මට ඕක හිටිගමන් එනවා වෙන වෙන සයිට් වලට.. එලකිරියට නම් ඇවිල්ලා නෑ..![]()

linde panapan

![]()
oka enne eka machine ekakin account deka tunakin log wunamwa![]()

මෙක විතරයි 
උබ ආයිත් එලකිරි එන්න එපා බන්..![]()
ඔව් බන් මෙ සමු ගන්න ත්රෙඩ් එක ලියන ගමන් ඉන්නෙ
ඔටුවට ප්රස්නයක්....යන මැයෙන් රචනාවක් ලියන්න![]()
කාන්තාර දිවියකට මනාව හැඩගැසුණු සත්වයකු මෙන්ම ඕනෑම තත්වයකට ඔරොත්තු දීමේ විශේෂ හැකියාවක්ද ඇති සත්වයකු ලෙස ඔටුවා හැඳින්විය හැකිය. ඔටුවන් ප්රධාන වර්ග දෙකකි. එක් විෂේශයක්නම් ඩ්රොමඩරි (Dromedary) ඔටුවා වන අතර අප්රිකාවේ හා අරාබිකරයේ ජීවත්වේ. නමුත් වර්තමානයේ ගෘහාශ්රි තව පමණක් දැකිය හැකිය. මෙම වර්ගයේ ඔටුවන්ගේ ඇත්තේ එක් මොල්ලියකි.
දෙවන ඔටු විශේෂය බැක්ට්රියන් (Bactrian) ඔටුවාය. මොවුහු සොබාහුරු සතුන් ලෙස හෝබි කාන්තාරයේ ජීවත්වේ. මොවුන්ගේ මොල්ලි දෙකක් පිහිටා ඇත. තවද මෙම වර්ගය ආසියානු බැක්ට්රියන් ඔටුවන් ලෙසද හඳුන්වයි.
ඔටුවාට නෑකම් කියන තවත් විශේෂ හතරක් තිබෙන අතර ඒවා නම් ලාමා, ඇල්පකා, ගුවනාකෝ, හා චිකුන්ය. මෙම විශේෂ හයම කැමලීඩ්ස් (Camelids) නම් වන අතර සියල්ලෝම ආටියොඩක්ටිලා ගෝත්ර්යේය. නැගිට සිටින විට ඔටුවාගේ උරය තෙක් උස මීටර් 2.4 (අඩි 8ක්) පමණ වේ. උඩු තොලෙහි පැලීමක් ඇති අතර එහෙයින් වියලි කටු සහිත පැළෑටි අනුභව කිරීමට හැකිය.ඇස් පිහාටු දිගට වැවී ඇති නිසා වැලි කුණාටුවලින් ආරක්ෂිතය.එමෙන්ම නාස් විවර වසා ගැනීමට හැකි නිසා නාසය තුළට වැලි හා දූවිලි යෑම වලකා ගත හැකි අතර නාසයේ තෙතමනය රඳවා ගැනීමටද හැකිය. පාද කුර දෙකකින් සැදී ඇති අතර ඒවා යම් දැලකින් යාවී ඇති නිසා වැල්ලේ පහසුවෙන් ගමන්කල හැකිය.
ඔටුවාගේ මොල්ලියේ ජලය ගබඩා කරගෙන ඇතැයිමතයක් පැවතුනද එය අසත්යැයකි. එහි ගබඩා කරගෙන ඇත්තේ මේදයයි. දින ගණන් ආහාර නොගන්නා විට මේදය දියවී අවශ්යැ ශක්තිය ලබා දෙන හෙයින් මොල්ලිය ප්රලමාණයෙන් කුඩා වේ. නැවත ආහාර ලබා ගත්විට එය විශාල වේ. ඔටුවාගේ උදරයේ පැස කීපයක් ඇති අතර ඒවායේ ජලය ගබඩා කරගෙන තබා ගත හැකි නිසා ජලය නොමැතිව දින ගණනක් සිටීමට හැකිය. ජලය නොමැතිව සිටින විට ඔටුවාගේ සිරුරෙන් 40% ක් ක්ෂය වේ. නමුදු ජලය පානය කොට විනාඩි දහයකට පසු පෙර තත්වයට පත්වේ. මෙම සත්වයාට ජලය ඇති දිසාව දැනගතහැකි ඉතා තියුණු ආඝ්රාවණ ශක්තියක් ඇත.
අරාබි ඔටුවාට වඩා බැක්ට්රියන් ඔටුවාට දේශගුණයේ විවිධ වෙනස්වීම්වලට හා ස්භාවයන්ට ඔරොත්තු දීමේ හා දරා ගැනීමේ හැකියාව වැඩිය. ග්රී ස්ම සෘතුවේදී උපරිම උෂ්ණත්වයටද ශීත සෘතුවේදී ආක්ටික් දේශගුණික තත්වයකට සමාන දැඩි සීතලක් ඇති ටිබෙට් සානුවේ දේශගුණයද දරා ගැනීමට මෙම බැක්ට්රි යන් ඔටුවාට පුළුවන.
බැක්ට්රි යන් ඔටුවාට 454 kg පමණ බරක් ඉසිලිය හැකි අතර දිනකට මොවුනට 47 km පමණ දුරක් ගමන්කල හැකිය. නමුත් බර උසුලාගෙන ගමන්කල හැකි වේගය පැයට කිලෝමීටර 4 ක් පමණ අඩු වේගයකි. අරාබි ඔටුවා සාමාන්යියෙන් මගී ගමනා ගමනයට යොදා ගන්නා අතර දිනකට කිලෝමීටර 161 ක් පමණ ගමන් කල හැක. මේ අනුව පෙනී යන්නේ ඔටුවා යනු අමිල සත්වයෙක් බවය.

