ඔන්න කාලෙකට පස්සේ ආව. DJU9 නොහොත් තැටි ජෝකියාගේ Remix අහන්න අපිත් සෙට් උනෝ..........!
හැබැයි නුවර පැත්තේ කාලගුණය නම් එච්චරම හොඳ නැහැ....
අකුණු ගගහ වහිනවා.......!

වැඩිවෙලා අහන්න පුලුවන් වෙයිද දන්නේ නෑ මචන්......මෙහෙට අම්බානකට වහිනවා......![]()

රේඩියෝ එක අහන් ඉන්නේ. කඹ අදින තැන හිටියට.


එතකොට මේකේ පොස්ට් ගැහෙන්නේ. කව්ද යකෝ? දැන් රාහු කලේද? හ්ම්ම්ම් කව්මක් කාවේ නේ අව්රුදු 3කින් විතර..![]()


