Muslim Niqab ekata banna mahaththuruntai mey..

ඔබ පවසනවා , වසර 1400 පෙර මිනිසුන්ට ඔය කියන දෙය තේරුණා කියා, ඔවුන්ට ඇත්තටම තේරුනේ කුමක්ද? ඔබ එසේ පවසන්නේ ඔය වර්ස් බොලද නිසා, එහි විද්‍යාත්මක දෙයක් නැති නිසා, . හුදෙක් සුරඟන කතාවක් වගේ නිසානේ.
ඉතින් එදා කිවුව දේවල් ඇයි අදවෙනකොට පැහැදිලි කරන්න බටහිර විද්ද්‍යා වක් පස්සෙන් යන්නේ? ඇද පවතින්නේ විද්‍යා ව නම් වසර 1400 කට පෙර මෙවැනි දේ තේරුම් ගන්න පුළුවන් විද්‍යා වක තිබිල නැහැනේ? එතකොට එදා ඔය කියන දේවල් පිළිගත්තා නම් පිළිගන්නේ එක්කෝ ඇසින් දැකල ප්‍රත්‍යක්ෂ කරගෙන, නැත්තන් විද්‍යාවෙන් පත්‍යක්ෂ කරගෙන.
කුරනයේම කියනවා දෙවියෝ බලන්න දකින්න බැහැ කියලම, අනික වසර 1400 කට පෙර ඔය කියන දේවල් තේරුම් ගන්න පුළුවන් විද්‍යාවක් බිහිවෙලත් නැහැනේ. ඉතින් ඔය කියන කරුණු පිළිගත්තා නම් පිළිගන්නේ හුදෙක් මෝඩ කමක් නිසා, කරුණු කරුණු දැනගෙන නොවේ.
ඔබ අදට ද කියන්නේ වසර 1400 කට පෙර සිටි මිනිසුන්ට තේරුම් ගැනීමට ඔය කරුණු කියා ඇත කියලනේ, එහෙනම් ඔබ පිළිගන්නවනේ ඒකාලේ මිනිස්සු ඔය කරුණු පිළිගත්තා කියල, නමුත් කලින් කරුණු අනුව එය මෝඩ කමක් කියලත් පැහැදිලි වෙනවනේ. ඉතින් ඔබත් කරන්නේ එලෙසෙ මෝඩ කමකින් පිළිගත්තු කරුණු ඇද විද්‍යාවෙන් ඔප්පු කරන්න දරන මෝඩ උත්සහයක් නොවන්නේ ද?
{දැන් බොරුවට තර්ක කරන්න එපා බුදුදහම ගැන, මොකා බුදුදහම විද්‍යාව පස්සේ ගිහින් ඔප්ප්පු කරන්නේ නැහැ, එදා කිවූ කරුණු අදටද එලෙසම ගැලපේ. එය කාලයත් සමග වෙනස් නොවන කරුණුය.}.
ඔබ තර්ක කරන්නේ කුරානය ගැන නොදැනය. කුරානයේ ඔය වාක්‍ය වල ප්‍රාථමික අරමුණ අධ්‍යාත්මික පාඩමක් ලබා දීමයි. විද්‍යාව ඉගැන්වීම නොවේ. එනම්, මෙලෙස ඔබ වෙනුවෙන් දේවල් මැවූ දෙවියන්ව ඔබ ප්‍රතික්ෂේප නොකළ යුතුයි යන පාඩමයි. උදා: 21:30 න් එය පැහැදිලි වේ.

Do the unbelievers not see that the heavens and the earth were once joined and We clove them asunder? And We made from water every living thing. Will they not then believe? (21:30)

අහන්නේ Will not then believe? යන්නයි. එකල කුරානයේ විද්‍යාත්මක කරුණු හාරන්න තරම් දැනුමක් හෝ අවශ්‍යතාවයක් තිබුනේ නැත. අධ්‍යාත්මික පාඩමෙන් පල ලබා ගැනුනි. (අහස සහ පෘතුවිය ගැන කියා ඇති දේත් පිළිගෙන ඇත. විස්තර ගැන අදහසක් එකල තිබුනේ නැත). එකල කුරානය miracle එකක් (ආශ්චර්යයක්) වූයේ විද්‍යාව පැත්තෙන් නොවේ. සාහිත්‍යය පැත්තෙන්. එකල අරාබියේ අරාබි භාෂාවේ නිපුණත්වය නිසා එහි අය ඒ ගැන ලොකු දෙයක් ලෙස සිතා සිටියහ. ගොඩක් අයට අකුරු කියවීමේ හෝ ලිවීමේ හැකියාවක් නොතිබුණද මතකය සහ භාෂාව හැසිරවීම යන අංශ වලින් දියුණුව පැවතින. එකල හැම දෙයටම කවි ගෙතීම පුරුද්දකි. එසේ කල හැකි අයව ගෞරව කොට සලකන ලදී. එකල Golden age of poetry යයි කියවේ. එහෙත්, මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) යනු ඒ ගැන හැකියාවක් නැති කෙනෙකි. එහෙත් ඔහු ඇත්ත කියන, විශ්වසවන්තයෙකු බවට නබිත්ත්වය ලැබීමට පෙරම පිළිගැනීමක් තිබුණි. (ඔබ නොදන්නවා වුනාට, කුරානය යනු The Best Arabic Literary Masterpiece on Earth ලෙස කියවේ). නබිතුමා මෙම කුරානයේ වාක්‍යයන් කියන විට අරාබි භාෂාවේ නිපුණත්වය පිරිපුන් එකල මිනිසුන් මවිතයට පත්වූහ. මෙය කාව්‍යය/පද්‍ය එකකුත් නොවේ ගද්‍ය එකකුත් නොවේ. එහි මිනිසාට මග පෙන්වීම ඇත. මිනිසුන් නොදන්නා, පසුව සොයාගන්නා දේවල් ගැන ඇත. ඉතිහාසය ගැන කියා ඇත. මෙවැනි කුරානයක් මෙම මිනිසාට නිපදවිය හැකි යයි පිළිගත නොහැකි විය. මෙවැනි කුරානයක් හෝ අඩුගානේ එක් පරිච්චේදයක් හෝ නිර්මාණය කරන ලෙස කුරානය අභියෝග කරයි.

Say: "If the mankind and the jinn were together to produce the like of this Qur'ân, they could not produce the like thereof, even if they helped one another." (17:88)

And if you (Arab pagans, Jews, and Christians) are in doubt concerning that which We have sent down (i.e. the Qur'ân) to Our slave (Muhammad Peace be upon him ), then produce a Sûrah (chapter) of the like thereof and call your witnesses (supporters and helpers) besides Allâh, if you are truthful. (23) But if you do it not, and you can never do it, then fear the Fire (Hell) whose fuel is men and stones, prepared for the disbelievers. (2:24)

මෙම අභියෝගය අවුරුදු 1400ක් පැවතුනද තවමත් එය සපුරාලිය නොහැකි විය. සමහරුන් උත්සාහ කර ඇත. වැඩක් නොවීය.

කුරානය යනු Living Miracle එකක්. මෙකල මිනිසුන් ලොකුවට හිතාගෙන ඉන්නේ විද්‍යාව ගැනයි. මෙතැන කතා වුනේ එයට අදාලවයි. විද්‍යාව විසින් දැන් සොයාගන්නා සමහර දේවල් කුරානයේ එදා සිටම එහි තිබූ බව තමයි තර්කය. එකල අධ්‍යාත්මික පාඩමක් උගන්වපු වාක්‍ය තුලම විද්‍යාවේ දේවල් පවසා තිබීම තමයි පුදුමය. මෙවැනි වාක්‍ය අවුරුදු 1400කට කලින් මිනිසෙකුට ගලපා නිර්මාණය කල නොහැකියි. (කුරානයේ මෙවැනි වාක්‍ය බොහෝ ඇත). කුරානය විද්‍යාව උගන්වන්න පහල වූ පොතක් නොවේ. මිනිසාට මග පෙන්වීමයි එහි අරමුණ. විද්‍යාවේ දේවල් පවසා ඇත්තේ එය පිළිගැනීමට රුකුලක් ලෙස. විද්‍යාවෙන් කුරනය ඔප්පු කිරීමේ අවශ්‍යතාවයක් නැත. එහෙත් විද්‍යාව ගැන ලොකුවට හිතාගෙන ඉන්න අයට කුරානය හරි මග පෙන්වයි. කාලයත් සමග විද්‍යාව වෙනස් වී ඇත; එහෙත් කුරානයේ වාක්‍ය එසේම පවතී. එයයි පාඩම.

ඔබ කියනවා "එහෙනම් ඔබ පිළිගන්නවනේ ඒකාලේ මිනිස්සු ඔය කරුණු පිළිගත්තා කියල. නමුත් කලින් කරුණු අනුව එය මෝඩ කමක් කියලත් පැහැදිලි වෙනවනේ." එය ඔබටයි ගොඩක් අදාල! :lol: ඔබේ තියෙන ටොන් ගණන් ලෝකයි, කෝටි ගණන් දෙවිවරුයි මෙකි නොකී හැම දෙයක්ම ඔබටත් පිළිගන්න වෙලානේ.. ඔය ගොඩක් දේවල් හින්දු සංකල්ප. කර්මය සහ පුනරුප්පත්තිය ඇතුළුව.. හරිද?

ඕකම තාම නේද මමත් කියල තියෙන්නේ, ප්‍රභේද වශයෙන් නොව, නමුත් හරය එකමනේ, තමන්ට යමක තේරුම් ගැනීමට නොහැකි නම් , සංකීර්ණ බව වැඩිනම් , එය වෙන කගේ හරි නිර්මාණයක් යයි පවසන එකනේ.
ජීවයේ ආරම්භය/ පරිණාම වාදය, වැරදි බව කරුණු සහිතව දක්වන්න, එවිට ID යන්නට තැනක් ලැබේවි. එහිද මුලට දෙවියන් ඔබන්නේ , මොන පදනමක් මත ඉදන්? ජීවයේ ආරම්භය ගැන දැනට පිළිගත් මතයක් තියෙනවානේ.
දැනට පිළිගත් මතයක් තියෙද්දී තව අලුත් මතයක් ඉදිරිපත් කරනාවානම් එය ඔප්පු කල යුතුයි නේද? ඔබට හැකිනම් ID සදහා දෙවියන්ගේ පැවැත්ම , එසේත් නැතිනම් ID නිසා ජිවය ආරම්භ වනවා යන්න පැහැදිලි කල යුතුයි.
---
නමුත් ඔබගේ කුරනයේම , 51.49 මගින් දෙවියන්ට වැරදි ඇති බව සනාථ වේ.
"And of all things We created two mates; perhaps you will remember."
මෙලොව සියලු දෙයම යුගල වශයෙන් නැත, ජීවින් වශයෙන් ගත්තද සමහර ජිවින්ට යුගල වශයන් වූ ලිංගික ප්‍රබේධ නැත, තව සමහර සතුන්ට ලිගික ප්‍රභේද 2 ට වැඩියෙන්ද ඇත. මෙමගින් ID කෙසේවෙතත් එහි මුල දෙවියන් නම් නොමැති බව මොනවට පැහැදිලි වේ.
ID එකේ තර්කයට ඔබ ආවේ නැත. DNA වලට information ලැබීමට intelligence හැරෙන්නට මුලාශ්‍රයක් කියන්න. (පරිනාමවාදයෙන් සිදුවිය හැක්කේ තියෙන information වල natural selection එකක් සිදුවීම මිස අලුතින් information නිර්මාණය කිරීමක් නොවේ. Random mutations මගින් සාර්ථක trait එකක් තවමත් පරීක්ෂණ වලින් පෙන්වා නොමැත. කෙසේවෙතත්, ආරම්භයේදී information ඇතිවීම කෙසේද යන්න පරිණාමවාදයේ වචනයක්වත් නැත!).

