ආත්මාගේ Non Stop එකක්.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    ආත්මාගේ Non Stop එකක්.


    D5mOTSI.png


    මෙන්න මචන්ලා ආත්මාගේ NonStop එකක් තියනවා.
    අහලා බල්ලකෝ කොහොම කියලා.

    3CKsBOw.png


    මෙතනින් බාගන්න



    2L6DV.png




    Tjbn6.gif
    Tjbn6.gif
    Tjbn6.gif
    Tjbn6.gif
    Tjbn6.gif


    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    GbXstXw.gif
    GbXstXw.gif

    IbmCU77.png



     
    Last edited:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    පට්ටම පට්ටයි.. දැන් මේ ඔන්ලයින් අහන ගමන්.. තැන්ක්ස් රේප් ++
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    පවනේ රහසින් කොදුරා හදසසලන්නේ........ උනුසුම් ස&#3540

    :love::love:පවනේ රහසින් කොදුරා හදසසලන්නේ........ උනුසුම් සුවදයි පාවී හද දැවටෙන්නේ.....//

    :D:D:D ආත්මාගේ හඩත් එක්ක 90 දශකයේ සුන්දර මතකයන් ආයෙත් මතකයට නැගෙනවා...............

    ආත්මා කියන්නෙ 90' දශකයේ ජනප්‍රිය රැල්ලෙ ඉහලින්ම දිදුලුනු තරුවක් උනත් කවදාවත්ම ජනප්‍රියත්වය ලුහුබැද නොගිය නිරහන්කාර ගායකයෙක්....:D:D:D:D

    තමන්ගෙ රසිකයන්ගෙ SMS වලින් තරුවුනාට පස්සෙ හිස උදුම්මගන්න හිපාටුවන්ට මොලේ කලදක් හරි තියනවනම් හිතාබලන්න හොද අවස්තාවක්......:yes::yes::yes::yes::yes: