2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එහෙනම් ඉතින් මම ගියා යාලුවනේ
    අපි ඉතින් හොරෙන් යන්නෑ
    කියල තමා යන්නේ
    අද මාර මහන්සියි!!!

    සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට

    සුභ රාත්‍රියක් මචන් උඹටත්.......! සැපට නිදා ගනින්.....!
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඇඩෝව් මම ආයේ ආව ස්ටේසමට ගොහින්. කෝ අර වලත්ත කැන්ඩියන්. රේල් පිල්ලක් ගේනවා බස්සන්න උඩ ඉඳන් පල්ලහාට
    Angry3.gif

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙනම් ඉතින් මම ගියා යාලුවනේ
    අපි ඉතින් හොරෙන් යන්නෑ
    කියල තමා යන්නේ
    අද මාර මහන්සියි!!!

    සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට
    gn8 machan:)
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පූස්;14773591 said:
    ඇඩෝව් මම ආයේ ආව ස්ටේසමට ගොහින්. කෝ අර වලත්ත කැන්ඩියන්. රේල් පිල්ලක් ගේනවා බස්සන්න උඩ ඉඳන් පල්ලහාට
    Angry3.gif

    අඩෝ.... පූස් නාම්බා.....!
    40.gif
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පූස්;14773591 said:
    ඇඩෝව් මම ආයේ ආව ස්ටේසමට ගොහින්. කෝ අර වලත්ත කැන්ඩියන්. රේල් පිල්ලක් ගේනවා බස්සන්න උඩ ඉඳන් පල්ලහාට
    Angry3.gif

    මේ කෑවනම් බිව්වනම් කෑනොගහ පැත්තකට වෙලා ඉදපන් !
    අවා මෙතන රේල් පීලි බස්සන්න !

     

    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus
    ලෙල්ල ලෙල්ල ලෙල්ලෙල්ල ලෙල්ල ලෙල්ලෙල්ල ලෙල්ල ලෙල්ලෙල්ල ලෙල්ල ලෙල්ලෙල්ල ලෙල්ල ලෙල්ලෙල්ල ලෙල්ල ලෙල්
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මේ සින්දුව කියන Female වොයිස් එක මාර Sweet බං !:love:

    ඔව් බං.......! සිරාවටම ලස්සනයි. pop music වොයිස් එකක් තියන්නේ.....!
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මේ කෑවනම් බිව්වනම් කෑනොගහ පැත්තකට වෙලා ඉදපන් !
    අවා මෙතන රේල් පීලි බස්සන්න !


    මම නෙමේ යකෝ අර වනචර කැන්ඩියන් ගහල ඉන්නෙ කර්ප්ට් වෙන්න
    Angry4.gif