Linux desktop screenshots

Isuru19901227

Well-known member
  • Dec 30, 2012
    670
    640
    93
    සමහරු ගොඩක් ආසයි. ඔලුව වටේ අතදාල කන අල්ලන්න. :rolleyes: ගොඩක්ම කැමති එසේ කරන බව අනෙත් අයට පෙන්වන්න. ඕකට කියන්නේ smartassmaniya කියල. :D

    Android screenshots dana puluwane name maka dam mahama moko
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    සමහරු ගොඩක් ආසයි. ඔලුව වටේ අතදාල කන අල්ලන්න. :rolleyes: ගොඩක්ම කැමති එසේ කරන බව අනෙත් අයට පෙන්වන්න. ඕකට කියන්නේ smartassmaniya කියල. :D

    well said
    ගොඩක් අය වැඩ්ඩො වගේ කියනව මම උබන්ටු . උබන්ටු සිරා. windows ලදරු os
    බලනකොට ඉතින් windows තමා දාගෙන ඉන්නේ lol
    කරන වැඩේ ලේසියෙන් කරගන්න පුලුවන් OS එකක් පාවිච්චි කරන්න
    ඒක windows ද උබන්ටු ද කියල ප්‍රශ්නයක් නැ
     
    Eka atta :yes:
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    Android screenshots dana puluwane name maka dam mahama moko

    අහ් මචන් මම ඔයාට නෙමේ හරම කිව්වේ. screenshot දාන්න කියලනේ ඔයා කියලා තියෙන්නේ... මම මේ දේ නිකමට කිව්වේ... මොකද හරම අදහස් තියෙන අයත් ඉන්නවා. ඒ අයට එහෙම කරන්නත් සම්පූරන නිදහස තියෙනවා. මම ඉදිරිපත්කරේ මගේ අදහස විතරයි..:D
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,812
    561
    113
    Hole
    Linux pawichi karana awune Elakir nathida?:angry:

    මචන් මම ලිනක්ස් 12.10 උබුන්ටු ගෙන තියෙන්නේ..මම පාවිච්චි කරන්න අසයි...ඒ ගැන කියල දීපන්.....මම සෙවන් එකයි එකයි ඩුවල් බුට් දල තියෙන්නේ....
     
    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    670
    640
    93
    මචන් මම ලිනක්ස් 12.10 උබුන්ටු ගෙන තියෙන්නේ..මම පාවිච්චි කරන්න අසයි...ඒ ගැන කියල දීපන්.....මම සෙවන් එකයි එකයි ඩුවල් බුට් දල තියෙන්නේ....

    Ela :yes: uba dane google ekata gihine type karane

    top ten things to do after installing ubuntu 12.10

    A kane oyata system eka configure karagana wada karana puluwane :rolleyes:
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    well said
    ගොඩක් අය වැඩ්ඩො වගේ කියනව මම උබන්ටු . උබන්ටු සිරා. windows ලදරු os
    බලනකොට ඉතින් windows තමා දාගෙන ඉන්නේ lol
    කරන වැඩේ ලේසියෙන් කරගන්න පුලුවන් OS එකක් පාවිච්චි කරන්න
    ඒක windows ද උබන්ටු ද කියල ප්‍රශ්නයක් නැ

    ඔව් මචන්. මගේ අදහස නම්, අපි කරන දේ වඩාත් පහසුවෙන්, අඩු කාලෙකින්, නිවැරිදිවම කරගන්න පුලුවන් OS,SOFTWARE භාවිතා කරන එක තමයි ගොඩක්ම හොඳ. ඒකෙදි ඔයා කිව්ව වගේ Linux oses ද Windows os ද කියන එක අධාල නෑ.

    ඒත් සමාජයේ ගොඩක් අයගේ මම ubuntu භාවිතා කරන්නේ කියල පෙන්නන්න ලොකු හීනමානයක් තියෙනවා. ubuntu ද හොඳ windows ද හොඳ කිය කිය තර්ක කර කර මැරෙන්න හදනවා. ඒ දෙ‍‍කේම හොඳ වගේම නරකත් තියෙනවා. තමන්ගේ අවශ්‍යතාවයට වඩාත්ම උචිත එක එම අවස්තාවේදී තෝරගන්න එක තමයි හොඳ.
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    සමහරු ගොඩක් ආසයි. ඔලුව වටේ අතදාල කන අල්ලන්න. :rolleyes: ගොඩක්ම කැමති එසේ කරන බව අනෙත් අයට පෙන්වන්න. ඕකට කියන්නේ smartassmaniya කියල. :D
    ලෝකෙ හැමදාම වෙනස් කළේ අළුතෙන් හිතුව මිනිස්සු. හැමදාම වින්ඩෝස් ලා චෝරු වල හිරවෙලා ඉන්න පුතා. සුබ අනාගතයක්
     
    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    670
    640
    93
    ඔව් මචන්. මගේ අදහස නම්, අපි කරන දේ වඩාත් පහසුවෙන්, අඩු කාලෙකින්, නිවැරිදිවම කරගන්න පුලුවන් OS,SOFTWARE භාවිතා කරන එක තමයි ගොඩක්ම හොඳ. ඒකෙදි ඔයා කිව්ව වගේ Linux oses ද Windows os ද කියන එක අධාල නෑ.

    ඒත් සමාජයේ ගොඩක් අයගේ මම ubuntu භාවිතා කරන්නේ කියල පෙන්නන්න ලොකු හීනමානයක් තියෙනවා. ubuntu ද හොඳ windows ද හොඳ කිය කිය තර්ක කර කර මැරෙන්න හදනවා. ඒ දෙ‍‍කේම හොඳ වගේම නරකත් තියෙනවා. තමන්ගේ අවශ්‍යතාවයට වඩාත්ම උචිත එක එම අවස්තාවේදී තෝරගන්න එක තමයි හොඳ.

    Oya katawa nikane Apple da android da waga :rolleyes: eka appita addla wana na :rolleyes: thamane kamathi dayake karana kamata thiyana wa kamathi dayake sali dila ganath nidahasa thiyana wa
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    Screenshot_from_2013_04_11_21_40_06.jpg
     
    Hexc2o

    Member
    Nov 13, 2012
    389
    6
    0
    ලෝකෙ හැමදාම වෙනස් කළේ අළුතෙන් හිතුව මිනිස්සු. හැමදාම වින්ඩෝස් ලා චෝරු වල හිරවෙලා ඉන්න පුතා. සුබ අනාගතයක්

    :yes:true
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,812
    561
    113
    Hole
    මට නම් ඕනේ ලිනක්ස් ගැන හොදට ඉගෙන ගන්න....networking වල තනිකර වැඩ තියෙන්නේ ලිනක්ස්....වලින්......හැමදේම අඩු වෙලාවකින් කරගන්න පුළුවන් අපි දැන් windwos හුරු වෙලානේ... linux හුරු උනාමත් ඔහොමට්ම්යි බන්.....හැමදේම දැනගන්න පුළුවන් නම් හොදයිනේ...
     
    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    670
    640
    93
    මට නම් ඕනේ ලිනක්ස් ගැන හොදට ඉගෙන ගන්න....networking වල තනිකර වැඩ තියෙන්නේ ලිනක්ස්....වලින්......හැමදේම අඩු වෙලාවකින් කරගන්න පුළුවන් අපි දැන් windwos හුරු වෙලානේ... linux හුරු උනාමත් ඔහොමට්ම්යි බන්.....හැමදේම දැනගන්න පුළුවන් නම් හොදයිනේ...

    Sira linux, Apple or Windows ehami :yes: