දන්තජ මූර්ධජ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    Word 2016 Proofing Tools
    Word 2019 ටත් වැඩ කරනව


    1.) කලබල
    2.) උගුල
    3.) කම්මැළි
    4.) පිහාටුව
    5.) පලතුරු
    6.) උදව්ව
    7.) ළමයි
    8.) පිරිසිදු
    9.) රණ්ඩුව
    10.) පිළිමය
    11.) මව්බිම
    12.) පළාත
    13.) පොකුණ
    14.) මුහුණ
    15.) පේළිය
    16.) කූඩලු
    17.) වඳුරා
    18.) බබළනවා
    19.) දැනුණා
    20.) ඇහුණා

    21.) වළවල්
    22.) කුකුළා
    23.) ඇණය
    24.) රඹුටන්
    25.) කැලණිය
    26.) එළිය
    27.) මෑණියෝ
    28.) කණ්ඩිය
    29.) එළකිරි
    30.) අච්චාරු
    31.) පැහැදිලි
    32.) කුඹුර
    33.) බඹරු
    34.) ඉක්මනට
    35.) තීරණය
    36.) උපකරණ
    37.) ගණන
    38.) වහළය
    39.) උදාහරණ
    40.) පඳුර

    41.) විකුණනවා
    42.) කළගෙඩිය
    43.) ලණු පොට
    44.) කිණිහිරියා
    45.) පැටව්
    46.) තණකොළ
    47.) සැඳෑ අඳුර
    48.) හොරණෑව
    49.) පිළිගත්තා
    50.) පෙණකැටි
    51.) දලු කොළ
    52.) පියාඹනවා
    53.) ගණක රාමු
    54.) තල පැළ
    55.) කඩිසරකම
    56.) නෙළනවා
    57.) පොළොව
    58.) ගුණදායක
    59.) සුවඳැල්
    60.) අලුත් පණක්

    61.) රළ පෙරළෙනවා
    62.) පසළොස්වක
    63.) නුවණක්කාරයා
    64.) දළදා කරඬුව
    65.) ඇළ දොළ
    66.) ඉරිදා පොළ
    67.) පළඳනවා
    68.) පිළිපැදීම
    69.) හිඟය
    70.) සින්දුව
    71.) යාළුවා
    72.) හැංගුණා
    73.) පුංචි
    74.) ළිඳ ළඟ
    75.) සුළඟ
    76.) කලුරිය
    77.) සෙනග
    78.) අඬනවා
    79.) එළවළු
    80.) වලාකුළු

    81.) හිංසාව
    82.) පිළියෙල
    83.) පිළිවෙළ
    84.) බොරළු
    85.) ප්‍රමාණය
    86.) ළා දලු
    87.) යාළු මාළු
    88.) කවුළුව
    89.) කකුළුවා
    90.) උදලු
    91.) ඊළඟට
    92.) මුළු ( සියල්ල )
    93.) අලුයම
    94.) ඔළුව
    95.) චක්‍රය
    96.) ග්‍රහණය
    97.) ප්‍රවීණ
    98.) ගැටලු
    99.) මහලු
    100.) ප්‍රස්තාර

    101.) කුරුලු
    102.) ලුණු
    103.) ප්‍රණීත
    104.) නළල්පට
    105.) ගැහැනිය
    106.) සංකීර්ණ
    107.) පුළුන්ගොඩ
    108.) එකඟතාව
    109.) සියලුදෙනා
    110.) ස්වාභාවික
    111.) නෙළුම් මල්
    112.) ත්‍රිකෝණය
    113.) නැළවීම
    114.) නිර්මාණය
    115.) බෝ මළුව
    116.) පළා වර්ග
    117.) කළු ලෑල්ල
    118.) කණ්ණාඩිය
    119.) කන්නාඩිය
    120.) ඇඳුම් පැලඳුම්

    121.) ප්‍රස්ථාව පිරුළු
    122.) කනගාටුව
    123.) ත්‍රිකුණාමලය
    124.) වළඳනවා
    125.) මොළකැටි
    126.) පළඟැටියා
    127.) කොළ කැඳ
    128.) සූර්යයා
    129.) කණ්ඩායම
    130.) මුරණ්ඩු
    131.) සමනොළ කන්ද
    132.) සමනලයා
    133.) නිලධාරීන්
    134.) නියං කාලය
    135.) ගාථාව
    136.) ප්‍රශ්නය
    137.) රේඛාව
    138.) ශාලාව
    139.) විස්මය
    140.) විවිධ