otuwa inne....... lankaweda kuwaitwalada????
kiyapang balanda wadak kiyanda???

ඔව් බන් මෙ සමු ගන්න ත්රෙඩ් එක ලියන ගමන් ඉන්නෙ
![]()

හොදවැයින් දෙකක් කියන්න ඔන![]()

එලකිරියෙන් සමු ගන්නවා![]()

GTව බෑන් කරන්න ඕන බං..
[/CENTER]
උබේ තියෙන අනිත් account වලින් ලොග් වෙලා බැලුවේ නැද්ද?![]()
නැහැ බන්
උබෙ එකවුන්ට් එකෙ පාස් දියන් මම බලල දෙන්නම් 
ඔක්ithin kiya kiya inne ai smau ganinko![]()
ඔව් බන් මෙ යන්න බඩු පොදි ගහනවාසිරා ලුක් එක..
GTව බෑන් කරන්න ඕන බං..
ඕක සිරාවට කිව්වා නම් උඹගෙ ඉස්සර දත් දෙකෙන් එකක් හැලියන්..

කාන්තාර දිවියකට මනාව හැඩගැසුණු සත්වයකු මෙන්ම ඕනෑම තත්වයකට ඔරොත්තු දීමේ විශේෂ හැකියාවක්ද ඇති සත්වයකු ලෙස ඔටුවා හැඳින්විය හැකිය. ඔටුවන් ප්රධාන වර්ග දෙකකි. එක් විෂේශයක්නම් ඩ්රොමඩරි (Dromedary) ඔටුවා වන අතර අප්රිකාවේ හා අරාබිකරයේ ජීවත්වේ. නමුත් වර්තමානයේ ගෘහාශ්රි තව පමණක් දැකිය හැකිය. මෙම වර්ගයේ ඔටුවන්ගේ ඇත්තේ එක් මොල්ලියකි.
දෙවන ඔටු විශේෂය බැක්ට්රියන් (Bactrian) ඔටුවාය. මොවුහු සොබාහුරු සතුන් ලෙස හෝබි කාන්තාරයේ ජීවත්වේ. මොවුන්ගේ මොල්ලි දෙකක් පිහිටා ඇත. තවද මෙම වර්ගය ආසියානු බැක්ට්රියන් ඔටුවන් ලෙසද හඳුන්වයි.
ඔටුවාට නෑකම් කියන තවත් විශේෂ හතරක් තිබෙන අතර ඒවා නම් ලාමා, ඇල්පකා, ගුවනාකෝ, හා චිකුන්ය. මෙම විශේෂ හයම කැමලීඩ්ස් (Camelids) නම් වන අතර සියල්ලෝම ආටියොඩක්ටිලා ගෝත්ර්යේය. නැගිට සිටින විට ඔටුවාගේ උරය තෙක් උස මීටර් 2.4 (අඩි 8ක්) පමණ වේ. උඩු තොලෙහි පැලීමක් ඇති අතර එහෙයින් වියලි කටු සහිත පැළෑටි අනුභව කිරීමට හැකිය.ඇස් පිහාටු දිගට වැවී ඇති නිසා වැලි කුණාටුවලින් ආරක්ෂිතය.එමෙන්ම නාස් විවර වසා ගැනීමට හැකි නිසා නාසය තුළට වැලි හා දූවිලි යෑම වලකා ගත හැකි අතර නාසයේ තෙතමනය රඳවා ගැනීමටද හැකිය. පාද කුර දෙකකින් සැදී ඇති අතර ඒවා යම් දැලකින් යාවී ඇති නිසා වැල්ලේ පහසුවෙන් ගමන්කල හැකිය.
