Who is ur Crush In EK

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
:rolleyes::D

hand-on-hand-couple-cute.jpg


:පි
:පි
:පි

:පි
:oo::dull:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Originally Posted by geethq
සයූට MTA එකේදි තද උනාම voice චැට් එකෙන් ජාතිය අමතන හැටි තමා හරිම ලොල් සහගත :rofl:

බනිනව අමර බැනිල්ලක් :rofl:
ehmadha :D.sayu akkata kohmath takgala kenthi yanwa:D
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes: අනිවාර්යයෙන්. දුක්මහන්සිවෙලා ගැහැණු දරුවෙක් ලොකු මහත් කරල, රැකබලාගෙන, උගන්නල තව දෑවැද්දකුත් දෙන්න කිවුවහම ඒ අම්මල තාත්තලට මොනව හිතෙනව ඇත්ද. අනිත් එක ගැහැණු ළමයෙක්ගෙ නියම දෑවැද්ද වෙන්නෙ එයාගෙ හොඳ ගතිගුණ, උගත් දෙයක් තියෙනවනම් ඒව, සමාජයේ ජීවත් වෙන්න ඕන පිළිවෙල දැනගෙන ඉඳීම වගේ දේවල්.
    හප්පොච්චි‍යේ...... ඔබතුමත් මාර දේවල්නේ දන්නේ.......:baffled::baffled::baffled:
    ane me matto mama dan metana dawadi gana kata kalada :angry::angry::angry:
    කූට ජාවාරමේ සුලමුල හෙලිකල පසුව ස‍යූ අක්කට 84,000ට තද වී ඇත......:rofl::rofl::rofl:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    සයූට MTA එකේදි තද උනාම voice චැට් එකෙන් ජාතිය අමතන හැටි තමා හරිම ලොල් සහගත :rofl:

    බනිනව අමර බැනිල්ලක් :rofl:

    :yes::yes::yes:

    ඈසින් දුටු/ කනින් ඈසු සාක්ශි - මම

    හෑබෑයි ලස්සනයි. දිගටම අහන් ඉන්න හිතෙනවා:P
     
    • Like
    Reactions: geethq

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :shocked: නෑ රෙකස් දෑවැදි ගැන කතා කරපු එකට කිවුවෙ. ඔයා කිවුවෙ ක්‍රෂ් ගැනනෙ :rolleyes:
    crush සහ දෑවැදි අතර කිට්ටු සබඳතාව‍යක් ඇත......:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: geethq