    141.) අව්ව
    142.) වර්ෂාව
    143.) විශාල
    144.) වාක්‍ය
    145.) භාජනය
    146.) ආචාර
    147.) මිශ්‍රණය
    148.) බාධක
    149.) විෂයය
    150.) ආධාර
    151.) රචනය
    152.) ශබ්දය
    153.) බාල්දිය
    154.) උපදේශය
    155.) ශිෂ්‍යයා
    156.) ආරම්භය
    157.) ශෝකය
    158.) මෘදු
    159.) ඛනිජ
    160.) භූමිතෙල්

    161.) පුෂ්පය
    162.) සංඛ්‍යාව
    163.) වෘක්ෂය
    164.) විශේෂ
    165.) සිද්ධාර්ථ
    166.) ආදර්ශය
    167.) දක්ෂ
    168.) ප්‍රතිඵල
    169.) භාවනාව
    170.) ඡන්දය
    171.) ප්‍රදේශය
    172.) ස්ථානය
    173.) නොණ්ඩි
    174.) අවස්ථාව
    175.) ලේඛනය
    176.) ආරාධනය
    177.) මිණි බැඳි
    178.) ආරක්ෂාව
    179.) දුරකථනය
    180.) සන්ධ්‍යාව

    181.) අභ්‍යාසය
    182.) ප්‍රශංසාව
    183.) දුරේක්ෂය
    184.) පරීක්ෂණය
    185.) අනුරාධපුරය
    186.) ඍජුකෝණාස්‍රය
    187.) බුද්ධ පූජාව
    188.) කෘමිනාශක
    189.) දෂ්ට කරනවා
    190.) සුද්ධෝදන
    191.) දුර්භික්ෂය
    192.) ශිල්ප ශාස්ත්‍ර
    193.) ප්‍රදර්ශනය
    194.) ථූපාරාමය
    195.) ආශිර්වාදය
    196.) පෞරාණික
    197.) පෝෂ්‍යදායක
    198.) ඝනකාභය
    199.) කෞතුකාගාරය
    200.) රථය

    201.) පමණ
    202.) ප්‍රදේශය
    203.) ගංගාව
    204.) පුෂ්පය
    205.) දිය බිඳු
    206.) ප්‍රශ්නය
    207.) උණුසුම්
    208.) විශේෂ
    209.) විශ්‍රාම
    210.) යහළුවා
    211.) පරණ
    212.) බඳුන
    213.) පිළුණු
    214.) විස්මය
    215.) ඔළුව
    216.) ආදර්ශ
    217.) පිළිහුඩුවා
    218.) බාධකය
    219.) කඳු වැටිය
    220.) නිෂ්ඵල

    221.) ප්‍රපාතය
    222.) නිශ්ශබ්ද
    223.) අනුක්‍රමය
    224.) ප්‍රබෝධ
    225.) වර්ධනය
    226.) සඟරාව
    227.) මර්දනය
    228.) කණපිට
    229.) සාමාන්‍ය
    230.) ස්තුතියි
    231.) කනිෂ්ඨ
    232.) ප්‍රශංසා
    233.) ආදර්ශය
    234.) නටබුන්
    235.) ප්‍රතිඵල
    236.) නිලුපුල්
    237.) විශිෂ්ට
    238.) පොළොව
    239.) මඳ සුළඟ
    240.) නරඹනවා

    241.) ශ්‍රවණය
    242.) කාලච්ඡේද
    243.) යන්ත්‍රය
    244.) භාරකාරිය
    245.) අධ්‍යාපනය
    246.) විෂ්කම්භය
    247.) අණ බෙර
    248.) ප්‍රතිබිම්බය
    249.) උපදේශක
    250.) ගඟ ලඟ
    251.) කුංචනාදය
    252.) මිණි මුතු
    253.) ශිෂ්ටාචාර
    254.) ඉත්තෑ රාල
    255.) වල්නාශක
    256.) සම්බන්ධ
    257.) නිර්මාණය
    258.) ගවේෂණය
    259.) වෙවුලනවා
    260.) තුරුපෙළ

    261.) සම්පූර්ණ
    262.) ආවේණික
    263.) බන්දේසිය
    264.) උච්චාරණය
    265.) විශ්වාසවන්ත
    266.) රුක් අත්තන
    267.) සැඟවෙනවා
    268.) කරුණාවන්ත
    269.) අඳුරු ගුහාව
    270.) වාග් මාලාව
    271.) කොට්ඨාසය
    272.) නොඉවසිල්ල
    273.) ක්‍රියාකාරකම්
    274.) රාත්‍රී කාලය
    275.) ස්ත්‍රී ලිංග
    276.) නිශ්චලතාව
    277.) චමත්කාරය
    278.) පෙළපාලිය
    279.) අවමංගල්‍යය
    280.) අවශ්‍යතාව

    281.) කඩමණ්ඩිය
    282.) බෝතලය
    283.) අන්ධකාරය
    284.) මඩ ගොහොරු
    285.) නෙළුම් කොළය
    286.) රත්තරන් වළලු
    287.) නාම ලේඛනය
    288.) කීචි බීචි නාදය
    289.) නිර්මාණ රැස
    290.) විවේක කාලය
    291.) ගොයම් කොළය
    292.) මී අඹ ගෙඩි
    293.) විදුලි බුබුළ
    294.) දුම් රිය ස්ථානය
    295.) පසළොස්වක
    296.) වැහි කුණාටුව
    297.) ගැහැනු ළමයි
    298.) හොඳ ගති ගුණ
    299.) ලයිට් කණුව
    300.) ආපණ ශාලාව

    301.) ආපාන ශාලාව ( සුරා සැල )
    302.) දේදුනු පැහැය
    303.) නැවුම් සුවඳ
    304.) ළා හිරු රැස්
    305.) නැළවෙනවා
    306.) ත්‍යාග ප්‍රදානය
    307.) තිත්ත පැටවු
    308.) කෝලියාස් පඳුරු
    309.) පෙණ බුබුළ
    310.) හෝර්ටන් තැන්න
    311.) කෘමීන්
    312.) බාගදා
    313.) ආරාධනය
    314.) අත්තනගල්ල
    315.) ප්‍රාථමික
    316.) සිහිවටනය
    317.) ආභරණ
    318.) ඇහැරුණා
    319.) ඇටි කුකුළා
    320.) ඇඬියාව

    321.) ආශිර්වාදය
    322.) ඇතිලිය
    323.) ඇඹුල
    324.) අවි ආයුධ
    325.) අෂ්ඨක
    326.) අධිෂ්ඨානය
    327.) ආධිපත්‍ය
    328.) ආඬියා ළිඳ
    329.) ට්‍රැක්ටරය
    330.) අවරෝහණ
    331.) අලුගෝසුවා
    332.) ඉන්ධන
    333.) ඉෂ්ට
    334.) වර්ෂය
    335.) ඉරණම
    336.) ඉනිවැට
    337.) ඉඳිකටුව
    338.) ඉංග්‍රීසි
    339.) ඉරණමඩු
    340.) ඉදිබුවා

    341.) ඊශ්වර
    342.) ඊතණ
    343.) ඊසාන
    344.) ඊයම්
    345.) ඊළඟ
    346.) ඊර්ෂ්‍යාව
    347.) ඕලු
    348.) සාමාන්‍ය
    349.) බිත්තිය
    350.) ඔළිඳ
    351.) එළදෙන
    352.) එළුවා
    353.) එලොව
    354.) කණපිට
    355.) ඒදණ්ඩ
    356.) ඒප්‍රණය
    357.) ඒබ්‍රහම්
    358.) ඒකාබද්ධ
    359.) උෂ්ණ
    360.) උළෙල / උලෙළ

    361.) උද්ධෘත
    362.) සිද්ධස්ථාන
    363.) උභය ජීවීන්
    364.) පෙළපාලිය
    365.) උද්දීපනය
    366.) උපේක්ෂාව
    367.) සෙබළා
    368.) සමච්චලය
    369.) උපග්‍රන්ථය
    370.) චමත්කාරය
    371.) එළිපෙහෙළි
    372.) සිත්කලු
    373.) ඔංචිල්ලාව
    374.) නාවික
    375.) සුබ / සුභ / ශුභ
    376.) තොරණ / තොරන
    377.) සෙවණ / සෙවන
    378.) ඉරියවු
    379.) උදවු
    380.) නිදර්ශන

