Bumpආහ අයියේ .... මටත් song එකක් ඕන ....
"මගේ සුදු මාමේ.... //
නෑ බෑ නොකියා....
රා පොඩියක් දී මා සනසන්න... "
special dedication -> අද දින රා සොයමින් මාමණ්ඩිය සොයා ගිය , සිය උපන්දිනය සමරන kandyan වෙනුවෙන්
සින්දුව දෙනකල් බම්ප් කරපියව්
mokak? plaster akkaeh moko ane ehema kiuwe?
![]()