Oba Gana Sithuwa Ma-Chamara Weerasinghe-New Song

Sitha+Thula+Pema+Sagawa-www.dhartsmusic.blogspot.it.jpg

http://hu.lk/wglwqbvsapkw
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :love::love::love:
    සිරා සිංදුව මචං.. රිලීස් කරලා නම් මාසයකට වැඩියි..
    චාමර වීරසිංහ කියන්නෙ සුපිරි චරිතයක්.. ඔය සමහර එවුන්ට වගේ හරිගියාම අඩි ගණන් උඩින් යන්නෙ නෑ.. හොඳට මුල මතක තියෙන කොල්ලෙක්..

    එතකොට ඔය චාමර රණවක (මාරිම්බා චාමර).. මං ආස කරන තවත් චරිතයක්.. ඕකට ඉස්සර ගමේ එවුන් කියල තියෙන්නෙ පිස්සු චාමර කියලා.. පොරට රෙගේ පිස්සුව තිබිලා තියෙනවා ඉස්සර ඉඳන්ම.. ඒත් මූ අද ඉන්න තැන කොහොමද..

    • Like
    Reactions: uditha2sanjaya

    eka ethha machan?