පරිණාමවාදය ඔබ විශ්වාස කරන බව පෙනේ. එය විශ්වාස කිරීම දෙවියන් විශ්වාස කරනවට වඩා අමාරුයි! :lol:. එය වැරදි බවට දැන් කරුණු දෙන්න කියා ඔබ කියනවා. කරුණු කිව්වොත් කියයි ඒ කරුණු තොත්ත බබෙකුට වගේ පැහැදිලි කරලා නෑ කියල. එනිසා ඔබම පරිණාමවාදය අර්ථ දක්වා එයට සාධක සපයන්න. ඔබ Nabraska man සහ Peltdown man ගැනත් කියන්න. Cambridge explosion එකේ ප්‍රශ්නය විසඳන්නේ කොහොමදැයි කියන්න. (එතන Trilobite ගැනත් කතා කරන්න). ජීවයේ ආරම්භයට දෙන පිළිතුරත් කියන්න. Fossil Record එක ගැනත් කියන්න. පහුගිය අවුරුදු 150 තිස්සේ හෙව්වත් පැහැදිලි Intermediate form එකක් නොලැබුණේ ඇයිදත් කියන්න. තව තියෙනවා. මුලින් ඕව කියල ඉන්න. පිළිගන්න පුළුවන්දැයි බලමු. (වෙනම ත්‍රෙඩ් එකක් හදන්න. ලේසියි).

51:49 ඔබ දැම්ම වැරදිය.
And of everything We have created pairs, that you may remember (the Grace of Allâh). (51:49)

මෙහි කියන්නේ "everything" කියලයි. ජීවීන් විතරක් ගැන නෙමෙයි. Mates නෙමෙයි pairs (යුගල). මේ කියන්නේ ලිංගය ගැන විතරක් නෙමෙයි. මේ ගැන කලින් කෙනෙක් ප්‍රශ්නයක් දැමු එකට පිළිතුරු දී ඇත. (http://www.elakiri.com/forum/showpost.php?p=14566597&postcount=14). ඔය ගැන විද්‍යාව කලින් කි දේවල් දැන් වැරදී ඇත. ඇමීබා තනිකඩයෙක් කියල කලින් කිව්වා. දැන් කියනවා sex ටිකකුත් තියනවලු!:lol: Static universe බොරුව වගේ තමයි. විද්‍යාව වෙනස් වුනාට කුරානය වෙනස් වුනේ නෑ.

ඔබගේ ඔය time - space කරුණම මම කලින් සදහන් කලා, එමගින් විශ්වය ප්‍රසාරණය වනවා කියනේ ඇයි දැයි පැහැදිලි වේ. එය හුදෙක් ප්‍රසාරණය වන අර්ථය නොවේ. කුරානයේ expanding යන්න ඔය කියන කරුණ නොවන බව පැහැදිලි විය යුතුයි, මොකද එය පවසන්නේ ඔබම පවසන ආකාරයට වසර 1400 කට පෙරය.
gr හෝ str සම්බන්දව පැහැදිලි කිරීමක් කුරානයේ නොමැත. හැකිනම් ඔප්පු කර පෙන්වන්න, ඇති තැනක් සදහන් කරන්න.
Expanding ගැන කලින් කියා ඇත. "එය හුදෙක් ප්‍රසාරණය වන අර්ථය නොවේ" යන්නට ඔබ සාධක දැක්විය යුතුයි. ඔබේ අර්ථ කථනය වැරදිය. Time සමග space ප්‍රසාරණය වේ. විද්‍යාවෙන් එය පිළිගෙන ඇත.

GR හෝ STR ගැන කුරානයේ කියා ඇති බව මම මෙතන කිවේ නැත. එය ගෙනාවේ ඉස්ලාමය ගාවන්නේ නැතිව තර්කයක් ලෙස.

STR ගැන ඉඟියක් නම් කුරානයේ ඇත. එකල විද්‍යාව විසින් කාලය සාපේක්ෂ දෙයක් යයි සිතා තිබුනේ නෑ නේද? (පහත වාක්‍ය වල කියන්නේ ගමන් කරන දේවල් ගැන.).

He manages and regulates (every) affair from the heavens to the earth, then it (affair) will go up to Him, in one Day, the space whereof is a thousand years of your reckoning (i.e. reckoning of our present worlds time). (5) That is He, the All¬Knower of the unseen and the seen, the All¬Mighty, the Most Merciful. (32:6)

The angels and the Rûh [Jibril (Gabriel)] ascend to Him in a Day the measure whereof is fifty thousand years. (70:4)

(මෙතන සංවාදයට මෙය අදාල නැත).
 
# සිත යනු අරමුණු දැනීමේ හැකියාව ඇති එකම නාම ධර්මයයි. (විස්තර අවශ්‍ය නම් පවසන්න.)
#මා කලින් පවසුවක් මෙන් , එය පැහැදිය හැක්කේ රේඛිය චින්තන රටාවක් තුල නොව, මොකද බුදුදහමේ model එකට අනුව , විශ්වයේ පවතින සියල්ලටම ඇති වීම සහ නැති වීම පොදු ධර්මතාවයකි. එය අප එදිනෙද ජිවිතයේ දකින දෙයක්. විශ්වය ගත්තද එය පොදු දෙයක්. බුදුදහම අනුව මෙම විශ්වය කලෙක විනාශ වේ , නමුත් සිත්හි පැවැත්මට මුලික වන්නේ තණ්හාවයි, තණ්හාව නසන කම් සිත පවතින නිසා , විශ්වය විනාශ වුවද සිත් පවතී. එම සිත් ආශ්‍රිතව නැවත විශ්වය බිහිවන්නට පටන් ගනී. මෙය චක්‍රයක් ආකාරයට සිදුවේ. එම නිසා එහි ආරම්භයක් නැත අවසනයක්ද නැත. මේ පිලිබදව වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් මම කරුණු සදහන් කරන්නම්, නමුත් එවිට මෙය වෙනම මාතෘකාවක් වේ.
# ඔබ අසන්නේ බටහිර විද්‍යාවට අනුකුවල ව නම් , මම පවසනේ , කලින් සදහන් කාලක් මෙන් , මෙය රේඛිය චිඉන්තනයට ගෝචර නොවන ආකාරයකි. එම නිසා බටහිර විද්යාවේන් මෙය පැහැදිලි කල නොහැකි නමුත් , සිත පිලිබදව කරන ලද පර්යේෂණ වලින්. සිතක් ඇති බව පැහැදිලි කරයි.
බටහිර වෛද්‍ය විද්ද්‍යා ව මගින් සිත මොලයේ function එකක් ලෙස අර්ථ දක්වයි, වෛද්‍ය විද්‍යාව මගින් සිත යනු මොළයේ පිහිටි රූපමය ඉන්ද්‍රියයක් ලෙස ඍජුවම දක්වමින් ඒ බව සනාථ කර ඇත.
බටහිර විද්ද්‍යා වෙන් , බුදුදහමේ එන විශ්වයේ ඇතිවීම නැතිවීම , පැහැදිලි කර නැත. නමුත් හේතු ඵල දහමට එය අනුකුලවේ.

-
මම පවසන චින්තනය බටහිර විද්ද්‍යා වෙ පස්සෙන් ගොස් සත්‍ය බව පසක් කිරීමට උත්සහ නොදරයි. බුදුදහම මුල මැද අග සම්පුර්ණ වූ දහමකි, එය ඔප්පු කිරීමට වෙන විද්ද්‍යා වක් ඇතිනම් එය බුදුදහමම පමණකි.
cont...
ඔබ කියනවා "සිත පිලිබදව කරන ලද පර්යේෂණ වලින්. සිතක් ඇති බව පැහැදිලි කරයි.". සිත ඇතිබව කවුරුත් දන්නවා. පර්යේෂන ඕනද ඒකට.. :lol:

අනික්වා පැහැදිලිවම ඔබේ විශ්වාස පමණයි. ඔබ ඒවා තහවුරු කර නැත. එහෙත් ඔබ විශ්වාස කරනව. කෙලින්ම ඒක කිව්වනම් ඉවරනේ. හැබැයි අනුන් එහෙම කලොත් මෝඩයිනේ.. කොහොමද දෙබිඩි පිළිවෙත! :lol:.

ඔබ කී සමහරක් ගැන වෙනත් අය විද්‍යාවෙන් කියන්න හැදුවා. සාර්ථක වූ බවක් පේන්නේ නෑ.

විශ්වය ප්‍රසාරණය වෙන බව සුත්‍රයකින් පෙන්වන්න හැදුවා.
http://www.elakiri.com/forum/showpost.php?p=14607268&postcount=57
http://www.elakiri.com/forum/showpost.php?p=14625547&postcount=163

ඒකටම කෙනෙක් පෘතුවිය ප්‍රසාරණය වෙන බව කිව්වා.
http://www.elakiri.com/forum/showpost.php?p=14614464&postcount=86

මගේ පිළිතුරු:
http://www.elakiri.com/forum/showpost.php?p=14613745&postcount=82
http://www.elakiri.com/forum/showpost.php?p=14638168&postcount=178
http://www.elakiri.com/forum/showpost.php?p=14638171&postcount=179

ඔතන සිත ඇතිද නැතිද නෙමෙයි ප්‍රශ්නේ. ඔබ "සිත" ගෙනාවේ මෙතනට:
{{ඔබ පවසන oder - disorder තර්කයේ බිදවැටීම හුදෙක්ම දෙවියන් ට උනනය කලද , එනම් එයට ගැලපෙන්නේ දෙවියන් යයි පැවසුවද(පුහු තර්කයක් පමණි.), එයට ගැලපෙන අප හොදින් දන්නා, "සිත" දෙවියන්ට වඩා යෝග්‍ය වේ. මක නිසාද යත් , අද වන විටත් සිත , බටහිර විද්ධ්යාවට ගෝචර නොවේ.}}
දැන් ඔබ පෙන්විය යුත්තේ ඔබ කියන "සිත" දෙවියන්ට වඩා යෝග්‍ය බවයි. විශ්වයේ ඇතිවීමට බලපෑමක්/පාලනයක් "සිත" මගින් එන්නේ කොහොමද? (එයත් නිකම්ම විශ්වාසයක් පමණද?).

... -->

ඔය කියන ටිකට හරියන පිළිතුරු මම කලින් මෙම පොස්ට් එකේම සදහන කර ඇත. ඔතන එහෙම disorder - order ඒකක් ගැන නෙවෙයි කතා කරන්නේ. මම එකයි කලින් ද පැවසුවේ. ඔබ පවසන disorder - order එක එන්නේ entropy ය අධික පැවත පසුව එය හින වී යන නිසාය. ඕක පැහැදිලි කරගන ඕනි තාප භෞතිකයෙන් .

relativity එකක් මම නම් කුරානයේ පැහැදිලිව දකින්නේ නැහැ, එයින්ද සිදු වන්නේ කුරානයේ පවතින මම කලින් සදහන් කල කරුණු වැරදි වෙන එකනේ.

එක තමයි මම කියන්නේ, ඔබලා මෙහි කරන්නේ මොකක්ද? බටහිර විද්ද්‍යා වට උත්තර දෙන්න බැරි තැන් වලට ඔබල දෙවියන්ව ඔබ්බන එකනේ?

නැතිද? , බටහිර විද්ද්‍යා වේ පිළිතුරක් , පැහැදිලි කිරීමක් දෙන්න බැරි තැනට ඔබ කුරානයේ ගැලපෙන යයි සිතන තැනක සොයා එයට දෙවියෝ ඔබ්බනවා.

ඉතින් ඇයි ඔබලට බැරි බටහිර විද්‍යා වේ ප්‍රශ්නයක් නැති තැනකටත් කුරණයෙන් කරුණු දක්වන්න. කුරානයේ කරනු ඉදිපත් කරන්න බැරි ඇයි එම විද්‍යා වෙන් පැහැදිලි කරන්න පුළුවන් දෙයකට. ???

