ඔන්න මම Name Known to All උනා![]()
![]()
![]()
![]()

මම සාමාන්‍යයෙන් ඒ ඒ බතට ඒ ඒ ව්‍යංජන වගේ ඒ ඒ අයට ඒ ඒ පාට use කරන්නේ !aww muuna
ekanemei api dennama use karanne ekama color eka neda...![]()


ඉඳල ඉඳල බට්ටගෙන හොරකන් කරලා අතේ තියාගෙන පත්තු කරලා තියෙන්නේ අහස් කුරක්.. මම තව පොඩ්ඩෙන් ඉහල අහසේ



ආ ඉඳා ගනින් මේකත්
ඕකත් නැති කර ගත්තොත්
ආයේ දෙන්නේ නෑ
පෙරේතකමට බැලුවට නිලා දෙන්නේ නෑ..
රතින්නයක්ද මන්ද මේ පාර