මහා කඹ ඇදීමේ තරගය[2013] RESULTS

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ~Team Crazy Buddy~
    avatar326070_17.gif

    17555527d8cdc0b3d5e743c148a361ae45aed812.gif

    2cpz3io.jpg

    එලකිරි වගේ ගේමක් දුන්නා ටීම් දෙකම නියමයි. ආතල් එකට මරා ගත්තට අපි ඔක්කොම එකයි.

    ජයවේවා හැමොටම.
    logo3cm.png

    :yes::yes::yes:

    :yes::yes::cool::cool::cool::cool::cool:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    අපේ හැතිකරේ ඔක්කොම ඡන්දේ දීලා නෑනේ. එක එක දේවල් වලට ලෝබකමේ අනික් පැත්තටත් පැනලනේ. හෙලා දකිනවා :angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපේ හැතිකරේ ඔක්කොම ඡන්දේ දීලා නෑනේ. එක එක දේවල් වලට ලෝබකමේ අනික් පැත්තටත් පැනලනේ. හෙලා දකිනවා :angry::angry:
    2.gif
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    අපේ හැතිකරේ ඔක්කොම ඡන්දේ දීලා නෑනේ. එක එක දේවල් වලට ලෝබකමේ අනික් පැත්තටත් පැනලනේ. හෙලා දකිනවා :angry::angry:

    :P:P
     
    බලු මිනිස්සු ඕයි..
    2.gif

    එච්චර හිතන්න එපා මචංලා... ජය පැරදුම දෙකම බාරගන්න එපැයි... දෙන්නම යාලුවොනේ.... ඒ හින්ද කෝක දින්නත් එකයි කියල හිත හදාගනිල්ලා....
    (ඕනනම් ඉතින් පූස මී පාසානම් කයි කියන බයට දිනන්න දුන්න කියල පොඩි කැලෑ පත්තර පාරක් ගහමු)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    චිරි චිරි වැස්ස;14804684 said:
    එච්චර හිතන්න එපා මචංලා... ජය පැරදුම දෙකම බාරගන්න එපැයි... දෙන්නම යාලුවොනේ.... ඒ හින්ද කෝක දින්නත් එකයි කියල හිත හදාගනිල්ලා....
    (ඕනනම් ඉතින් පූස මී පාසානම් කයි කියන බයට දිනන්න දුන්න කියල පොඩි කැලෑ පත්තර පාරක් ගහමු)

    වාවන් නෑ
    2.gif
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    චිරි චිරි වැස්ස;14804684 said:
    එච්චර හිතන්න එපා මචංලා... ජය පැරදුම දෙකම බාරගන්න එපැයි... දෙන්නම යාලුවොනේ.... ඒ හින්ද කෝක දින්නත් එකයි කියල හිත හදාගනිල්ලා....
    (ඕනනම් ඉතින් පූස මී පාසානම් කයි කියන බයට දිනන්න දුන්න කියල පොඩි කැලෑ පත්තර පාරක් ගහමු)

    ඔව් ඔව් බං. බඩියත් යාළුවා.පූසත් යාළුවා. කවුරු දින්නත් ෆිට් තමා. මං අර ටික කිව්වේ බං අපේ එවුන්ගේ කණ්ඩායම් හැඟීම පොඩ්ඩක් දියුණු කරන්න :D:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඔව් බං. බඩියත් යාළුවා.පූසත් යාළුවා. කවුරු දින්නත් ෆිට් තමා. මං අර ටික කිව්වේ බං අපේ එවුන්ගේ කණ්ඩායම් හැඟීම පොඩ්ඩක් දියුණු කරන්න :D:D
    ඇයි මේක මැච් එකක්ද කණ්ඩායම් හැගීම :oo:
     
    Status
    Not open for further replies.