pati roll පටි රෝල් mega thread

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
ඔන්න එහෙනම් .. මේ සති පලවෙනි පටි රෝල් එක ..
anu1.gif

දැන් ඉතින් අපේ ලොක්කට පොඩ්ඩක් වැඩ වැඩි වෙලා බොලවූ තියෙන්නේ .. :rolleyes:



anujamethsara.jpg



මෙන්න High Quality ලින්ක් එක >



මෙන්න Low Quality ලින්ක් එක >




You Tube රසික රසිකාවියන් සදහා ........!
11.gif




navodwickra ත් එක්ක පටි පටි රෝල්
anu2.gif




patismall.png
dsrg.gif


●▬▬▬▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬▬▬▬●


කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් අපේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)


tyuv.gif
 
  • Like
Reactions: gayankuwait

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔන්න එහෙනම් .. මේ සති පලවෙනි පටි රෝල් එක ..
    anu1.gif



    අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)


    tyuv.gif
    :cool: :P
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    Dennata Denna Bayai Wage Puluwannam Kanen Allapan :rofl::rofl:(school kale ohoma thama :P) Anuja zoom eke wede mokada hariyanne nethida :P:D:cool::cool:

    ම්ම් ... එකෙත් කරන් යනවා අවුලක් නැහැ
    අදත් update කරා .
    මේකේ විතර viewers ලා නම් නැහැ . බලමු අපි ඉස්සරහට :rolleyes:

    මුන් එකෙත් ගිහිල්ල මට ටැග්ස් දාලා ..:P
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    mamath ehemayi:frown::frown:

    Dennata Denna Bayai Wage Puluwannam Kanen Allapan :rofl::rofl:(school kale ohoma thama :P) :P:D:cool::cool:

    නැහැ . මචං ඒක නෙවෙයි අවුල .
    අපි කවදාවත් මේ thread එකට වලි ගෙනාවේ නැහැ .

    එළකිරි එකේ ජාතිබේද නැති Daily Update වෙන එකම thread එක මේක .
    11.gif


    අනික මට අර මැට්ටා සීන් එක ඇවිල්ලා thread දාපු කාලෙදිත් කොල්ලෝ මෙතන ඇවිල්ලා පිස්සු කෙලියේ නැහැ .:yes:

    මමත් ඒ සෙල්ලන් ඔක්කොම එළියේ තියලා තමයි නවෝද් අයියගේ thread එක ඇතුලට එන්නේ .:yes:

    මොකද අපිට මේ thread එකෙන් ඕනා හැමෝම හිස්සවන්න මිසක් හැමෝම තරහ ගස්සවන්න නෙවෙයි ..!:cool:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඔන්න එහෙනම් .. පටි රෝල් ..
    anu1.gif

    දැන් ඉතින් අපේ ලොක්කට පොඩ්ඩක් වැඩ වැඩි වෙලා බොලවූ තියෙන්නේ .. :rolleyes:



    anujamethsara.jpg



    මෙන්න High Quality ලින්ක් එක >



    මෙන්න Low Quality ලින්ක් එක >




    You Tube රසික රසිකාවියන් සදහා ........!
    11.gif




    navodwickra ත් එක්ක පටි පටි රෝල්
    anu2.gif




    patismall.png
    dsrg.gif


    ●▬▬▬▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬▬▬▬●

    ස්ස්ස් .. ස්ස්ස් .. නවෝද් අයියේ ... මේ ... මට ඔයාට කියන්න දෙයක් තියනවා .. :rolleyes::shocked:
    ඔයාට ගොඩා .... ක් පින් අපිව හිනස්සනවට ...:yes:


     
    Last edited: