Who is ur Crush In EK

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කවුද මාලිංග අ‍යි‍යගේ crush එක......:rofl::rofl::rofl:

    oya thiyenne crush eka

    crush_cream_soda-400-400.jpg

    Image Credit:- too_little
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    oya thiyenne crush eka

    crush_cream_soda-400-400.jpg

    Image Credit:- too_little
    ඔහොම තම‍යි කි‍යන්නේ.....බලමුකෝ.....:rofl::rofl::rofl:
    oyath anunge ewwa bala bala inne natuwe crush kenek innawa namkiyanna api set karalla dennam :rofl:
    මාලිංග අ‍යි‍යේ.....මේ වගේ කූට උපක්‍රම වලට නම් අහුවෙන්න එපා.....:no::no::no:
    සෙට් කරනවා කි‍යලා ස‍යූ අක්කා දෑවැද්දෙන් 50%ක කොමිස් එකක් ගන්න තම‍යි ඔ‍ය දඟලන්නේ........:baffled::baffled::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔහොම තම‍යි කි‍යන්නේ.....බලමුකෝ.....:rofl::rofl::rofl:

    මාලිංග අ‍යි‍යේ.....මේ වගේ කූට උපක්‍රම වලට නම් අහුවෙන්න එපා.....:no::no::no:
    සෙට් කරනවා කි‍යලා ස‍යූ අක්කා දෑවැද්දෙන් 50%ක කොමිස් එකක් ගන්න තම‍යි ඔ‍ය දඟලන්නේ........:baffled::baffled::baffled:

    දැන් සයූ කපුකම් කරන ජාවාරමක් පටන් ගෙනද? :shocked: එහෙනම් ඉතින් සයූට හුළං තමයි වෙන්නෙ. අපි දෑවැදි ඉල්ලන්නෙ නැහැනෙ :rofl:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    fit ekata kiiwe ehenam uncle metana ewwa mewwa kiyanne natiwa pattakata wela inna :angry::angry::angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    fit ekata kiiwe ehenam uncle metana ewwa mewwa kiyanne natiwa pattakata wela inna :angry::angry::angry:

    කොහෙද මං ඒව මේව කිවුවෙ? :rolleyes: කියපු අයත් එක්ක බේරගන්න අපි නෑ ඕවට :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් සයූ කපුකම් කරන ජාවාරමක් පටන් ගෙනද? :shocked: එහෙනම් ඉතින් සයූට හුළං තමයි වෙන්නෙ. අපි දෑවැදි ඉල්ලන්නෙ නැහැනෙ :rofl:
    එල එල..... එහෙම තම‍යි වෙන්න ඕනේ.....:yes::yes::yes:
    ඔ‍ය වගේ ජාවාරම් ලෝකෙන්ම තුරන් කරන්න ඕනේ.....
    :cool::cool::cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එල එල..... එහෙම තම‍යි වෙන්න ඕනේ.....:yes::yes::yes:
    ඔ‍ය වගේ ජාවාරම් ලෝකෙන්ම තුරන් කරන්න ඕනේ.....
    :cool::cool::cool:

    :yes::yes: අනිවාර්යයෙන්. දුක්මහන්සිවෙලා ගැහැණු දරුවෙක් ලොකු මහත් කරල, රැකබලාගෙන, උගන්නල තව දෑවැද්දකුත් දෙන්න කිවුවහම ඒ අම්මල තාත්තලට මොනව හිතෙනව ඇත්ද. අනිත් එක ගැහැණු ළමයෙක්ගෙ නියම දෑවැද්ද වෙන්නෙ එයාගෙ හොඳ ගතිගුණ, උගත් දෙයක් තියෙනවනම් ඒව, සමාජයේ ජීවත් වෙන්න ඕන පිළිවෙල දැනගෙන ඉඳීම වගේ දේවල්.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :yes::yes: අනිවාර්යයෙන්. දුක්මහන්සිවෙලා ගැහැණු දරුවෙක් ලොකු මහත් කරල, රැකබලාගෙන, උගන්නල තව දෑවැද්දකුත් දෙන්න කිවුවහම ඒ අම්මල තාත්තලට මොනව හිතෙනව ඇත්ද. අනිත් එක ගැහැණු ළමයෙක්ගෙ නියම දෑවැද්ද වෙන්නෙ එයාගෙ හොඳ ගතිගුණ, උගත් දෙයක් තියෙනවනම් ඒව, සමාජයේ ජීවත් වෙන්න ඕන පිළිවෙල දැනගෙන ඉඳීම වගේ දේවල්.
    ඔන්න මෙතනත් පඬි වඳන් දෙන්න ගත්ත :angry:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :yes::yes: අනිවාර්යයෙන්. දුක්මහන්සිවෙලා ගැහැණු දරුවෙක් ලොකු මහත් කරල, රැකබලාගෙන, උගන්නල තව දෑවැද්දකුත් දෙන්න කිවුවහම ඒ අම්මල තාත්තලට මොනව හිතෙනව ඇත්ද. අනිත් එක ගැහැණු ළමයෙක්ගෙ නියම දෑවැද්ද වෙන්නෙ එයාගෙ හොඳ ගතිගුණ, උගත් දෙයක් තියෙනවනම් ඒව, සමාජයේ ජීවත් වෙන්න ඕන පිළිවෙල දැනගෙන ඉඳීම වගේ දේවල්.
    ane me matto mama dan metana dawadi gana kata kalada :angry::angry::angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔන්න මෙතනත් පඬි වඳන් දෙන්න ගත්ත :angry:

    නෑ ඔය කතා කළේ ක්‍රෂ් එකෙන් පස්සෙ තියෙන 3 වෙනි පියවර ගැන :P