බටහිර විද්‍යාවේ පැහැදිලි කල නොහැකි තැන් යනු බොහෝ විට න්‍යායාත්මකව වරදින තැන ය, ඒවාට දෙවියන් ඔබ්බවා , යම කලෙක එම න්‍යායන් වැරදි යයි කියන්නට හැකිය ම් වෙනස් වන්නටද හැකිය. ඔබම පවසනවා bigbang 50-50 වගේ. ඉතින් මොකද සැකයක්ම අල්ලගෙන කුරානය පහදන්නේ?

බැරිද විද්‍යාවෙන් කෙලින්ම ඔප්පු කරන්න පුළුවන් තැනකට කුරානයේ කරුණු ගලපන්න.??
ඒක තමයි කියන්නේ විද්‍යාවේ තහවුරු දේවල් සමග කුරානය ගැලපෙන බව. Big bang 50-50 යයි මම කිව්වේ නෑ. ඔබයි කියන්නේ. මම කිව්වේ සියුම් විස්තර වෙනස් විය හැකි බවයි. Expanding universe එක ඇත්ත කියල තේරුණාම time-space එකක් බොරුවට දාලා නැති න්‍යායයක් ගොඩනගමින් expand වෙන්නේ නෑ කියල ඔබ කියන්න හදන එකෙන් පලක් වෙන්නේ නෑ. (ඔය redshift හොයාගන්න කලින්ම අයින්ස්ටයින්ගේ සමීකරණ වල universe එක static නොවන බව පෙනී තිබුනා). ඔබ අයින්ස්ටයින්ට වඩා මොලකාරයෙක්ද? :lol:

කුරානය නැතුවම බාහිර බලවේගයක අවශ්‍යතාවය පැහැදිලි කර ඇත. කලින් පොස්ට් එකේ ඒ ගැන ඇත. විද්‍යාවේ පිළිතුරු නැති නිසා පමණක් නොව විද්‍යාවේ න්‍යායයන් අනුවම පිටස්තර පාලනයක අවශ්‍යතාවය මතු කර ඇත. ඔබට නොතේරෙන්නේ/නොපිළිගන්නේ එයයි.

ඔබට ඉතුරු වුනේ "විද්‍යාවෙන් නොදන්නා දෙයට supernatural පිළිතුරු පිළිනොගැනේ" යන්නෙහි සරණ පැතිමටයි. එය ඔබේ අයිතියක්. හැබැයි ඔබෙන් වලංගු නැත. (පහලින් බලන්න).

ඔබගෙන් ඔය අන්තිමට පවසන කරුණ මම කලින්ද බලාපොරොත්තු උනා. :P | මම ඔබට පිළිතුරක් නොදුන්නේ ඔබට අවශ්‍ය ඔය කරණය පෙන්වීමට. :P

නරකය/දිව්‍යලෝක පිලිගනිමි, එය මගේ නික් නේම් එකෙන්ද පැහැදිලි වේ, :P නරකය පිළිගැනීමට අවශ්‍ය සාදක ඕනි තරම් ඇත. එය මෝහනයෙන්ද , පුනුරුප්පති අවර්ජනයෙන්ද සනාථ කල හැක. අවශ්‍ය නම් කරුණු කරුණු ඉදිරිපත් කරන්නම්. පැහැදිලිව තිරනය කර ගත හැකි ලෙස.

අනිත් වස්තුන් පිලිබදව මම විශ්වාස කරන්නේ හෝ නොකරන්නේ නැත . නමුත් මම විශ්වය මවන ලද්දේ දෙවියන් නොවේ යයි සක්සුදක් සේ දනිමි, එය විශ්වාසද නොකරයි.

මට මගේ පිළිගැනීමක් ඔබට ඔප්පු කරන්න ඕනි උනේ නැහැ, මට අවශ වුයේ Dreams001 සමග කතා කිරීමට පමණි, ඔබ මැදින් පැන # හත් පොලේ ගා ගත්තා පමණකි.

මොන විද්ද්‍යා ව පවිච්හි කලත් කුරානයේ කරුණු , විද්ද්‍යා වට ගෝචර නොවන තැන් වලටම පමණක් ඔබන්නට හැකිය. ඒ විද්ද්‍යා වෙන් එම හිඩැසට යමක් දෙන කම් පමණකි. එසේත් නැතිනම් , විද්‍යා වෙනම එහි හිඩැසක් නොමැති බව පවසන කම්ම පමණි.

ඔබ තර්ක කරන්නේ science නොව, science හි ඇති හිදැස් වලටයි.
එහෙනම් ඔබේ නික් නේම් එකේ සාතන්ව ඔබ විශ්වාස කරනවද? 50-50 විතරද? :lol:

කියන්නේ කවුද යන්නට වඩා කියන්නේ කුමක්ද යයි බලන්න.

මෝහනය ගැන "බුදුන් වදාළ කර්මය මෝහනයෙන් තහවුරු වෙනවා" යයි කලින් කෙනෙක් දැම්මා.
http://www.elakiri.com/forum/showpost.php?p=14633009&postcount=90

මගේ පිළිතුර මෙතන. ඔය මෝහන කතාව ටිකක් වැරදියි වගේ.
http://www.elakiri.com/forum/showpost.php?p=14675345&postcount=92

ඔබ කීවා "අනිත් වස්තුන් පිලිබදව මම විශ්වාස කරන්නේ හෝ නොකරන්නේ නැත". ඔබ නොකියා කියන්නේ ත්‍රිපිටකය ගැන ඔබේ සැකයක් තියෙන බවයි.

සුත්‍ර පිටකයේ-අංගුත්තර නිකායේ-තික නිපාතයේ-දුතිය පන්නාසකයේ-ආනන්ද වග්ගයේ. "සහස්ස ලෝකධාතු විඥ්ඥාපන සුත්‍රය"
http://metta.lk/tipitaka/2Sutta-Pit...nguttara1/3-tikanipata/008-anandavaggo-s.html

d9mMHzx.jpg

බ්‍රහ්ම ලෝක, අනිත් ලෝක සුනේරු පර්වත ගැන තියෙන්නේ....

http://www.accesstoinsight.org/tipitaka/an/an10/an10.029.than.html#fnt-1

[2] "As far as the sun & moon revolve, illumining the directions with their light, there extends the thousand-fold cosmos. In that thousand-fold cosmos there are a thousand moons, a thousand suns, a thousand Sunerus — kings of mountains; a thousand Rose-apple continents, [1] a thousand Deathless Ox-cart [continents], a thousand northern Kuru [continents], a thousand eastern Videha [continents]; four thousand great oceans, four thousand Great Kings, a thousand [heavens of the] Four Great Kings, a thousand [heavens of the] Thirty-three, a thousand [heavens of the] Yamas, a thousand [heavens of the] Tusitas, a thousand heavens of the Nimmanaratis, a thousand heavens of the Paranimmitavasavattis, [2] and a thousand Brahma worlds. And in that thousand-fold cosmos, the Great Brahma is reckoned supreme. Yet even in the Great Brahma there is still aberration, there is change. Seeing this, the instructed disciple of the noble ones grows disenchanted with that. Being disenchanted with that, he becomes dispassionate toward what is supreme, and even more so toward what is inferior.

පාද සටහනෙන්.
[1.]The Rose-apple continent is an ancient name for the Indian sub-continent. Classical Buddhist cosmology regarded the world as arranged in four continents around Mt. Suneru. On the south was the Rose-apple continent; on the west, the Deathless Ox-cart continent; on the north, the Northern Kuru continent; and on the east, the Eastern Videha continent.

සුනේරු පර්වතය, ජම්බුද්වීප, හතර වරම් දෙයියෝ, යම... මහා බ්‍රහ්මත් ඉන්නවා. බෞද්ධ කොස්මොලොජි අනුව සුනේරු පර්වතය වටේ මහද්වීප හතරක් තියෙනවලු. ජම්බුද්විපයේලු අපි ඉන්නේ. හරිද? (නරකය [ඔබේ ගෙවල් :lol:] තියෙන්නේ ජම්බුද්වීපය යටින්ද?)

http://www.accesstoinsight.org/tipitaka/dn/dn.32.0.piya.html

Then four great kings[2] having placed a guard over the four quarters, with a large army of Yakkhas, of Gandhabbas, of Kumbhandas, of Nagas; having placed troops; having placed a barricade of soldiers on four sides, came to the presence of the Blessed One, when the night was far advanced, illuminating the entire Vulture's Peak with their surpassing radiance, saluted the Blessed One and sat on one side. From among the (attendant) Yakkhas, some saluted the Blessed One, and sat on one side; some exchanged greetings with the Blessed One conversing in a friendly and courteous manner, and sat on one side; some saluted him with clasped hands, and sat on one side; some announced their name and lineage, and sat on one side; some sat on one side in silence.

හතර වරම් දෙයියෝ, යක්ක...

බෞද්ධ කොස්මොලොජි ගැන යමක් කියනවා..
http://metta.lk/tipitaka/2Sutta-Pitaka/1Digha-Nikaya/Digha3/32-atanatiya-s.html

cosmo1.jpg

cosmo2.jpg

ආයෙත් මහමේරු පර්වතය...

නරකය/දිව්‍යලෝක විතරක් විශ්වාස කරල මදි නේද? අඩුගානේ මහමේරු පර්වතයවත් පිලිගන්නකෝ... :lol:

කලින් කිව්වා වගේ ඔබේම කෙනෙක් මේ ලින්ක් එකෙන් යම් දේවල් දැම්මා.
http://en.wikipedia.org/wiki/Buddhist_cosmology. එහි තියෙන දේවල් බෞද්ධ කොස්මොලොජි ලෙස ගත හැකිද?

"විශ්වය මවන ලද්දේ දෙවියන් නොවේ යයි සක්සුදක් සේ දනිමි" යන්න ඔබ හිත හදාගන්න කියන දෙයකි. විශ්වය ඇතිවුනේ කොහොමද කියල දන්නෙත් නෑ. ඒත් කියනවා මෙහෙම (උදා:දෙවියන් නිසා) ඇතිවුනේ නෑ කියල. ඔබ නොදන්නා දෙයක් ගැන "දනිමි"යයි කියන්නේ කොහොමද? බොරුවක්නේ ඒක.. :lol:
 
Last edited:
@Sataninhell (නරකයේ සාතන් :lol:)
මේ සංවාදයෙන් මම පැහැදිලි කල දේ.

1. විද්‍යාවෙන් දෙවියන්ගේ පැවැත්ම ගැන නිගමනයක් නොතිබීම. (දෙවියන් ඉන්න බව හෝ නැති බව ඔප්පු කර නැත).

2. විශ්වයේ ඇතිවීමට විද්‍යාවේ න්‍යායයන් අනුවම පිටස්තර බලවේගයක/පාලනයක අවශ්‍යතාවය තිබීම.

3. කුරානයේ කියා ඇති දේවල් සමග නවීන විද්‍යාවේ මනා ගැලපීමක් තිබීම.

ඔබ එකම දේ නැවතත් කියන බවයි මගේ අනුමානය. මගේ අනුමානය ඔබ තහවුරු කරනවද බලමු. කරුණාකරලා තොත්ත බබා පාට් නම් දාන්න එපා හොඳේ. :lol:

කෙසේ වෙතත්,

"සුභ අලුත් අවුරුද්දක්!"

(එලකිරිය ගැන හිතන්නේ නැතුව අවුරුදු කන්න. හිතේ සැනසීමෙන් අවුරුදු භුක්ති විඳින්න. හිත කලබල කරගන්න එපා. හදිස්සියක් නෑ. අවුරුදු කන්න ඔයාගේ ගෙවල් [නරකය :lol:] පැත්තේ අපිත් එන්නද?)
 
Last edited:

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0

ඔබ තර්ක කරන්නේ කුරානය ගැන නොදැනය. කුරානයේ ඔය වාක්‍ය වල ප්‍රාථමික අරමුණ අධ්‍යාත්මික පාඩමක් ලබා දීමයි. විද්‍යාව ඉගැන්වීම නොවේ. එනම්, මෙලෙස ඔබ වෙනුවෙන් දේවල් මැවූ දෙවියන්ව ඔබ ප්‍රතික්ෂේප නොකළ යුතුයි යන පාඩමයි. උදා: 21:30 න් එය පැහැදිලි වේ.

