boru kiyanna epaසයූට MTA එකේදි තද උනාම voice චැට් එකෙන් ජාතිය අමතන හැටි තමා හරිම ලොල් සහගත![]()
බනිනව අමර බැනිල්ලක්![]()


ane me matto mama dan metana dawadi gana kata kalada![]()
නෑ රෙකස් දෑවැදි ගැන කතා කරපු එකට කිවුවෙ. ඔයා කිවුවෙ ක්‍රෂ් ගැනනෙ 
akkata awurudhu kohmadhaane me matto mama dan metana dawadi gana kata kalada![]()

meh oya meke post nodamata kamak naනෑ රෙකස් දෑවැදි ගැන කතා කරපු එකට කිවුවෙ. ඔයා කිවුවෙ ක්‍රෂ් ගැනනෙ
![]()

හප්පොච්චියේ...... ඔබතුමත් මාර දේවල්නේ දන්නේ.......අනිවාර්යයෙන්. දුක්මහන්සිවෙලා ගැහැණු දරුවෙක් ලොකු මහත් කරල, රැකබලාගෙන, උගන්නල තව දෑවැද්දකුත් දෙන්න කිවුවහම ඒ අම්මල තාත්තලට මොනව හිතෙනව ඇත්ද. අනිත් එක ගැහැණු ළමයෙක්ගෙ නියම දෑවැද්ද වෙන්නෙ එයාගෙ හොඳ ගතිගුණ, උගත් දෙයක් තියෙනවනම් ඒව, සමාජයේ ජීවත් වෙන්න ඕන පිළිවෙල දැනගෙන ඉඳීම වගේ දේවල්.



කූට ජාවාරමේ සුලමුල හෙලිකල පසුව සයූ අක්කට 84,000ට තද වී ඇත......ane me matto mama dan metana dawadi gana kata kalada![]()



wisheshayak na malli wenada wagema dawasak tama ...akkata awurudhu kohmadha![]()
awurudu utsawet na
සයූට MTA එකේදි තද උනාම voice චැට් එකෙන් ජාතිය අමතන හැටි තමා හරිම ලොල් සහගත![]()
බනිනව අමර බැනිල්ලක්![]()



lindewisheshayak na malli wenada wagema dawasak tama ...awurudu utsawet na
![]()

crush සහ දෑවැදි අතර කිට්ටු සබඳතාවයක් ඇත......නෑ රෙකස් දෑවැදි ගැන කතා කරපු එකට කිවුවෙ. ඔයා කිවුවෙ ක්‍රෂ් ගැනනෙ
![]()



ඈසින් දුටු/ කනින් ඈසු සාක්ශි - මම
හෑබෑයි ලස්සනයි. දිගටම අහන් ඉන්න හිතෙනවා


ඈසින් දුටු/ කනින් ඈසු සාක්ශි - මම
හෑබෑයි ලස්සනයි. දිගටම අහන් ඉන්න හිතෙනවා

awurudhu uthsawa thynne pahuweladhawisheshayak na malli wenada wagema dawasak tama ...awurudu utsawet na
![]()
pahuwela hari thyenwa nedha