යකෝ_මේවා _දන්නේ_කව්ද
එක්සත් ජාතීන්ගේ නිල භාෂා හය වනුයේ අරාබි , චීන , ඉංග්‍රීසි , ප්‍රංශ , රුසියානු,ස්පාඤ්ඤ යන භාෂා වේ
Hollywood සංකේතය පළමු වරට ඔසවන ලද්දේ 1923 දීය .එහි මුල් නාමය වුයේ "Hollywoodland" වේ
ඇමේසන් ගංගාවේ රෝස පැහැති ඩොල්පින් මත්සයන් ජිවත් වේ
ඇමෙරිකාවේ සිටි බරින් වැඩිම වූ ජනාධිපතිවරයා වුයේ William Howard Taft වේ.ඔහුගේ බර රාත්තල් 332 ක් විය
ඇමෙරිකාවේ සිටින වෛද්‍යවරුන්ගෙන් 38% ක් ඉන්දීය ජාතිකයන් වේ
මෙන්න ඉන්දියානුවන් ගැන තව දේවල් ටිකක්

ඔබට විශ්වාශ කල හැකිද ?
එක් අවස්ථාවක Venus de Milo මුර්තියට අත් තිබී ඇත
දෙවන ලෝක යුද්දය අවසාන වන විට ජර්මනිය සතුව තිබු ගුවන් යානා ප්‍රමාණය , ජර්මනිය සතුව ආරම්බයේදී තිබු ගුවන් යානා ප්‍රමාණයට වඩා වැඩි වේ
ඔටු කිරි කැටිගැසෙන්නේ නැල්ලු
නැවුම් ඔටු කිරිලු (උපුටා ගැනීම විකිපීඩියා)
හවායි අක්ෂරමාලාවේ ඇත්තේ අකුරු 12 ක් පමණි
ඔබ දන්නවද ලෝකයේ සෑම මහාද්විපයකම Rome ලෙස නම් කරන ලද නගරයක් ඇති බව
අයිස්ලන්තයේ බල්ලෙකු සුරතලෙකු ලෙස ඇති කිරීම නීතියෙන් තහනම් වේ
ඉත්තැවෙකුගේ සාමාන්‍ය හදවත් ස්පන්දනය මිනිත්තුවකට 300 වාරයක් වේ
ලෝකයේ පරණම chewing gum (අර හපන්නේ ) එක අවුරුදු 9000 ක් පමණ පැරණි වේ
Charles Osborne නම් පුද්ගලයට ඉක්කාවක් අවුරුදු 69ක් තිබී ඇත
හම්බෙල්ලාට නහයවල් 4ක් ඇත

කාන්තාවකගේ හදවත පිරිමියෙකුගේ හදවතට වඩා වේගයෙන් ස්පන්දනය වේ
ඔබ දන්නවද පෘතුවියේ බල ආසන්න වශයෙන් ටොන් 6,600,000,000,000,000,000,000 පමණ වේ
poison-arrow නම් ගෙබි වර්ගයට මිනිසුන් 2200 ක් පමණ මරණයට පත් කල හැකි විෂ තිබේ
පොඩි වීඩියෝ එකක්
අද වන විට ලෝකයේ වෙනස් වූ භාෂා 42000 කට ආසන්න ප්‍රමාණයක් ඇත
**************
මේ ටිකත් බලමු (youtube එකේ හම්බවුන වීඩියෝ ටිකක් )
People Are Awesome
Amazing People Compilation - Amazing skill and Talent
The most amazing beat box video ever
මම මේ වගේ තව ත්‍රෙඩ් කිහිපයක් දැම්මා
මේ ඒවා
පලවෙනි එක
දෙවෙනි එක

------------------------------
සැම මොහොතක්ම සිනහවෙන් ගතකරන්න
Break the rules. Forgive quickly. Kiss slowly. Love deeply. Laugh uncontrollably. And never regret anything that made you smile
මේකත් අහගෙනම මොනවා හරි කියල යන්න