    381.) ඉපනැලි
    382.) ඉරනවා
    383.) ඉළ ඇට
    384.) ඓතිහාසික
    385.) කම්මුල
    386.) කෙළෙහි ගුණ
    387.) තැනිතලාව
    388.) තීක්ෂණ
    389.) තිළිණය
    390.) තොණ්ඩුව
    391.) ත්‍රිකෝණය
    392.) ථූපය
    393.) දඟලනවා
    394.) දමිළ
    395.) දශකය
    396.) දේපළ
    397.) දෝෂාරෝපණය
    398.) නවීන
    399.) නිරූපණය
    400.) කැලැන්ඩර
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    401.) ගඩොල් කැට
    402.) මාලිගාව
    403.) ශතවර්ෂ
    404.) දිශාව
    405.) ශාසනය
    406.) වංශය \ වංසය
    407.) පිරිවෙණ \ පිරිවෙන
    408.) අකුළනවා
    409.) අත්‍යවශ්‍ය
    410.) කිණිහිර
    411.) හානිකර
    412.) කරණම
    413.) හස්තිරාජයා
    414.) කොලරාව
    415.) ගැටලු
    416.) ජලාශය
    417.) ප්‍රශංසනීය
    418.) බරපතළ
    419.) පුලුස්සනවා
    420.) පණිවුඩය

    421.) දේශගුණය
    422.) පෙරළනවා
    423.) භාවනාව
    424.) මාතෘකාව
    425.) ලේකම්
    426.) සුළැඟිල්ල
    427.) හෙවණැල්ල
    428.) රාජධානිය
    429.) මිශ්‍රණය
    430.) ස්වාභාවික
    431.) රණකාමී
    432.) කුණුකසළ
    434.) ආස්වාදය
    435.) ක්ෂීරපායී
    436.) කොණ්ඩය
    437.) කොට්ඨාසය
    438.) දර්පණය
    439.) පුෂ්ටිමත්
    440.) පෘෂ්ඨය

    441.) රාත්‍රිය
    442.) ක්‍රියාපද
    443.) තූර්ය වාදනය
    444.) ක්‍රීඩාව
    445.) හිරු මඬල
    446.) විද්‍යාලය
    447.) වෛද්‍යවරයා
    448.) වෛරය
    449.) විද්‍යාව
    450.) මාතෘ භූමිය
    451.) මාතෘකාව
    452.) වෘකයා
    453.) පරීක්ෂණය
    454.) ලක්ෂණ
    455.) දුෂ්කරතාව
    456.) ශබ්දය
    457.) චීත්ත
    458.) ප්‍රාසාදය
    459.) සංග්‍රාමය
    460.) ව්‍යායාමය

    461.) ඡේදය
    462.) ආකෘතිය
    463.) ස්ත්‍රිය
    464.) පුරුෂයා
    465.) දර්ශනීය
    466.) ඥාතීන්
    467.) අමු ද්‍රව්‍ය
    468.) ලෞකික
    469.) භෞතික
    470.) ක්‍රෝධය
    471.) පාෂාණ
    472.) ගෞරවය
    473.) යන්ත්‍ර සූත්‍ර
    474.) ශ්‍රමය
    475.) ධර්මය
    476.) භාවිත කිරීම
    477.) කිලෝ ග්‍රෑම්
    478.) ප්‍රණීත
    479.) දේවස්ථානය
    480.) ප්‍රවේශ පත්‍ර

    481.) නගරාධිපති
    482.) ස්වදේශික
    483.) මහාද්වීපය
    483.) සමුද්‍රය
    484.) ප්‍රකාශන
    485.) ප්‍රථමාධාර
    486.) ප්‍රදීපය
    487.) භාර්යාව
    488.) විපක්ෂය
    489.) ආත්මාර්ථකාමී
    490.) ධජය
    491.) නිර්භය
    492.) මෘගයා
    493.) අධිකරණය
    494.) ශාස්ත්‍රය
    495.) ශීලාචාර
    496.) අභියෝගය
    497.) යාත්‍රාව
    498.) ප්‍රාණවාචී
    499.) සංඥාව
    500.) බෝධිය

