සමහරු ගොඩක් ආසයි. ඔලුව වටේ අතදාල කන අල්ලන්න.ගොඩක්ම කැමති එසේ කරන බව අනෙත් අයට පෙන්වන්න. ඕකට කියන්නේ smartassmaniya කියල.
![]()
Android screenshots dana puluwane name maka dam mahama moko
Last edited:
සමහරු ගොඩක් ආසයි. ඔලුව වටේ අතදාල කන අල්ලන්න.ගොඩක්ම කැමති එසේ කරන බව අනෙත් අයට පෙන්වන්න. ඕකට කියන්නේ smartassmaniya කියල.
![]()
Ela elapatta na
ubuntu 12.10 unity da?
සමහරු ගොඩක් ආසයි. ඔලුව වටේ අතදාල කන අල්ලන්න.ගොඩක්ම කැමති එසේ කරන බව අනෙත් අයට පෙන්වන්න. ඕකට කියන්නේ smartassmaniya කියල.
![]()
සමහරු ගොඩක් ආසයි. ඔලුව වටේ අතදාල කන අල්ලන්න.ගොඩක්ම කැමති එසේ කරන බව අනෙත් අයට පෙන්වන්න. ඕකට කියන්නේ smartassmaniya කියල.
![]()
well said
ගොඩක් අය වැඩ්ඩො වගේ කියනව මම උබන්ටු . උබන්ටු සිරා. windows ලදරු os
බලනකොට ඉතින් windows තමා දාගෙන ඉන්නේ lol
කරන වැඩේ ලේසියෙන් කරගන්න පුලුවන් OS එකක් පාවිච්චි කරන්න
ඒක windows ද උබන්ටු ද කියල ප්‍රශ්නයක් නැ

Android screenshots dana puluwane name maka dam mahama moko

Linux pawichi karana awune Elakir nathida?![]()
මචන් මම ලිනක්ස් 12.10 උබුන්ටු ගෙන තියෙන්නේ..මම පාවිච්චි කරන්න අසයි...ඒ ගැන කියල දීපන්.....මම සෙවන් එකයි එකයි ඩුවල් බුට් දල තියෙන්නේ....
uba dane google ekata gihine type karane
well said
ගොඩක් අය වැඩ්ඩො වගේ කියනව මම උබන්ටු . උබන්ටු සිරා. windows ලදරු os
බලනකොට ඉතින් windows තමා දාගෙන ඉන්නේ lol
කරන වැඩේ ලේසියෙන් කරගන්න පුලුවන් OS එකක් පාවිච්චි කරන්න
ඒක windows ද උබන්ටු ද කියල ප්‍රශ්නයක් නැ
ලෝකෙ හැමදාම වෙනස් කළේ අළුතෙන් හිතුව මිනිස්සු. හැමදාම වින්ඩෝස් ලා චෝරු වල හිරවෙලා ඉන්න පුතා. සුබ අනාගතයක්සමහරු ගොඩක් ආසයි. ඔලුව වටේ අතදාල කන අල්ලන්න.ගොඩක්ම කැමති එසේ කරන බව අනෙත් අයට පෙන්වන්න. ඕකට කියන්නේ smartassmaniya කියල.
![]()
ඔව් මචන්. මගේ අදහස නම්, අපි කරන දේ වඩාත් පහසුවෙන්, අඩු කාලෙකින්, නිවැරිදිවම කරගන්න පුලුවන් OS,SOFTWARE භාවිතා කරන එක තමයි ගොඩක්ම හොඳ. ඒකෙදි ඔයා කිව්ව වගේ Linux oses ද Windows os ද කියන එක අධාල නෑ.
ඒත් සමාජයේ ගොඩක් අයගේ මම ubuntu භාවිතා කරන්නේ කියල පෙන්නන්න ලොකු හීනමානයක් තියෙනවා. ubuntu ද හොඳ windows ද හොඳ කිය කිය තර්ක කර කර මැරෙන්න හදනවා. ඒ දෙකේම හොඳ වගේම නරකත් තියෙනවා. තමන්ගේ අවශ්‍යතාවයට වඩාත්ම උචිත එක එම අවස්තාවේදී තෝරගන්න එක තමයි හොඳ.
eka appita addla wana na
thamane kamathi dayake karana kamata thiyana wa kamathi dayake sali dila ganath nidahasa thiyana waලෝකෙ හැමදාම වෙනස් කළේ අළුතෙන් හිතුව මිනිස්සු. හැමදාම වින්ඩෝස් ලා චෝරු වල හිරවෙලා ඉන්න පුතා. සුබ අනාගතයක්
trueමට නම් ඕනේ ලිනක්ස් ගැන හොදට ඉගෙන ගන්න....networking වල තනිකර වැඩ තියෙන්නේ ලිනක්ස්....වලින්......හැමදේම අඩු වෙලාවකින් කරගන්න පුළුවන් අපි දැන් windwos හුරු වෙලානේ... linux හුරු උනාමත් ඔහොමට්ම්යි බන්.....හැමදේම දැනගන්න පුළුවන් නම් හොදයිනේ...

![]()
pattapissu hadanawa
mokada Dirstribution eka?
distro- ceylon linux broswhat is this distribution machan>elementary da?mokadda theme eka?