: :yes: :yes:

    Just kidding machan, Kandy is my favourite, except the fulltime dirty traffic.

    ow bn ; awulak na
    Ela.. Kalayata ida demu

    same mamath oya cn eke me tike
    wenasa danenawa habay purudu unama hari yawi
    savings gana hithala sanasenna puluwan :D

    Kandy kiyanne hama paththenma balanced area ekak. Colombo tharam happening nam na. Colombo busy munu walata wada relaxed munu tikak penei ubata nitharama. Nidahas ithin. Less stress.

    කොලබින් පිට කියන්නේ අර මිනිස්සු පස්ස කැඩුන කඩියා වගේ දුවන සර්කල් එකෙන් පිට.
    සාපේක්ෂව ජිවිතේ නිදහස්. ටිකක් දවස් යනකොට හුරු වෙයි ආයේ කොලබ ගියත් කීයටද කොලබින් පිටත් වෙන්නේ කියලා හිතන තරමට.
    ඔය හැමදේම තම තමන්ට සාපේක්ෂයි බං. උබට ඕන නිදහස් ජිවිතයක් නම් ඔය තීරණය හොද එකක්.
    පුළුවන් හැම වෙලාවකම නුවර අවට තියෙන හිත නිවන තැන් වලට ගිහින් එන්න, ඊට පස්සේ ඒ ජිවිතයට ඇබ්බැහි වෙනවා.
    Oww machan, mama awrudu 20 ganak hadunu thana kandy... Matama aye set weyii.. Kalayata ida demu
    ------ Post added on Jan 4, 2026 at 10:54 AM

    same mamath oya cn eke me tike
    wenasa danenawa habay purudu unama hari yawi
    savings gana hithala sanasenna puluwan :D
    Oya kohedtada shift wune
    ------ Post added on Jan 4, 2026 at 3:08 PM
     
    • Like
    Reactions: Nelza and Arcus

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,919
    34,277
    113
    කොළඹ මොන කරුම ජීවිතද බං?
    A/C නැතුව ඉන්නවත් පුලුවන්ද?
    විනාඩි 10ක් එළියට බැස්සොත් දාඩිය නෑවෙනවා
    නුවර ඒ අතින් කොච්චර පට්ටද