යකෝ_මේවා _දන්නේ_කව්ද

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    යකෝ_මේවා _දන්නේ_කව්ද

    එක්සත් ජාතීන්ගේ නිල භාෂා හය වනුයේ අරාබි , චීන , ඉංග්‍රීසි , ප්‍රංශ , රුසියානු,ස්පාඤ්ඤ යන භාෂා වේ

    Bo1ijTM.gif



    Hollywood සංකේතය පළමු වරට ඔසවන ලද්දේ 1923 දීය .එහි මුල් නාමය වුයේ "Hollywoodland" වේ

    YGu3caD.jpg



    ඇමේසන් ගංගාවේ රෝස පැහැති ඩොල්පින් මත්සයන් ජිවත් වේ

    H8M1TP2.gif



    ඇමෙරිකාවේ සිටි බරින් වැඩිම වූ ජනාධිපතිවරයා වුයේ William Howard Taft වේ.ඔහුගේ බර රාත්තල් 332 ක් විය

    vrMeqRJ.jpg



    ඇමෙරිකාවේ සිටින වෛද්‍යවරුන්ගෙන් 38% ක් ඉන්දීය ජාතිකයන් වේ

    S91qeEz.jpg


    මෙන්න ඉන්දියානුවන් ගැන තව දේවල් ටිකක්

    IJYD36C.jpg


    :yes: :yes:

    ඔබට විශ්වාශ කල හැකිද ?
    එක් අවස්ථාවක Venus de Milo මුර්තියට අත් තිබී ඇත


    I9YE2Jt.jpg


    MuK4GJN.jpg



    දෙවන ලෝක යුද්දය අවසාන වන විට ජර්මනිය සතුව තිබු ගුවන් යානා ප්‍රමාණය , ජර්මනිය සතුව ආරම්බයේදී තිබු ගුවන් යානා ප්‍රමාණයට වඩා වැඩි වේ

    VIkejUd.jpg


    V5RY9z6.jpg



    ඔටු කිරි කැටිගැසෙන්නේ නැල්ලු

    3i9Aifi.jpg


    jyvQLlr.jpg


    නැවුම් ඔටු කිරිලු (උපුටා ගැනීම විකිපීඩියා)


    හවායි අක්ෂරමාලාවේ ඇත්තේ අකුරු 12 ක් පමණි

    LT3dObF.jpg



    ඔබ දන්නවද ලෝකයේ සෑම මහාද්විපයකම Rome ලෙස නම් කරන ලද නගරයක් ඇති බව

    YJxHU9E.jpg



    juybwPp.gif
    අයිස්ලන්තයේ බල්ලෙකු සුරතලෙකු ලෙස ඇති කිරීම නීතියෙන් තහනම් වේ
    juybwPp.gif


    DgA8cma.jpg


    juybwPp.gif




    ඉත්තැවෙකුගේ සාමාන්‍ය හදවත් ස්පන්දනය මිනිත්තුවකට 300 වාරයක් වේ

    9WdnMCC.jpg



    ලෝකයේ පරණම chewing gum (අර හපන්නේ ) එක අවුරුදු 9000 ක් පමණ පැරණි වේ

    7cU4dDy.jpg



    Charles Osborne නම් පුද්ගලයට ඉක්කාවක් අවුරුදු 69ක් තිබී ඇත

    4MNuEvu.jpg



    හම්බෙල්ලාට නහයවල් 4ක් ඇත

    EIiEogr.jpg



    :love: :love: :love:

    කාන්තාවකගේ හදවත පිරිමියෙකුගේ හදවතට වඩා වේගයෙන් ස්පන්දනය වේ

    :love: :love: :love:


    ඔබ දන්නවද පෘතුවියේ බල ආසන්න වශයෙන් ටොන් 6,600,000,000,000,000,000,000 පමණ වේ

    jPmPWld.jpg



    poison-arrow නම් ගෙබි වර්ගයට මිනිසුන් 2200 ක් පමණ මරණයට පත් කල හැකි විෂ තිබේ

    B0O58Vc.jpg


    Pw5Dqsc.jpg


    පොඩි වීඩියෝ එකක්




    අද වන විට ලෝකයේ වෙනස් වූ භාෂා 42000 කට ආසන්න ප්‍රමාණයක් ඇත

    troQ7j8.jpg



    **************



    මේ ටිකත් බලමු (youtube එකේ හම්බවුන වීඩියෝ ටිකක් )


    People Are Awesome



    Amazing People Compilation - Amazing skill and Talent



    The most amazing beat box video ever




    මම මේ වගේ තව ත්‍රෙඩ් කිහිපයක් දැම්මා
    මේ ඒවා


    පලවෙනි එක

    දෙවෙනි එක

    :) :) :)

    ------------------------------


    සැම මොහොතක්ම සිනහවෙන් ගතකරන්න

    everysmilegraphic.png


    Break the rules. Forgive quickly. Kiss slowly. Love deeply. Laugh uncontrollably. And never regret anything that made you smile



    qbNq9tz.jpg




    මේකත් අහගෙනම මොනවා හරි කියල යන්න



    :love: :love: :love: