2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පූස්;14773992 said:
    ඕක වගේ කුප්ප, කුජීත වනචර, හැම තිස්සෙම යක්සාවේස වෙලා ඉන්න අමු පට්ට කනමදයෙක් වගේ බොන මොලේ කලඳක් නැති බේබද්දෙක් තමයි ඔය කැන්ඩියන් කියන්නෙ.
    අහිංසක පොඩි කොල්ලො රවට්ටනවා.
    සමනල්ලු පියාඹනවා, අපි බලන් ඉන්නවා.:P:dull: ලංකාවෙ ඕව තහනම්. හැබැයි මේකා කරන්නෙම ඉල් ලීගල් වැඩනෙ.:baffled::rolleyes: කෙල්ලන්ට පැණි හලන එක ගැන කිව්වොත් ඉතින් ආයේ කතා කරල වැඩක් නෑ:angry:. අපි ගහකට නැග්ගොත් මේකා ගහ උඩ ඉඳන් බහිනවා.:angry:
    39.gif
    39.gif
    39.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    Good Night නංගි.....! ස්තුතියි ඔයාල එකතු වෙලා මේ කරපු දේට......!
    :angry::angry::angry: අපෝ අපිව ගාව ගන්න එපා ඕවට ...... මම නං දන්නේ වත් නෑ :frown::frown::frown:
    tuzki-bunny-emoticon-005.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මමත් දොගන්න යනවා දැන්!
    බට්ටෝ මෙවෙනකන් කරන අව වගේ
    11.gif
    දිගටම ඇදගෙන යන්න !
    11.gif

    හැමෝටම සුබ රත්ත්රියක් !
    :love::love::love::love:

    Good Night මචන්.!
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14774129 said:
    ඔව් ඔය දන්නෙත් නෑ අපි දන්නෙත් නෑ අපි කිව්ව වගේ දාල නේද? :P

    කියල වැඩක් නෑ ...... හෂාන් මල්ලිව තමයි අල්ල ගන්න වෙන්නේ
    :baffled::baffled::baffled: