voice kapana soft eka mokakda ban
audacity කියල සොෆ්ට්වෙයාර් එකක්. එකෙන් වොයිස් කපන්න පුළුවන්. එත් කට හඩ පොඩ්ඩක් ඇහෙනවා. හැබැයි අපේ වොයිස් එකට ඒක ඇහෙන්නේ නැතුව යනවා. youtube එකේ ටියුටෝරියල් එකක් තිබ්බ search කරලා බලන්න.
voice kapana soft eka mokakda ban
it's not me, it's you who haven't understood what i said. what i am suggesting is to change the rules
.
think of an experiment used to compare two things, you have to keep all the external parameters constant to have unbiased results. same goes with this
With music and without music there is a fair difference imo. it's totally up to the organizers to decide whether they are going to change the rules or not.

I totally get your idea and we discussed about this before we put up the rules..
We know that there is a big difference between them...but for winning this competition it wont matter
but for presentation purposes it will be helpful....
those who take part in vocal competition should not worry about music at all...
those who can add music...may add music...others who don't have any facility or talent..they can just sing
But after all the submitions are taken to judgement only voices and talent in singing will be counted..
There' is nothing to worry...there will be no unfair judgement for those who take part in this competition.![]()
. Just a suggestion, you know
I respect your opinion and don't misunderstand me. I am not trying to interfere. Just a suggestion, you know
![]()

e kiyanne hetada (14) machan

argan bro check ur PMs'
Gd 9T![]()
මමත් එකක් දැම්ම ලිරික්ස් වලට අවද කියල කියනවද
...අව්ලක් නෑ ...ඒත් මේකෙ පොඩි අව්ලක් තියනවා.Cover song එකක පසුබිම් සංගීතය (ඒ කියන්නේ composing) බලන්නේ නැති එක ටිකක් අසාධාරණ නැද්ද?♪~*RuZza*~♫;14797878 said:අඩෝ මෙහෙම එකක් තියනවා කියල දන්නෙත් දැන් .....අව්ලක් නෑ ...ඒත් මේකෙ පොඩි අව්ලක් තියනවා.Cover song එකක පසුබිම් සංගීතය (ඒ කියන්නේ composing) බලන්නේ නැති එක ටිකක් අසාධාරණ නැද්ද?
මොකද මම නම් කරන ගොඩක් covers වල මම ලොකු වෙනසක් කරන්නේ composing පැත්තෙන්...
අනිත් අවුල තමයි මචං විනාඩි 5ට සීමා කරලා තියන එක..Cover version එකක් ගමුකො..විනාඩි 5කට වඩා තියන සින්දුවක cover එකක් කරන්නේ කොහොමද බන් එතකොට? :S

audacity කියල සොෆ්ට්වෙයාර් එකක්. එකෙන් වොයිස් කපන්න පුළුවන්. එත් කට හඩ පොඩ්ඩක් ඇහෙනවා. හැබැයි අපේ වොයිස් එකට ඒක ඇහෙන්නේ නැතුව යනවා. youtube එකේ ටියුටෝරියල් එකක් තිබ්බ search කරලා බලන්න.