Do the unbelievers not see that the heavens and the earth were once joined and We clove them asunder? And We made from water every living thing. Will they not then believe? (21:30)

අහන්නේ Will not then believe? යන්නයි. එකල කුරානයේ විද්‍යාත්මක කරුණු හාරන්න තරම් දැනුමක් හෝ අවශ්‍යතාවයක් තිබුනේ නැත. අධ්‍යාත්මික පාඩමෙන් පල ලබා ගැනුනි. (අහස සහ පෘතුවිය ගැන කියා ඇති දේත් පිළිගෙන ඇත. විස්තර ගැන අදහසක් එකල තිබුනේ නැත). එකල කුරානය miracle එකක් (ආශ්චර්යයක්) වූයේ විද්‍යාව පැත්තෙන් නොවේ. සාහිත්‍යය පැත්තෙන්. එකල අරාබියේ අරාබි භාෂාවේ නිපුණත්වය නිසා එහි අය ඒ ගැන ලොකු දෙයක් ලෙස සිතා සිටියහ. ගොඩක් අයට අකුරු කියවීමේ හෝ ලිවීමේ හැකියාවක් නොතිබුණද මතකය සහ භාෂාව හැසිරවීම යන අංශ වලින් දියුණුව පැවතින. එකල හැම දෙයටම කවි ගෙතීම පුරුද්දකි. එසේ කල හැකි අයව ගෞරව කොට සලකන ලදී. එකල Golden age of poetry යයි කියවේ. එහෙත්, මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) යනු ඒ ගැන හැකියාවක් නැති කෙනෙකි. එහෙත් ඔහු ඇත්ත කියන, විශ්වසවන්තයෙකු බවට නබිත්ත්වය ලැබීමට පෙරම පිළිගැනීමක් තිබුණි. (ඔබ නොදන්නවා වුනාට, කුරානය යනු The Best Arabic Literary Masterpiece on Earth ලෙස කියවේ). නබිතුමා මෙම කුරානයේ වාක්‍යයන් කියන විට අරාබි භාෂාවේ නිපුණත්වය පිරිපුන් එකල මිනිසුන් මවිතයට පත්වූහ. මෙය කාව්‍යය/පද්‍ය එකකුත් නොවේ ගද්‍ය එකකුත් නොවේ. එහි මිනිසාට මග පෙන්වීම ඇත. මිනිසුන් නොදන්නා, පසුව සොයාගන්නා දේවල් ගැන ඇත. ඉතිහාසය ගැන කියා ඇත. මෙවැනි කුරානයක් මෙම මිනිසාට නිපදවිය හැකි යයි පිළිගත නොහැකි විය. මෙවැනි කුරානයක් හෝ අඩුගානේ එක් පරිච්චේදයක් හෝ නිර්මාණය කරන ලෙස කුරානය අභියෝග කරයි.

Say: "If the mankind and the jinn were together to produce the like of this Qur'ân, they could not produce the like thereof, even if they helped one another." (17:88)

And if you (Arab pagans, Jews, and Christians) are in doubt concerning that which We have sent down (i.e. the Qur'ân) to Our slave (Muhammad Peace be upon him ), then produce a Sûrah (chapter) of the like thereof and call your witnesses (supporters and helpers) besides Allâh, if you are truthful. (23) But if you do it not, and you can never do it, then fear the Fire (Hell) whose fuel is men and stones, prepared for the disbelievers. (2:24)

මෙම අභියෝගය අවුරුදු 1400ක් පැවතුනද තවමත් එය සපුරාලිය නොහැකි විය. සමහරුන් උත්සාහ කර ඇත. වැඩක් නොවීය.

කුරානය යනු Living Miracle එකක්. මෙකල මිනිසුන් ලොකුවට හිතාගෙන ඉන්නේ විද්‍යාව ගැනයි. මෙතැන කතා වුනේ එයට අදාලවයි. විද්‍යාව විසින් දැන් සොයාගන්නා සමහර දේවල් කුරානයේ එදා සිටම එහි තිබූ බව තමයි තර්කය. එකල අධ්‍යාත්මික පාඩමක් උගන්වපු වාක්‍ය තුලම විද්‍යාවේ දේවල් පවසා තිබීම තමයි පුදුමය. මෙවැනි වාක්‍ය අවුරුදු 1400කට කලින් මිනිසෙකුට ගලපා නිර්මාණය කල නොහැකියි. (කුරානයේ මෙවැනි වාක්‍ය බොහෝ ඇත). කුරානය විද්‍යාව උගන්වන්න පහල වූ පොතක් නොවේ. මිනිසාට මග පෙන්වීමයි එහි අරමුණ. විද්‍යාවේ දේවල් පවසා ඇත්තේ එය පිළිගැනීමට රුකුලක් ලෙස. විද්‍යාවෙන් කුරනය ඔප්පු කිරීමේ අවශ්‍යතාවයක් නැත. එහෙත් විද්‍යාව ගැන ලොකුවට හිතාගෙන ඉන්න අයට කුරානය හරි මග පෙන්වයි. කාලයත් සමග විද්‍යාව වෙනස් වී ඇත; එහෙත් කුරානයේ වාක්‍ය එසේම පවතී. එයයි පාඩම.

ඔබ කියනවා "එහෙනම් ඔබ පිළිගන්නවනේ ඒකාලේ මිනිස්සු ඔය කරුණු පිළිගත්තා කියල. නමුත් කලින් කරුණු අනුව එය මෝඩ කමක් කියලත් පැහැදිලි වෙනවනේ." එය ඔබටයි ගොඩක් අදාල! :lol: ඔබේ තියෙන ටොන් ගණන් ලෝකයි, කෝටි ගණන් දෙවිවරුයි මෙකි නොකී හැම දෙයක්ම ඔබටත් පිළිගන්න වෙලානේ.. ඔය ගොඩක් දේවල් හින්දු සංකල්ප. කර්මය සහ පුනරුප්පත්තිය ඇතුළුව.. හරිද?

හි හි blah blah blah ඔය ඉතිහාසයක් වැඩක් නැහැ, අපි කතා කලේ තර්කයක් නේ, මම කිවුවේ , ඒ කලේ කුරානයේ කියන දේවල් පිළිගත්තා නම් පිළිගත්තේ ප්‍රත්‍යක්ෂ කරගෙන නොව, යමෙක් කිවුව පලියටම පමණි. අද ඔබ කරන්නේ එදා යමෙක් කිවුව දෙය විද්‍යාව පස්සෙන් ගොස් "අනේ මේක ඇත්ත කියල පෙනන්න" කියල අඩන එකනේ.

එහෙම නැත්තන් , ඉතින් ඉවසල ඉන්න ඔබම කියනවා වගේ , විද්‍යාවෙන්ම 100% කුරානය ඇත්ත කියල පෙන්නනකම්. අනික ඔබ විද්‍යාවෙන් නොව කුරානය ඔප්පු කරන්නේ , ඔබ විද්‍යාවේ හිස්තැන්, ඔප්පු කල නොහැකි කරුණු , එක්කෝ හරි එක්කෝ වැරදි විය හැකි තැන් වලට දෙවියෝ ඔබන එකනේ. :P

කුරණේ වර්නනා කලාට වැඩක් නැහැ, ඔබම පිළිගෙන තියෙනවා කුරණේ ඒ කලේ පිළිගත්තේ විද්‍යාවක් දන්නේ නැති , සාහිත්‍ය මනස්ගාත වලට රැවටෙන පිරිසක් කියල. ඕක ඉතින් අදටත් එහෙමම තමයි. :P

බොරු කියන්න එපා , ඔබ විද්‍යා පස්සේ දනින් වැටීගෙන කුරානය ඇත්ත කියල ඔප්පු කරගන්න නොකරන දෙයක් නැහැ. ඒත් ඉතින් ඔබ ඔය ඇත්ත කියල පෙනන්න හදන දේවල් වලට වඩා , කුරානයේ පට්ටම බොරු අනන්තවත් තියෙනවා.

ඇත්තමද බොරුද කියල පෙනන්න බැරි කරුණු 2-3 ක් පමණක් තියෙද්දී , පට්ටම බොරු 1000 ක් විතර තියෙනවා. :P (51:49, 16:66,2:230,67:5, thawa 7:54 & 41:9-12 conflicts thiyenawa, ... ) ඉතින් ඔබ කොහොමද කියන්නේ කුරානයේ තියෙන්නේ බොරු නෙවෙයි , ඒවා පිළිගන්නේ මෝඩයෝ නෙවෙයි කියල.

අද වෙන කොට පට්ටම බොරු කියල පිලිගත්තුවත් ඒ කලේ මිනිස්සු ඇත්ත කියල පිළිගත්තා කියලම ඔබ මුලින්ම අගවනවා, ඉතින් තව මොන තර්කද ??

- ඔබ කියන දෙය ඇත්තක් , ඔය කුරානයේ තියෙන මනස්ගාත , විකාර තරම් මෝඩ අදහස් තියෙන වෙන පොතක් තවත් නම් ලෝකේ බිහි වෙන එකක් නැහැ, මොකද අනිත් මිනිස්සුන්ට ඔච්චාර මනෝ විකාර පෙනෙන්නේ නැති නිසා.

ID එකේ තර්කයට ඔබ ආවේ නැත. DNA වලට information ලැබීමට intelligence හැරෙන්නට මුලාශ්‍රයක් කියන්න. (පරිනාමවාදයෙන් සිදුවිය හැක්කේ තියෙන information වල natural selection එකක් සිදුවීම මිස අලුතින් information නිර්මාණය කිරීමක් නොවේ. Random mutations මගින් සාර්ථක trait එකක් තවමත් පරීක්ෂණ වලින් පෙන්වා නොමැත. කෙසේවෙතත්, ආරම්භයේදී information ඇතිවීම කෙසේද යන්න පරිණාමවාදයේ වචනයක්වත් නැත!).

පරිණාමවාදය ඔබ විශ්වාස කරන බව පෙනේ. එය විශ්වාස කිරීම දෙවියන් විශ්වාස කරනවට වඩා අමාරුයි! :lol:. එය වැරදි බවට දැන් කරුණු දෙන්න කියා ඔබ කියනවා. කරුණු කිව්වොත් කියයි ඒ කරුණු තොත්ත බබෙකුට වගේ පැහැදිලි කරලා නෑ කියල. එනිසා ඔබම පරිණාමවාදය අර්ථ දක්වා එයට සාධක සපයන්න. ඔබ Nabraska man සහ Peltdown man ගැනත් කියන්න. Cambridge explosion එකේ ප්‍රශ්නය විසඳන්නේ කොහොමදැයි කියන්න. (එතන Trilobite ගැනත් කතා කරන්න). ජීවයේ ආරම්භයට දෙන පිළිතුරත් කියන්න. Fossil Record එක ගැනත් කියන්න. පහුගිය අවුරුදු 150 තිස්සේ හෙව්වත් පැහැදිලි Intermediate form එකක් නොලැබුණේ ඇයිදත් කියන්න. තව තියෙනවා. මුලින් ඕව කියල ඉන්න. පිළිගන්න පුළුවන්දැයි බලමු. (වෙනම ත්‍රෙඩ් එකක් හදන්න. ලේසියි).

