|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
602246_247344602077987_791395925_n.jpg

Lol:P
 
Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
524276_505754779482291_1531814529_n.jpg

අපේ LA Family එකටම සතුටින් සමාදානයෙන් පිරි, Job කරන උන්ට පඩි වැඩි වෙන, Studies කරන උන්ට Exam අඩු, කෙල්ලෝ නැති කොල්ලන්ට කෙල්ලෝ සෙට් වෙන, කොල්ලෝ නැති කෙල්ලන්ට කොල්ලෝ සෙට් වෙන, වලියෙන් තොර ජොලියෙන් පිරි සුභ නව වසරක් වේවා...!!!
:D :D :D :D :D

picture.php

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
Mama me kewili hadanawa :P
බලන්නකෝ ඉතින් ඔයා කැවලි හදලා ඔහෙ ඉන්න ජපන් කට්ටියට දුන්නහම ඒ අයට ලංකාව ගැන වැරදි මතයක් නේ හිතේ ඇතිවෙන්නේ...!!!
:dull: :dull: :dull: :dull: :dull:

picture.php

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
බලන්නකෝ ඉතින් ඔයා කැවලි හදලා ඔහෙ ඉන්න ජපන් කට්ටියට දුන්නහම ඒ අයට ලංකාව ගැන වැරදි මතයක් නේ හිතේ ඇතිවෙන්නේ...!!!

:dull: :dull: :dull: :dull: :dull:

picture.php
na sweet eyala eiwwa kaala sl girlsla gana puduma pahadeemak eti une :P
 
sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
524276_505754779482291_1531814529_n.jpg

අපේ LA Family එකටම සතුටින් සමාදානයෙන් පිරි, Job කරන උන්ට පඩි වැඩි වෙන, Studies කරන උන්ට Exam අඩු, කෙල්ලෝ නැති කොල්ලන්ට කෙල්ලෝ සෙට් වෙන, කොල්ලෝ නැති කෙල්ලන්ට කොල්ලෝ සෙට් වෙන, වලියෙන් තොර ජොලියෙන් පිරි සුභ නව වසරක් වේවා...!!!
:D :D :D :D :D

picture.php
obatath esema wewaa :D
 
Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
na sweet eyala eiwwa kaala sl girlsla gana puduma pahadeemak eti une :P

කොල්ලෝ ගැනයි පැහැදීම ඇති වෙන්න ඇත්තේ...
"මුන් මේවා කාලා තාමත් මේ කෙල්ලෝ එක්ක ඉන්නවා නේද දෙවියනේ" කියලා අපි ගැන දුක හිතෙන්න ඇතී...
:no: :no: :baffled: :no: :no:

picture.php

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
කොල්ලෝ ගැනයි පැහැදීම ඇති වෙන්න ඇත්තේ...

"මුන් මේවා කාලා තාමත් මේ කෙල්ලෝ එක්ක ඉන්නවා නේද දෙවියනේ" කියලා අපි ගැන දුක හිතෙන්න ඇතී...
:no: :no: :baffled: :no: :no:

picture.php
kiwwa kiyala htaganna malliye :frown:
 
sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
ඔබ සැමට සතුට සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා!

:cool::cool::cool:
 
Status
Not open for further replies.