    501.) අධික
    502.) ජරාජීර්ණ
    503.) දිළිඳු
    504.) මාණික්‍ය
    505.) ධාරානිපාත
    506.) කුහුල
    507.) පළපුරුදු
    508.) කෝලාහලය
    509.) කන්නලව්ව
    510.) විමර්ශනය
    511.) සන්ධානය
    512.) සාමාර්ථ්‍යය
    513.) කුමන්ත්‍රණය
    514.) අප්‍රාණික
    515.) අධ්‍යක්ෂණය
    516.) ජ්‍යෙෂ්ඨ
    517.) වනෝද්‍යානය
    518.) දේශාභිමානය
    519.) මූලාරම්භය
    520.) විදේශාධාර

    521.) විද්‍යායතන
    522.) ශාලාධිපති
    523.) පුණ්‍යකාලය
    524.) අත්‍යලංකාර
    525.) ඉන්ද්‍රිය
    526.) උපදේශය
    527.) ජීවනෝපාය
    528.) පරෝපකාරය
    529.) යන්ත්‍රෝපකරණ
    530.) පක්ෂීන්
    531.) සංස්කෘතිය
    532.) නම්‍යතාව
    533.) හැකිළුණු
    534.) බවුසරය
    535.) පෞද්ගලික
    536.) ගෞරවය
    537.) බෞද්ධ
    538.) භෞමික
    539.) පාඨකයන්
    540.) සෞන්දර්යය

    541.) සොරොව්ව
    542.) සමුද්‍රය
    543.) අභ්‍යවකාශය
    544.) අර්ථාන්විත
    545.) දේශානුරාගය
    546.) කාලානුරූප
    547.) සාහිත්‍යය
    548.) සමූපකාරය
    549.) ප්‍රවෘත්ති
    550.) පුහුණුව
    551.) මත්ස්‍යයා
    552.) පිළිමතලාව
    553.) කල්‍යාණ
    554.) කුළුඳුල්
    555.) පාර්ශ්වය
    556.) ප්‍රදර්ශනය
    557.) නිෂ්පාදනය
    558.) වර්ගඵලය
    559.) ක්ෂිතිජය
    560.) අනුශාසක

    561.) සින්ධූපමාන
    562.) හෙළිදරව්ව
    563.) පිපිඤ්ඤා
    564.) භික්ෂුව
    565.) මුද්‍රණ
    566.) රාජ්‍යය
    567.) ශල්‍යකර්මය
    568.) අව්‍යාජ
    569.) භ්‍රමණය
    570.) කෘතිම
    571.) ව්‍යාකරණය
    572.) බ්‍රාහ්මණ
    573.) බහුශ්‍රැත
    574.) සම්භාවනීය
    575.) දුක්ඛදායක

    576.) ශාක පත්‍ර
    577.) වාතාශ්‍රය
    578.) විවෘත
    579.) මිශ්‍ර
    580.) ඝන රන්
    581.) වාෂ්ප
    582.) ගැඹුර
    583.) නිරීක්ෂණය
    584.) ප්‍රමාණය
    585.) පස් තට්ටුව
    586.) අඩංගු
    587.) උපකරණ
    588.) ශක්තිමත්
    589.) පංච ක්‍රීඩාව
    590.) බණ්ඩක්කා
    591.) දඹල
    592.) අංකුර
    593.) අවශ්‍ය
    594.) මිශ්‍රණය
    595.) ලිහිණියා
    596.) ස්වාමියා
    597.) පක්ෂීන්
    598.) කාර්යය
    599.) ලුහු බඳිනවා
    600.) පාත්‍රය

    601.) ශරීරාංග
    602.) වාසස්ථාන
    603.) කැලණිය
    604.) වික්‍රමය
    605.) කොම්පෝස්ට්
    606.) මණ්ඩලය
    607.) ශිෂ්‍යයා
    608.) ගෞරවය
    609.) ප්‍රාණය
    610.) දෘඪ
    611.) දුර්ගන්ධය
    612.) කාර්යශූර
    613.) ආරම්භය
    614.) කළමනාකරු
    615.) විරෝධය
    616.) සම්පිණ්ඩිත
    617.) මාතෘකාව
    618.) ව්‍යර්ථ
    619.) පංචාස්‍රය
    620.) ද්‍රව්‍ය