51:49 ඔබ දැම්ම වැරදිය.
And of everything We have created pairs, that you may remember (the Grace of Allâh). (51:49)

මෙහි කියන්නේ "everything" කියලයි. ජීවීන් විතරක් ගැන නෙමෙයි. Mates නෙමෙයි pairs (යුගල). මේ කියන්නේ ලිංගය ගැන විතරක් නෙමෙයි. මේ ගැන කලින් කෙනෙක් ප්‍රශ්නයක් දැමු එකට පිළිතුරු දී ඇත. (http://www.elakiri.com/forum/showpost.php?p=14566597&postcount=14). ඔය ගැන විද්‍යාව කලින් කි දේවල් දැන් වැරදී ඇත. ඇමීබා තනිකඩයෙක් කියල කලින් කිව්වා. දැන් කියනවා sex ටිකකුත් තියනවලු!:lol: Static universe බොරුව වගේ තමයි. විද්‍යාව වෙනස් වුනාට කුරානය වෙනස් වුනේ නෑ.

ID ගැන මම දන්නවා, ඔබ නිකන් බොරුවට ඉන්ටෙර්නෙට් එකේ තියෙන කරුණු සදහන් කරන්න ඕනි නැහැ, dna rna හැදෙන්න පුළුවන් අහඹු සිදුවීමක් වෙන්න පුළුවන් ඕනි තරම කාලය තිබුන, එක අහඹු සිදුවීමක් මිසක් එහි ඇති සංකීර්ණ බවක් නැහැ, එක සංකීර්ණ වනෙන් එය තේරුම් ගැනීමට අපහසු නම් පමණයි. :rofl::rofl: ඔබට එය ඉතා සංකීර්ණ දෙයක් ලෙස පෙනෙන්නේ එහි ඔබ සිතන දත්ත රැගෙන යන ක්‍රියාදාමයට විය යුතුයි එහිද ඇති සංකීර්ණ තේරුම් ගත නොහැකි දෙයක් නැහැ හුදෙක් එහිද ඇත්තේ පරමාණුක ව්‍යුහය රටාවකට පිහිටීම පමණි.

ඔබ විශ්වය පෘථිවිය මැවුවේ දෙවියන් පවසයි නම් , ID ගැන මොන තර්කද, ඔබ පවසන ID ද ඇත්තේදා පෘථිවිය තුල නිසා , පෘථිවිය නිර්මාණය හිම ඇති පදනම ID හිද ඇත, එම නිසා එයට කරුණු දැක්වීම පදනමක් නැත.

ID යනු සංකීර්ණ බව වටහාගැනීමට අපහසු මන්ද අඳබාලයන්ට හිත හදාගැනීමට උදවු වන සංකල්පයක් පමණි.

51.49 : අහෝ ඔබ දැන් සියල්ලටම දාගත්ත නිසා , ඔබම දන්නවනේ මේ ලෝකේ සියලුම දෙයට යුගල නැහැ කියල. :rofl::rofl:

laptop, screen , නියුට්‍රෝන, ස්කන්ධයට, ගුරුත්වය (ප්‍රති ගුරුත්වය කියල විකාර කියවන්න එපා.), ice cream :rofl::rofl::rofl::rofl: koheda owaye mates ..

Expanding ගැන කලින් කියා ඇත. "එය හුදෙක් ප්‍රසාරණය වන අර්ථය නොවේ" යන්නට ඔබ සාධක දැක්විය යුතුයි. ඔබේ අර්ථ කථනය වැරදිය. Time සමග space ප්‍රසාරණය වේ. විද්‍යාවෙන් එය පිළිගෙන ඇත.

GR හෝ STR ගැන කුරානයේ කියා ඇති බව මම මෙතන කිවේ නැත. එය ගෙනාවේ ඉස්ලාමය ගාවන්නේ නැතිව තර්කයක් ලෙස.

STR ගැන ඉඟියක් නම් කුරානයේ ඇත. එකල විද්‍යාව විසින් කාලය සාපේක්ෂ දෙයක් යයි සිතා තිබුනේ නෑ නේද? (පහත වාක්‍ය වල කියන්නේ ගමන් කරන දේවල් ගැන.).

He manages and regulates (every) affair from the heavens to the earth, then it (affair) will go up to Him, in one Day, the space whereof is a thousand years of your reckoning (i.e. reckoning of our present worlds time). (5) That is He, the All¬Knower of the unseen and the seen, the All¬Mighty, the Most Merciful. (32:6)

The angels and the Rûh [Jibril (Gabriel)] ascend to Him in a Day the measure whereof is fifty thousand years. (70:4)

(මෙතන සංවාදයට මෙය අදාල නැත).

අදාළ නැහැ නෙවෙයි ඔබට ඕක පෙන්වන්න බැහැ, ඔබගේ රෙදි ගැලවෙනවා ඕක පෙනන්න ගියොත් , ඔබගේ කුරානය 100% බොරුවක් කියල පෙන්වා ඕක ඔප්පු කරන්න ගියාම. එකයි සංවාදයට අදාල නැහැ කියන්නේ, හික් හික් කොහෙද අදාල නැත්තේ, ඔබම මහා ලොකුවට STR GR කයිය ගහල එක දැන් මග අරිනවා වගේ..

ඔන්න ඔබගේ shape න්‍යාය එලියට එනවා, STR වලින් තාම time - space කතා කරන්නේ , ඔබ කුරානයේ කාලය ගැන අදහස STR ලෙස පවසනවා නම් එය ඔප්පු කරලා පෙනන්නකෝ .. :rofl::rofl:

ඔන්න challenge එක දැන් ඔබ කිවුවනේ , STR ඉගිය ක් කුරණේ තියෙනවා කියල ඕක ඔප්පු කරලා පෙනන්න , හැබැයි පියවරවල් පැහැදිලිව අරගෙන පෙනන්න. දැන් ඔබට ඕක mathematically ඔප්පු කරලා පෙනන්නත් පුළුවන් වෙන්න ඕනි නේ නේද? , cosmology බයිලා ගහන ඔබට ඕක ඉතා සුළු ගණනය කිරීමක් වෙන්න එපාය.

ඕක ඔප්පු කරලා පෙනන්න. එක එඑක වෙබ් අඩවි වලින් copy-paste කරලා දන්නා එපා, ඔබම ඔබගේ ක්‍රමයකට ඔය කියන ගණිතමය STR හි සත්‍ය තාවය පෙන්වන්න.
 
Last edited:

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0

ඔබ කියනවා "සිත පිලිබදව කරන ලද පර්යේෂණ වලින්. සිතක් ඇති බව පැහැදිලි කරයි.". සිත ඇතිබව කවුරුත් දන්නවා. පර්යේෂන ඕනද ඒකට.. :lol:

අනික්වා පැහැදිලිවම ඔබේ විශ්වාස පමණයි. ඔබ ඒවා තහවුරු කර නැත. එහෙත් ඔබ විශ්වාස කරනව. කෙලින්ම ඒක කිව්වනම් ඉවරනේ. හැබැයි අනුන් එහෙම කලොත් මෝඩයිනේ.. කොහොමද දෙබිඩි පිළිවෙත! :lol:.

ඔබ කී සමහරක් ගැන වෙනත් අය විද්‍යාවෙන් කියන්න හැදුවා. සාර්ථක වූ බවක් පේන්නේ නෑ.

විශ්වය ප්‍රසාරණය වෙන බව සුත්‍රයකින් පෙන්වන්න හැදුවා.
http://www.elakiri.com/forum/showpost.php?p=14607268&postcount=57
http://www.elakiri.com/forum/showpost.php?p=14625547&postcount=163

ඒකටම කෙනෙක් පෘතුවිය ප්‍රසාරණය වෙන බව කිව්වා.
http://www.elakiri.com/forum/showpost.php?p=14614464&postcount=86

මගේ පිළිතුරු:
http://www.elakiri.com/forum/showpost.php?p=14613745&postcount=82
http://www.elakiri.com/forum/showpost.php?p=14638168&postcount=178
http://www.elakiri.com/forum/showpost.php?p=14638171&postcount=179

ඔතන සිත ඇතිද නැතිද නෙමෙයි ප්‍රශ්නේ. ඔබ "සිත" ගෙනාවේ මෙතනට:
{{ඔබ පවසන oder - disorder තර්කයේ බිදවැටීම හුදෙක්ම දෙවියන් ට උනනය කලද , එනම් එයට ගැලපෙන්නේ දෙවියන් යයි පැවසුවද(පුහු තර්කයක් පමණි.), එයට ගැලපෙන අප හොදින් දන්නා, "සිත" දෙවියන්ට වඩා යෝග්‍ය වේ. මක නිසාද යත් , අද වන විටත් සිත , බටහිර විද්ධ්යාවට ගෝචර නොවේ.}}
දැන් ඔබ පෙන්විය යුත්තේ ඔබ කියන "සිත" දෙවියන්ට වඩා යෝග්‍ය බවයි. විශ්වයේ ඇතිවීමට බලපෑමක්/පාලනයක් "සිත" මගින් එන්නේ කොහොමද? (එයත් නිකම්ම විශ්වාසයක් පමණද?).

නැහැ මම විද්‍යා පසෙන් ගිහින් ඔප්පු කරන්න හදන්නේ නැහැනේ, හි හි හි ඔබට මම සිත විද්‍යාවෙන් ඔප්පු කරනවා කියල නැහැනේ , මම විද්‍යා පස්සෙන් යන්නේ නැහැ , පුනුරුප්පතිය , මෝහනය මගින් පිළිගන්න පුළුවන් සාදක, පැහැදිලිව පේනවා, එක විද්‍යාවෙන් ඔප්පු කරන්න නෙවෙයි , පරීක්ෂණ නිරීක්ෂණ වලට ගැලපෙනවා.

එක ප්‍රශ්නයයි මම ඔබගෙන් අසන්නේ, ඔබට සිතක් තිබේද නැද්ද? - මේක අනුව ඉතුරු පිළිතුරු දෙන්නම්.

ඔය අනිත් ලිනක්ස් වැඩක් නැහැ , ඒවා ඒ අය එක්ක බලාගන්න එනමල් , මම ඒවාට සම්බන්ද නැහැනේ . :rofl::rofl: ඔබ අනුන් එක්ක ගගත්තු කුණු මගේ ඇගේ තවරන්න එපා ... :rofl::rofl: අහෝ එනමල් , ඔබගේ 2.50 ක්‍රියා, ලජ්ජයි නේද? grow up kiddo...
 
Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
ඔබටත් සමාජීය කෝණයකින් බලන කල සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!...

මාංශ ගැන මෙතන ගෙනාවේ නැති බව මම කිව්වා. අදාල තැන අවශ්‍ය දේ කියා ඇත. ගෙනාවේ ඔබේ thinking pattern එකට සාධකයක් ලෙස හොර භාණ්ඩ භාවිතය අනුමත කිරීමේ ඔබේ මතයයි. ඔබ එම මතයේම සිටීම ඔබේ දෙයක්. ඔබේ මෙතන පිළිතුරු වලින් ඔබේ සිතීමේ ක්‍රමය තවත් තහවුරුයි.

:P:P ඔබට නොතේරුන දේ කුමක් ද කියල ඒ ත්රෙඅඩ් එක බලන කෙනෙක්ට පෙනෙවී, මම කලින් කිවුවනේ ඒ ත්රෙඅඩ් එකේ දේවල් එකේ සදහන් කරන්න එතකොට හරිනේ නේද ? එකේ තර්ක කරනං බැරි නිසානේ ඔබ ඒකෙන පැනල ඇවිල්ල මේකේ අඩන්නේ? ඔබ කොතරම් ඒ කරුණු ගැන මෙහි තප්පුලෑවද වැඩක් නැත, ඔබට එහිදී තවත් පැවසිය හැකි කරුණු නොමතිම නිසා පැන දිවූ බව මනා කොට දන්නෝ දනිති. උත්තර නැතුව චා උන එක ගැන දැන් අඩන්න එපා හොදේ :rofl:

ඔබට දැන් ගියර් මාරු කරන්න වෙලා. කලින් ඔබ කිව්වේ මෙහෙම..

{{ඔන්න බොලගේ කතාවේ පට්ටම ආතල් එක..

* 51:47 මගින් කියනවා විශ්වය(heaven) නිර්මාණය කල බව. | heaven යන්නේ තේරුම දෙන්නේ පෘථිවිය හැර අන්සියළුම අහස ඔන්න පෘථිවිය නිර්මාණය වෙලා නැහැනේ ; එනම් 51.47 න් කියන්නේ පෘථිවිය හැර අන සියලුම දේ නිර්මාණය කල බව.
* දැන් අයෙ 21:30 කියනවා heaven සහ earth එකට තිබුන කියල {Do the unbelievers not see that the heavens and the earth were once joined and We clove them asunder? And We made from water every living thing. Will they not then believe? (21:30)}

මොකද උනේ? දෙවෙනි කතාවෙන් පලවෙනි කතාව බොරුවක් කියල පැහැදිලිවම ඔප්පු වෙනවනේ ? නැද්ද? පැහැදිලි කරන්න පැහැදිලිව :p

මොකද දෙවියන්ට පොඩ්ඩක් කොඉල් වගේ නේද? මිනිහට අමතක වෙලා ඉසෙල්ලා earth මැවුවද නැද්ද කියන එක}}

දෙවියන්ට අමතකද කියල අහන කෙනාට එයාම කියපු දේවල් අමතක වෙලා! :lol::lol:

51:47 පෘතුවියක් ගැන නැති නිසා 21:30 සමග පරස්පර යයි තර්කය ගෙනාවේ ඔබයි. 51:48 පෘතුවිය ගැන කියයි. ඔබේ තර්කය පැහැදිලිවම පරාදයි. ඔබේ Heaven තර්කයේ පරාජය පිළිගත්තා සේම මෙයත් ඔබට පිලිගන්නම වෙනවා. මෙහෙම තොත්ත බබෙකුට වගේ කියන්නේ නැතුව ඔබට තේරෙන්නේ නැත්තේ ඇයි? (එය හරිම වදයක්). ඔබට මතකයේ ප්‍රශ්නයක් තියෙනවද??

එනිසා ඔබ දැන් අලුත් තර්කයක් ගෙනත්. එයත් පුහු එකක්. ඒ වාක්‍ය දෙක බලන්න.

"The Heaven, We have built it with power and skill. Verily, We are expanding it." (51:47)
("අපගේ ශක්තිය මගින්ම ආකාශය නිර්මාණය කළෙමු, අපිම එය විශාල/විස්තීර්ණ කරන්නෙමු.")

51:47 කියන්නේ Heaven එක මැව්වේ දෙවියන්ගේ power එක සහ skill එක මගින් බව. ඔතන ආරම්භයක් ගැන කියවීමක් නෑ. මවන ක්‍රමය ගැන විස්තරයක් නෑ. වාක්‍යයේ දෙවැනි කොටසෙන් කියන්නේ එම මවන ලද අහස අපම විස්තීර්ණ කරන්නෙමු යනුවෙන්. (මෙහි "expanding" වලට එන අරාබි වචනය "moosi'oon" යන්නයි. එය "expand / make wider" (විශාල කිරීම) යන්නෙහි plural present participle එක වේ. එමගින්, එය වර්තමානයේ සිදුවෙමින් පවතින දෙයක් විග්‍රහ කිරීම බව පැහැදිලි වේ.). මේ කියන්නේ metric expansion of universe යන්න පැහැදිලියි.

Do the unbelievers not see that the heavens and the earth were once joined and We clove them asunder? And We made from water every living thing. Will they not then believe? (21:30)

21:30 කියන්නේ heavens සහ earth යන දේවල් යම් කලෙක එකට බැඳී තිබූ බවයි (were once joined together). කලිනුත් කීවෙමි {{මෙහිදී කියන්නේ earth සහ heaven ලෙස ඒවා එකිනෙක බැඳී තිබුනු බවක් නොව, දැන් earth සහ heaven යයි කියන දෙක යම් කලෙකදී එකිනෙක් බැඳී තිබුනු බවයි. එම අවස්තාවේදී මෙම බැඳී තිබුනු තත්වය ගැන විස්තරයක් කුරානයේ නැත. කුරානයේ singularity එකේ ස්වභාවය ගැන කියා නැති බව මා කලින් කීවේ මෙනිසයි}}. මෙම තත්වය clove asunder වීමක් ගැන කියයි. මෙතන මැවීමේ ක්‍රමය ගැන දල අදහසක් ලබා දේ. උඩ වාක්‍යයේ කිව්වේ දෙවියන්ගේ power සහ skill එකෙන් මවන ලද heaven එක expand කිරීමක් ගැන. පහල එකෙන් කියන්නේ heavens සහ earth වල මුල් අවස්ථාවේදී සිදුවූවක් ගැන. මේ පැහැදිලිවම අවස්ථා දෙකක්. ඔබ මේවායේ පරස්පරයක් ගේන්නේ කිසි පදනමක් නෑ. ඔබේ මනස්ගාත පමණයි.

ඔබේ සිතීම හරිම පටුයි. Hevaen කියන්නේ පෘතුවිය හැරෙන්න විශ්වයේ අනික් දේ යැයි ඔබ තේරුම් ගෙන. ඕව ගැන දන්නේ නැතිනම් එය තර්කයට ගේන්න කලින් ශබ්ද කෝෂයක් බලන්න හිතුනේ නැද්ද? Heaven යනු කුමක්ද යයි තේරුම් ගත යුත්තේ සාපේක්ෂව. මෙතනදී heaven යනු විශ්වයට reference එකක්. මෙලොව ඉන්න කෙනෙකුට විශ්වය පෙන්නේ heaven ලෙස. වෙන ලෝකෙක සිටින කෙනෙකුට heaven යනු එතන සිට බලන විදිහට විශ්වයයි. එවිට එයට පෘතුවිය අඩංගුයි. ඔබ හිතන පටු අදහස නෙමෙයි.

මෙහෙම තොත්ත බබෙකුට වගේ ඔබට හැම එකක්ම කියන්න ඕනෙද?. නිකන් බොරුවට මනස්ගාත ලියල වෙලාව නාස්ති කරන්න එපා.

ආරම්භයක් තියෙනවලු ආරම්භයක් නැහැල්ලු මොනාද මේ .. :rofl: එන එන විදියට ඇනේ ගසන්න යන බව නම් දැන් සක්සුදක් සේ පැහැදිලි වේ..

ඔබනේ දැන් එකම එකම දේ නැවත නැවත තප්පු ලන්නේ, ඔබට මම කලින් කිවූ තර්කය වැරදි බව පෙන්වීමට කාල අතර සම්භන්දයක් ගොඩ නැගීමට තැතනුවා , නමුත් එයත් වැරදි බව තමා මම මෙහි සදහන් කලේ, :P ඔබ මම කලින් පොස්ට් එකක සදහන් කල දෙය සහ අලුතෙන් සදහන් කල දෙය එනම් (51.48) ඈදා කතා කල දෙය පටලවවගෙන ඇත. දෙවෙනි තර්කය පලවෙනි තර්කයේම ඉදිරියට යාමකි.

ඔබගේ කාල සන්සන්දනයද හුදෙක් අර්ථ රහිත දෙයක් බව පැහැදිලි, ඔබ පසුව එකමදේ කෙතරම් නැවත නැවත කිවුවද බොරුවක් සත්‍ය වන කලෙක් නම් නැත. :P

Singularity යනු theoretically ගත්තොත් infinite density එකකින් යුක්තය. එහි කතා දෙකක් නෑ. එය ඇත්තටම පවතුනාද යන්න ඔබ නොදනී, විද්‍යාඥයින්ද නොදනී. එය විස්තර කිරීමට හැමෝම අපොහොසත්. එහෙත් දන්න දේ තමයි එම තත්වයේදී relativity හෝ quantum න්‍යායයන් මොකුත් වැඩ කරන්නේ නැති බව. හරියටම කියනවනම් singularity එකෙන් ටිකකට පසුව එන Planck density තත්වයේදී පවා එම න්‍යායයන් වැඩ කරන්නේ නෑ. ඔතන හේතු-පල තර්කය දැම්මද singularity එක ඇතිවීම පැහැදිලි කරන්න භෞතික න්‍යායයන් කිසිවක් යොදාගත නොහැකි බවයි තර්කය. එයින් පෙනෙන තවත් දෙයක් නම්, විශ්වයේ පවතින න්‍යායයන් සහ Laws සියල්ල පටන් ගත්තේ එතැනින් වීමයි (හේතුව, infinite density එකේදී න්‍යායයන් බිඳ තිබීමයි). විශ්වය ආරම්භ වූයේ මෙතනනම්, එය ඇති වීමට විශ්වයේ දේවල් හේතු වුනා යයි කීම මනස්ගාතයකි. ස්ථාවර තත්ත්ව වාදය බිඳී ගිය එකෙන් ඇති වූ ලොකුම ප්‍රශ්නය එයයි. එසේනම් විශ්වය නොවන යම් බලවේගයක් විශ්වය ඇති කිරීමට හේතු-පලයක් වීමේ අවශ්‍යතාවය මතු වී ඇත.

මෙම ගැටලුව මග හැරීමට ඔබ උපක්‍රමයක් යොදා ඇත. එනම්, දෙවියන් සම්බන්ධයෙන් හේතු-පලයක් ගැන දන්නේ නැති නිසා විශ්වයේ හේතු-පලයක් වෙනුවෙන් දෙවියන් යොදාගත නොහැකි බව. එය තොත්ත බබා තර්කයක්. යමක ආරම්භය කුමක්ද යයි දැන ගැනීමට පෙර එය පවතීද නැද්ද යන්න සොයා බැලිය යුතුයි. එයයි විද්‍යාත්මක ක්‍රමය. එසේ නොමැතිව, ඔබට අනුව නොපවතින දෙයක ආරම්භය ගැන සොයන්න යාම මෝඩකමක්. ගැටලුව මග හැරීමට උපක්‍රමයක් පමණයි.

අපේ ඉගැන්වීම් අනුව එකම දෙවි කෙනෙක් සිටියි. ඔහු අසමසමයි. ඔහුට ආරම්භයක් හෝ අවසානයක් නැත. (ආරම්භයක් හෝ අවසානයක් ගැන ඇසිය හැක්කේ කාලයට යටත් දෙයක නම් පමණි. එසේ නැත. කාලය ඇති කලෙත් දෙවියන්. කාලය පාලනය කරන්නෙත් දෙවියන්). ඔහුට සම කල හැකි කිසි දෙයක් නැත. ඔබ කියන පරිදි දෙවියන් හේතු-ඵල දහමට ගෝචර වන්නේ නම් ඔහු නැමදුම් ලැබීමට සුදුසු දෙවියෙක් නොවේ; ඔහු දුර්වල කෙනෙකි. එහෙනම්, ඊටත් වඩා හොඳයි ඔබ කියන පරිදි හේතු-පලයට දායක වූ, ඔහුව ඇතිකළ යම් කෙනෙකුව වැඳීම. එම හේතු-පල දම්වැල දිගටම යයි. එවැනි දෙයක් අපේ දහමේ නැත. අපේ එකම දෙවියන් වන Supreme අල්ලාහ් හැර වෙන කාටවත් අප වඳින්නේත් නැත, සිරස නමන්නේත් නැත. එම දෙවියන්ට හේතු-පලයේ කිසි අවශ්‍යතාවයක් නැත. මේ කි දේවල් අපේ විශ්වාසයේ කොටසක්. ඔබට මෙයින් පලක් නැතුව ඇති.

අහෝ එනමල්, ඔබට තර්ක කිරීමට නොහැකිව හිර වුණාම මම ප්‍රශ්නයෙන් ගැලවී යනවලු.

ඔන්න ඔබගේ බලලා දෙවෙනි වරද මල්ලෙන් එලියට පැනීම. :P:P:P

යමක ආරම්භය කුමක්ද යයි දැන ගැනීමට පෙර එය පවතීද නැද්ද යන්න සොයා බැලිය යුතුයි. එයයි විද්‍යාත්මක ක්‍රමය. එසේ නොමැතිව, ඔබට අනුව නොපවතින දෙයක ආරම්භය ගැන සොයන්න යාම මෝඩකමක්.

