අදත් වැඩද බන්
බොන පාටි හෙට ඉදල තමයි ඉතින්
කට්ටිය මම යනවා එහෙනං නිදියන්න ....... තනියම නැකත් කරලා, හවස් වෙනකන් කඹ ඇදල , හරිම මහන්සි.....
ස්ට්ය්ලෝ request දෙකම දුන්නට thank u ..........!!!!!!!!!
![]()
උබලට මම කැවුම් දුන්න .. කෝ මට![]()

අපේ නම් නිවාඩු බන්වැඩට ගියාට වැඩ නෑ...
ෆුල් ආතල් එකේ හිටියේ
12ට ගෙදර ආවා!!
කට්ටිය මම යනවා එහෙනං නිදියන්න ....... තනියම නැකත් කරලා, හවස් වෙනකන් කඹ ඇදල , හරිම මහන්සි.....
ස්ට්ය්ලෝ request දෙකම දුන්නට thank u ..........!!!!!!!!!
![]()

මට කැන්ඩියන් වෙනුවෙන් රා සින්දුවක් ඕන![]()