heta dawasa purama thread eka mul page ekama thiyamu neමට සුභ පැතුවා ඔක්කටම මගේ හදවතින්ම ස්තුති වෙනවා මම.....
සිරාවටම සතුටට කඳුළු එනවා.....!
ලොවෙත් සතුටුයි මට....!
උඹලත් මට පවුලේ එවුන් වගේ තමයි.....!![]()
![]()

සතුටට මොකක් කරගන්නද කියල හිතාගන්න බැහැ.........!පූස්;14774008 said:කෝ කැන්ඩියන් ඇදගෙන වැටිලද?
Yanna one match 1ka balanna dan
Randike Next Week 1keth Set wemuShow 1ka Niyamai bro!
![]()
සතුටට මොකක් කරගන්නද කියල හිතාගන්න බැහැ.........!

වරෙන්කො අහවල් එක ගලවල අතට දෙනවා බල බල ඉන්න![]()
පිස්සුද බං.....! කොහොම මොනවා කියන්නද උඹල එකතු වෙලා මෙහෙම දේවල් කලාම.....!අම්මප මුට අපි සෙට් එක දැන් අහු උනා නම් අපිව අන්නාසි හැඩේට කපන්න![]()
මමත් යනවා එහෙනං නිදියන්න .....
රන්දික show එක 2am වත් වෙනකන් කරන්නකෝ...
අහන් ඉන්නේ......
good night කට්ටියටම
![]()
මමත් යනවා එහෙනං නිදියන්න .....
රන්දික show එක 2am වත් වෙනකන් කරන්නකෝ...
අහන් ඉන්නේ......
good night කට්ටියටම
![]()