ඔබල දෙවියන්ගේ ආරම්භය සෝයන්නේ නැත, එසේ අසනවටද විරුද්ධය. <--එසේනම් උඩ ප්‍රකාශය අනුව දෙවියන් නොපවතින දෙයක් වේ.

එහි පළමු කරුණ අනුව ඔබ දෙවියන්ගේ පැවැත්ම ඇතිද නැතිද යන්න දා නොසොයයි, එයත් විද්‍යාත්මක නැහැ නේද? :P:P
ඔබ නොදන්නුවත්වම දෙවියන් නොමැතිබව සනාථ කොට ඇත.

ඔබට විද්‍යාවෙන් කෙරෙන දේ ගැන අදහසක් නෑ වගේ. විද්‍යාවටත් සීමාවක් ඇත. විද්‍යාවටත් වැරදී ඇත. Static universe බොරුව හොඳ උදාහරණයක්. තීක්ෂණ ලෙස කිව්වොත් විද්‍යාවෙන් කරන්නේ යමක් සත්‍ය යැයි ඔප්පු කිරීමට වඩා යමක් අසත්‍ය යැයි (වැරදි) යයි ඔප්පු කිරීමයි. එනම්, විද්‍යාවෙන් උත්සාහ කරන්නේ යමක් falsify කිරීමයි. යම් theory එකක් ගෙන එය test කිරීමේදී falsify කිරීමේ මාර්ග ඔස්සේ පරික්ෂා කෙරේ. Hypothesis එකක් පරික්ෂා කිරීමේදී null hypothesis ගැන කියන්නේ ඒ අනුවය. එසේ පරික්ෂා වලින් falsify නොවන hypothesis පසුව theories බවට පත්වේ. ඒවාද එලෙසම falsification tests වලින් සමත් වෙන තරමට එය fact එකක් දක්වා යෑමේ ඉඩ ලැබේ. අයින්ස්ටයින්ගේ න්‍යායයන් විද්‍යා සමාජය තුල හොඳ පිළිගැනීමකට හේතුවක් වුනේ ඔහු අදාල ලෙස falsification tests ගොඩ නගා දීමයි. එලෙස falsification tests ගොඩනැගිය නොහැකි දේ ගැන විද්‍යාඥයින්ට රුචියක් නැත. හේතුව, එයට මහන්සි වීම කාල නාස්තියකි. දෙවියන් ගැන ප්‍රශ්නයද එවැන්නකි. ඒ ගැන test කර නැත. නිගමනයක්ද නැත. Hypothesis එකක් පමණි.

විද්‍යාව වැඩ කරන්නේ යම් සිමා-වටයක් තුල පමණි. කාලයත් සමග විද්‍යාව දියුණු වී ඇත. ඒ අනුව ඉදිරියේදී දෙවියන් සිටීද නැද්ද යන ප්‍රශ්නය test කරන්න තරම් විද්‍යාව දියුණු විය හැකියි. ප්‍රශ්නය වන්නේ, එවිට ඔබ මෙලොව සිටීද යන්නයි. බැරිවෙලාවත් දෙවියන් සිටියොත් ඔබ අනාථයි!
බැරිවෙලාවත් දෙවියන් සිටියොත් ඔබ අනාථයි! - ඔබටද දෙවියෝ ඇතිද නැතිද යන්න විශ්වාසයක් නැත. ඔබගේ ගට දැන් කෙලවී ඇත.

ඔබ දැන්ම පවසනවා විධ්යාවට දෙවියෝ ගෝචර නොවන බව, එසේනම් කෙල්සද ඔබ විද්‍යාවෙන් ගොඩනැගු දෙයක හිස්තනකට - ඔබගේ 50-50 දෙවියෝ ඔබන්නේ.

ඔබ විවද දේ කියමින් , falsification ගැන අර්ථ දක්වමින් කලේ නාස්ති කරයි, තේරුමක් නැත, අපි තර්ක කලේ දැනට හොයාගෙන තියෙන දේවල් ගැන මිසක් , හොයාගෙන නොමැති දේවල් ගැනද නොවේ. විද්‍යාවට බැරි දේ ගැන විද්‍යාවෙන් ඇසීම මෝඩ වැඩක් නොවන්නේද? ඔබම 50-50 දෙවියෝ සැක කරයි. :P:P ඔබ ම එසේ කරද්දී විද්‍යාව ගැන කුමන කතාද එනමල්..

ඔබ කියනවා "ඇත්තටම ප්‍රසාරණය වීමක් නොව" කියල.:lol: එහෙනම් Big bang එක බොරුවක් විය යුතුයි. Absolute motion යැයි ඔබ අදහස් කරන්නේ මේ විශ්වය කොහෙට හරි දුවන එකක් ගැනද? :lol:. අනික ඔතනට එන්නේ general relativity. ඔබ කියන එක පිලිගන්නද? අනික් හැමෝම කියන එක පිලිගන්නද? (ඔය බැලුමේ කතාව මම හදපු එකක් නෙමෙයි).

http://www4.ncsu.edu/unity/lockers/users/f/felder/public/kenny/papers/cosmo.html
http://www4.ncsu.edu/unity/lockers/users/f/felder/public/kenny/papers/inflation.html
http://map.gsfc.nasa.gov/universe/uni_expansion.html
http://skyserver.sdss.org/dr1/en/astro/universe/universe.asp
http://en.wikipedia.org/wiki/Metric_expansion_of_space
....

මම කලින් කියපු දේ කියෙව්වේ නැද්ද? Big bang සහ Expanding universe විද්‍යා සමාජය විසින් පිළිගෙන ඇත. ඔබට ඒ ගැන කිසිත් කල නොහැකියි.

{{ඔබ කියනවා big bang න්‍යායය වැරදි විය හැකි බව. විය හැකියි. එහෙත් නවීන සොයාගැනීම් එයට රුකුල් දෙනවා මිස එය ප්‍රතික්ෂේප නොකරයි. මෙම න්‍යායය ඉදිරිපත් වූ මුල් කාලයේ විද්‍යාඥයින් අතර බෙදීමක් තිබුනි. සමහරු "static universe" සංකල්පය අත හැරියේ නැත. (මෙහිදී විශ්වයේ ආරම්භයක් ගැන කියන්නේ නැති නිසා එතන දෙවියන්ගේ අවශ්‍යතාවයක් නොපෙනුනි). එහෙත්, 1964දී cosmic microwave background radiation (CMBR) සොයාගැනීමත් සමගම මෙම න්‍යායය යම් වෙනස්කම් සහිතව හෝ සියළුම විද්‍යාඥයින් පාහේ පිලිගන්නට වූහ. CMBR යනු ආරම්භක big bang එකේදී ඇති වූ "විකිරණය" දැන් පොලවේ සිටින අපට detect වන ආකාරය යැයි පැවසේ. එය කෙතරම් redshift වී ඇත්ද යත් එය දැන් දක්නට ලැබෙන්නේ microwave ලෙසිනි.

මෙම big bang න්‍යායට පාදක වූ expanding universe නම් සොයාගැනීමට මුලින්ම හේතු වූයේ ඈත සිට එන ආලෝකයේ red shift එක බව අපි දනිමු. එම විස්තාරණය ඇත්තටම ත්වරණයකින් සිදුවන බව පසුව සොයාගන්නා ලදී. එයට හේතු වූයේ 1998 දී type Ia supernovae නිරීක්ෂණයේ ප්‍රතිපල යයි පැවසේ. මෙසේ වේගය වැඩිවෙමින් සිදුවන විශ්වයේ විස්තාරණය කොහේ ගොස් නවතීද? මෙම විශ්වය නොනවතී පිම්බෙන බැලුමක් සේ පුපුරා යයිද?...}}
ඇනේ මන්ද එනමල් ,ඔබ මොනවා ඉගෙන ගෙන ද කියා, ඉන්ටෙර්නෙට් එකේ තියෙන දේවල් copy - paste න්‍යායෙන් දැම්මට තේරුමක් නැහැ ,

අපට සාපේක්ෂව කාලය වෙනස් නොවන ලෙස සැලකිය හැකි සිමාව තුල පවතින සියලුම මන්දාකිනි එකිනෙකින් ඈතට යන බව පෙන්විය නොහැක, උදාහරණය අප ලගම ඇති Andromeda මන්දාකිනිය , ඔබට මුලි විශ්වයම ප්‍රසාරණය වන බව පෙන්වීමට යන්න වෙන්නේ Doppler effect නෙවෙයි ඔබට str ඔස්සේ යන්න වෙනවා, එවිට පලව්නි කරුණ ලෙස කාලයෙහි ප්‍රසාරණය වීමක් කතා කරයි.

අපිට ඈතින්ම ඇති වස්තුන්ගේ ප්‍රසාරණය වීම time-space හි ප්‍රසරණයයි. ඒ ඇරුනම ඒවා අනිවර්යයෙන් ඈත්වෙනවද කියල ඩොප්ලර් ආචරණය මගින් පහදන්න බැහැ.

ඕක ඇත්තටම ප්‍රසාරණයක් නොව , එය කාලයෙහි ප්‍රසාරණය වීමකි. ඔය කතාව වසර 1400 කට පෙර කියන්නේ වෙන අර්ථයක් නේ හි හි .

ඔබට සිංහල තේරෙන්නෙත් නැද්ද? {{මෙහිදී කියන්නේ earth සහ heaven ලෙස ඒවා එකිනෙක බැඳී තිබුනු බවක් නොව, දැන් earth සහ heaven යයි කියන දෙක යම් කලෙකදී එකිනෙක් බැඳී තිබුනු බවයි. එම අවස්තාවේදී මෙම බැඳී තිබුනු තත්වය ගැන විස්තරයක් කුරානයේ නැත. කුරානයේ singularity එකේ ස්වභාවය ගැන කියා නැති බව මා කලින් කීවේ මෙනිසයි}}
එසේ බැඳී තිබූ අවස්ථාවේදී ඒවායේ රූපය හෝ ස්වභාවය පෘතුවියක් හෝ අප දකින heaven ලෙස හෝ තිබූ බව පවසන්නේ නැත. දැන් අප දකින පෘතුවිය සහ අහස ආරම්භක අවස්ථාවකදී එකට තිබූ බවයි. මුළු විශ්වයේම පදාර්ථ මුලින් තිබුනේ එකට නොවේද? දැන් අප පොලව සහ අහස යයි කියන්නා දේවල් මුලින් පටන් ගත්තේ එකට තිබූ දේවල් වලින් නොවේද? ඔය ස්වරූපයක් ගැන කියා නැතැයි කලින් කී පසුත් ස්වරුපයක් ගැන තවමත් කියන්නේ ඔබට කියන්න වෙන දේවල් නැති නිසා බව සිතමි. අවුරුදු 1400කට කලින් මෙලෙස සූක්ෂම ලෙස වාක්‍යයක් ගොඩනැගීම ගැන සිතන්න. කිසිම විද්‍යාවක් ගැන පළපුරුද්දක් නැති කාන්තාරේ මිනිසෙකුට මෙහම දෙයක් එකල කිව හැකිද? Copy කරන්න වත් එකල කිසිම විද්‍යා "පොතක" මෙහෙම දෙයක් තිබුනේ නැත. :lol:. ඔහුට අකුරු කියවීමේ හැකියාවක්ද නැත. මෙවැනි සහ expanding univese වැනි දේවල් ගැන එම මිනිසාට කිව හැක්කේ කෙසේද? අහම්බෙන් හරි ගියාද? විද්‍යාව ගැන ඊට වඩා දන්න ඔබට හැකිද මෙයින් අවුරුද 1000කට පසුව හොයාගන්න යමක් ගැන වාක්‍ය හදන්න? පුහු තර්ක දමා ඔබට ලිස්සිය හැකිය. එහෙත් සත්‍යය කියා දෙයක් ඇත. එය කුමක් වුවත් යම් දවසක සියල්ලන්ම එය දැනගනු ඇත.