ඔටුවාගේ මොල්ලියේ ජලය ගබඩා කරගෙන ඇතැයිමතයක් පැවතුනද එය අසත්යැයකි. එහි ගබඩා කරගෙන ඇත්තේ මේදයයි. දින ගණන් ආහාර නොගන්නා විට මේදය දියවී අවශ්යැ ශක්තිය ලබා දෙන හෙයින් මොල්ලිය ප්රලමාණයෙන් කුඩා වේ. නැවත ආහාර ලබා ගත්විට එය විශාල වේ. ඔටුවාගේ උදරයේ පැස කීපයක් ඇති අතර ඒවායේ ජලය ගබඩා කරගෙන තබා ගත හැකි නිසා ජලය නොමැතිව දින ගණනක් සිටීමට හැකිය. ජලය නොමැතිව සිටින විට ඔටුවාගේ සිරුරෙන් 40% ක් ක්ෂය වේ. නමුදු ජලය පානය කොට විනාඩි දහයකට පසු පෙර තත්වයට පත්වේ. මෙම සත්වයාට ජලය ඇති දිසාව දැනගතහැකි ඉතා තියුණු ආඝ්රාවණ ශක්තියක් ඇත.
අරාබි ඔටුවාට වඩා බැක්ට්රියන් ඔටුවාට දේශගුණයේ විවිධ වෙනස්වීම්වලට හා ස්භාවයන්ට ඔරොත්තු දීමේ හා දරා ගැනීමේ හැකියාව වැඩිය. ග්රී ස්ම සෘතුවේදී උපරිම උෂ්ණත්වයටද ශීත සෘතුවේදී ආක්ටික් දේශගුණික තත්වයකට සමාන දැඩි සීතලක් ඇති ටිබෙට් සානුවේ දේශගුණයද දරා ගැනීමට මෙම බැක්ට්රි යන් ඔටුවාට පුළුවන.
බැක්ට්රි යන් ඔටුවාට 454 kg පමණ බරක් ඉසිලිය හැකි අතර දිනකට මොවුනට 47 km පමණ දුරක් ගමන්කල හැකිය. නමුත් බර උසුලාගෙන ගමන්කල හැකි වේගය පැයට කිලෝමීටර 4 ක් පමණ අඩු වේගයකි. අරාබි ඔටුවා සාමාන්යියෙන් මගී ගමනා ගමනයට යොදා ගන්නා අතර දිනකට කිලෝමීටර 161 ක් පමණ ගමන් කල හැක. මේ අනුව පෙනී යන්නේ ඔටුවා යනු අමිල සත්වයෙක් බවය.
![]()
moderator kenek ta kiyala ban karawapan

ඔව් බන් මෙ යන්න බඩු පොදි ගහනවා![]()