    621.) රේඛාව
    622.) ශරීර ශක්තිය
    623.) දළඹුවා
    624.) යෝග්‍ය
    625.) පෘතුගීසි
    626.) විශ්වය
    627.) ඡායාරූපය
    628.) පරිවර්තනය
    629.) පෞද්ගලික
    630.) ඛනිජ තෙල්
    631.) උෂ්ණත්වය
    632.) දසන් පෙළ
    633.) මනුෂ්‍යයා
    634.) චන්ද්‍රයා
    635.) දිය දහර
    636.) සංචාරය
    637.) පවිත්‍රතාව
    638.) උද්‍යාන
    639.) විශ්‍රාම ශාලාව
    640.) මං සන්ධිය

    641.) විකාශනය
    642.) පුස්තකාලය
    643.) රැකියා ඇබෑර්තු
    644.) අනාරක්ෂිත
    645.) පාවිච්චිය
    646.) ඝන්ටාර නාදය
    647.) ප්‍රමුඛ
    648.) සම්බන්ධය
    649.) සාමූහික
    650.) අඛණ්ඩ
    651.) රිද්මයානුකූල
    652.) මාංශ භක්ෂක
    653.) හාස්‍යජනක
    654.) සරණාගත
    655.) කඳවුර
    656.) සුරක්ෂිත
    657.) ජාතිකාභිමානය
    658.) සුවිශේෂ
    659.) දේශගුණය
    670.) ගෘහය

    671.) ඡන්දය
    672.) ඝෝෂාව
    673.) සමචතුරස්‍රය
    674.) ග්‍රාමය
    675.) කෛරාටික
    676.) තෛලය
    677.) ක්‍රෑර
    678.) දිව්‍ය ලෝකය
    679.) මාතෘ භූමිය
    680.) වක්ත්‍රය
    681.) ස්වර්ණමය
    682.) උපස්ථාන
    683.) අර්ථය
    684.) ග්‍රන්ථය
    685.) මුඛය
    686.) මෘදු
    687.) ලක්ෂ්‍යය
    688.) චංචල
    689.) නිශ්චල
    690.) ව්‍යාජ

    691.) ශීලාචාර
    692.) ප්‍රථමාධාර
    693.) දණහිස
    694.) මැතිවරණය
    695.) අනුස්මරණය
    696.) ව්‍යංජනය
    697.) සාධාරණ
    698.) වැන්දඹුව
    699.) භාණ්ඩාගාරික
    700.) සහභාගී වීම
    701.) සංස්ථාව
    702.) ශිෂ්‍යත්ව
    703.) දුරස්ථපාලකය
    704.) අභය භූමිය
    705.) අභීත
    706.) නිශ්චිත
    707.) රුධිරය
    708.) වලි කුකුළා
    709.) බොරලු
    710.) මෙළෙක්



    711.) සැණකෙළිය
    712.) සංකේතය
    713.) ළතැවිල්ල
    714.) දෘශ්‍යමාන
    715.) දෘෂ්ටිකෝණය
    716.) ගිනි පෙණෙල්ල
    717.) ජයග්‍රහණය
    718.) තණකොළ
    719.) පැකිළෙනවා
    720.) පැළකරනවා
    721.) කෙළවර/කෙරවල
    722.) කුසල/කුශල
    723.) කැළි කසල
    724.) සර්වඥ
    725.) කඩපිල/කඩපිළ
    726.) උණ ( රෝගය/ ගස් )
    727.) චතුරස්‍ර
    728.) ඝට්ටනය
    729.) ඤාණ / ඥානය
    730.) පරිහානිය
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,885
    113
    34
    Kalutara
    අඩෝ දැන් ඔෆිස් පැකේජ් එක ඇක්ටිව් කරන්න බැරිද ලයිෆ්ටයිම් ක්‍රැක් ගහලා? මාසෙකට විතරනෙ මම ක්‍රැක් එකක් ගැහුවම ඇක්ටිව් වුනේ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    අඩෝ දැන් ඔෆිස් පැකේජ් එක ඇක්ටිව් කරන්න බැරිද ලයිෆ්ටයිම් ක්‍රැක් ගහලා? මාසෙකට විතරනෙ මම ක්‍රැක් එකක් ගැහුවම ඇක්ටිව් වුනේ.
    අර මොකක්ද kms සීන් එකක් තියෙන්නෙ
    උඹෙ ට්‍රයල් එක ඉවර වෙන්න ඇති :D