:D:D මම ඉතින් පැහැදිලිවම කිවුව නේද , කුරානයේ ඒවා බැදිලා තිබ්බ ආකාරය සදහන් නැහැ කියල, ඔබත් එහෙමම කිවුව නේද? කුරානයේ ඒවා පරමාණුක වශයෙන් බදිලද , heaven - earth ලෙස බැදිලා තිබ්බද කියල සදහන් නැහැනේ, මට පෙන්නේ ඔබ දෙවියන්ටද වඩා කරුණු කරුණු දන්නා කෙනෙක් වගේ :rofl::rofl: .

නිකන් කියෙඋවට වැඩක් නැහැ එනමල් , ඔබගේ තර්කයේ මැද අලි හිලක් තියෙනවා, ඔබම එක පිළිගෙන, තව ඒ සිදුරට ඔබන්න දෙයක් කුරනෙන්ම හොයාගන්න කම් හි හි හි ඕව සම්බන්ද කරන්න බැහැනේ.

දැන් එතකොට ඔබම කියන්නේ කිසිම විද්‍යාව ගැන තේරුමක් නැති අකුරක් වත දන්නේ නැති කෙනෙක්ගෙන් තමයි ඔබ මේ විශ්වය -cosmology ගැන හෙම සියලු කරන ඉදිරයට අරගෙන ඇවිල තියෙන්නේ. ඒ කියනේ මෝඩයෙක් (කිවුවට වැරද්දක් නැහැනේ) ගෙන තමයි මේ කරුණු ඉසේල්ලම මිනිසුන්ට දීල තියෙන්නේ.

ඒ කියන්නේ දෙවියෝ - මෝඩයෙක්ට තමයි මේ කරුණු කියල තියෙන්නේ.

ඒ කියන්නේ දෙවියෝ විද්‍යාව ගැන මොකුත්ම තේරුම් ගන්න බැරි අකුරුත් දන්නේ නැති , කෙනෙට තමයි මේ මෙච්චර සියුම් අද වෙනකොට විද්යවටවත් තේරුම් කරන්න බැරි දේවල් , මිනිස්සුනට අරන් යන්න කියල දීල තියෙන්නේ.

අනේ එනමල් - මන හිතන්නේ ඇති නේද ඔබගේ මෝඩ කම ප්‍රදර්ශනය කළා. ඕව ලංකාවේ සිංහලයන්ට කියල වැඩක් නැහැ. ඕව ගිහින් තර්ක කරන්න ඔය මෝඩ මිනිස්සු එක්කම, ඒ කියන්නේ , විද්‍යාව දන්නේ නැති අකුරු ලියන්න කියන්න බැරි අය එක්කම,

අනික ඔබ තේරුම් ගන්නකො.. දෙවියෝ ඔය කතා කිවුවේ විද්‍යාව ගැන දැනුමක් නැති, අකුරු නොදන්නා කෙනෙක්ට නම් - ඒ කියන්නේ ඉතින් එකට රැවටෙන්නේ ඒ වගේ මෝඩ මිනිස්සුමනේ. ඉතින් ඔබ ඕවා අපිට කියන්න එමෙන් , හි හි හි දෙවියන්ට විරුද්ද වෙනවා නේද? ඔබ ඉතින් දෙවියන්ගේ පාරේම පිනුම් ගසමින් , විද්‍යාව නොදන්නා අකුරු නොදන්නා අයටම ඕක කියන්න. එතකොට ඔබ කියන කතාව ඒ අය පිළිගනී. :rofl::rofl::rofl:

[ඔබගේ "මෝඩ"(ඔබ නොවේ කතාව තමා) කතාවේ , තවත් කරුණක් එළිවෙ, එනම් දෙවියන්ට මොනවා කලත් , මිනිස්සුන්ට විද්‍යාව - දැනුම දෙන්න බැරි බව, දෙවියන්ට මිනිස්සුන්ට තේරෙන්න යමක පවසන්න බැරි බව. ඔබනේ කියන්නේ හොදේ මම නම් නෙවෙඉ. ]

අවුරුදු දවසේ අනේ මන්ද ඔබ තුමා අකැප කැවුමක් කාලද කියල.
 
Last edited:

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
@Sataninhell (නරකයේ සාතන් :lol:)
මේ සංවාදයෙන් මම පැහැදිලි කල දේ.

1. විද්‍යාවෙන් දෙවියන්ගේ පැවැත්ම ගැන නිගමනයක් නොතිබීම. (දෙවියන් ඉන්න බව හෝ නැති බව ඔප්පු කර නැත).

2. විශ්වයේ ඇතිවීමට විද්‍යාවේ න්‍යායයන් අනුවම පිටස්තර බලවේගයක/පාලනයක අවශ්‍යතාවය තිබීම.

3. කුරානයේ කියා ඇති දේවල් සමග නවීන විද්‍යාවේ මනා ගැලපීමක් තිබීම.

ඔබ එකම දේ නැවතත් කියන බවයි මගේ අනුමානය. මගේ අනුමානය ඔබ තහවුරු කරනවද බලමු. කරුණාකරලා තොත්ත බබා පාට් නම් දාන්න එපා හොඳේ. :lol:

කෙසේ වෙතත්,

"සුභ අලුත් අවුරුද්දක්!"

(එලකිරිය ගැන හිතන්නේ නැතුව අවුරුදු කන්න. හිතේ සැනසීමෙන් අවුරුදු භුක්ති විඳින්න. හිත කලබල කරගන්න එපා. හදිස්සියක් නෑ. අවුරුදු කන්න ඔයාගේ ගෙවල් [නරකය :lol:] පැත්තේ අපිත් එන්නද?)

:rofl::rofl: මම නම් පිලිතිරු දෙන්න පමවුනේ අවුරුද්ද නිසානේ , ඔබ නම් දවස ගණන බලාගෙන ඉදල අද උදේම ඕකට පිළිතුරු දුන්නේ , මොකද මන්ද? ,,

1,2,3 වැරදි බව මම මානව ඔබට අප නැතිවෙන්න පැහැදිලි කර ඇත, පිළිගනිම නොගැනීම ඔබ සතුයි, නමුත් මෙය දකින ඕනිම කෙනෙක් සත්‍ය වැටහ ගනු නොඅනුමානය.

ඔබටත් සමාජීය කෝණයකින් බලන කල සුබ අලුත් අවුරුද්දක් වෙවයි පතමි.
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අනේ උෘරැ රැලට පොඩි චූන් News එකක් හම්බ වෙලා වගේ. ඇත්තටම මුන් හරියට ලංකාවේ විපක්ෂය වගේ. මොනවා හරි දෙයක් අල්ලගෙන ඒක Market කරලා ලකුණු දාගන්න තමයි බලන්නේ. ඔය නිකාබ් එක මුස්ලිම් කාන්තාවෝ අදින්නේ බය ලැජ්ජාවටද ???? :lol::lol::lol: ඒකද උඹලගේ අලුත් Topic එක. ඒ කියන්නේ මේ ලෝ‍කේ නිකාබ් අදින්නේ නැති අනිත් කාන්තාවන්ට ලැජ්ජාව නෑ කියන එකද ?? එහෙම බැලුවම උඹලගෙම නිකාබ් අදින්නේ නැති ඩෙනිම් ගහලා යන මුස්ලිම් කාන්තාවන්ට ලැජ්ජාව කියන එක නැද්ද ???

    මහත්තයෝ ඔය නිකාබ්/හිජාබ් කියන්නේ ඉස්ලාම් ශරියා නීතියේ තවත් ‍ගොන්කම පෙන්වන තවත් එක අවස්ථාවක් විතරයි. තොපිලගේ ඔය එක නීතියක්වත් මේ නවීන ශිෂ්ටසම්පන්න ලෝකයට ගැලපෙන්නේ නෑ. ඕවා උඹලා අනිත් ජාති සහ ආගම් වලින් වෙනස් විශේෂ ජාතියක් ආගමක් කියලා පෙන්නන්න ගෙනාපු විහිලු. ඒකෙන් උඹලා අද ලෝකයා ඉදිරියේ හෑල්ලුවට පත් වෙලා තියෙන්නේ අර හලාල් වලට වුනෙත් ඒ‍ක‍නේ. ඔය හිජාබ් ද මොකක්ද ඔලුවේ ඉදලා පොරවගෙන තමන්ගේ මිනිහට විතරක් මූන පෙන්නනවා කියන විහිලුව බොරැ වෙනවා හදිස්සියේවත් අර
    Colonoscopy එකක් කරගන්න Doctor කෙනෙක් ලගට ගියාම. අහවල් ‍එකේ ඉදලා පෙන්නන්න වෙනවා නේද එතකොට අර ලැජ්ජාව බය පස්ස දොරින් පැනලා දුවනවද ??? අල්ලා මැටි වලින් මවපු මැටි උෘරෝ ටික ඉදලා හිටලා පොඩි පොඩි ආතල් ගත්තට කමක් නෑ නමුත් හැමදාම කනවා වගේ ඉල්ලං කන්න වෙනවා කියලත් මතක තියා ගනිං.
     
    අල්ලාහ් නැවතත් ෆේල් වී ඇත

    ඔබ අනාථ වේගෙන එන එක තේරුනාම කතාව සංවර කරලා ෂේප් වුනානේ.. :lol:

    මහමේරු පර්වතය Pass. බ්‍රහ්ම ලෝක, හතර වරම් දෙයියෝ, යම, සක්‍ර, ටොන් ගණන් ලෝක ඔක්කොම Pass. ඕව දන්නැති ඔබ Failද? :lol: දැන්වත් ඕව විශ්වාස කරන්නකෝ..
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0

    ඔබ අනාථ වේගෙන එන එක තේරුනාම කතාව සංවර කරලා ෂේප් වුනානේ.. :lol:

    මහමේරු පර්වතය Pass. බ්‍රහ්ම ලෝක, හතර වරම් දෙයියෝ, යම, සක්‍ර, ටොන් ගණන් ලෝක ඔක්කොම Pass. ඕව දන්නැති ඔබ Failද? :lol: දැන්වත් ඕව විශ්වාස කරන්නකෝ..

    හිතේ දුකට අඩන්න එපා පුටේ... මම නම් අන්න රෙප්ල්ය් දීලත් තියෙනවා, ප්‍රශ්නත් අහල තියෙනවා, කෝ ඔබගේ ශේප් න්‍යාය දන්නේ නැතුව උත්තර දෙමුකෝ බලන්න.

    :rofl::rofl::rofl:

    අල්ලාහ් නැවත නැවතත් ෆේල් වෙන්නයි හදන්නේ...
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    හරියටම හරි ඕන වරදක් කරගෙන යස අපූරැවට වහගන්න පුළුවන් නිසා හොරැ මංකොල්ල කාරයෝ දුෂිතයෝ
    එකි නොකි මෙකි හැම ජඩයම / ජඩීච්චිම :D හැම පරයම / පරච්චිම :P මේවගේ ඇදුමකට ආසයි. ඕක තමයි හැංගිච්ච ජීවිත.. රෙද්ද අස්දේ අපරාධකාරයා
    ඉතින් කිසිම අපරාධකාරයෙක් ඕකට විරැද්ධවෙන්නේ නැහැ.
    සුපිරියි නේමේ එළම තමා. තව අපරාධ කාරයන්ව වහපල්ලා ඔය කළුවලාවෙන්...සද මුවා වෙලා වැහි වලාවකින්

    enam umba hadahas karanne bodu bala senawe hamuduro jada wadakarana eki noki fucky wada karana evun kiyalada????? :lol::lol::lol::lol:

    habei nikab ekanam ekata nemei..lajjawa wahaganna...mokada ganiyek ganne thamange sariraya anunta penna ganna nemei ne(amma.nangi,gani)me ema ekama ape kiyala awama ridenawane..ath anunge ewa pare yanakota mona ashikkitha wadakda ban balanna asa karanne?????