Elakiri hodama boruwa...

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉරිසියාකාරයා... :angry:
    පුද්ගලිකයි රහසිගතයි
    2.gif
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    1. හම්බයෙක් තම උපන්දිනය සමරා මරණයට කැපවූ වසුපැටවෙක් නිදහස් කරයි !!:rofl::rofl::rofl:

    2.
    scurvy ලබන වෙසක් පුරපොහෝයට දසසිල් සමාදන් වීමට තීරණය කරයි !!!!:rofl::rofl::rofl:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොදම බොරුව???!!!! එළකිරියේ....??!!!!!!

    මෙන්න මේක බලන්න..............

    එළකිරියට යම් සේවයක් කරන සාමාජික/සාමාජිකාවන් හට සෙසු සාමාජිකයෝ ඉතාම ළබැදියාවකින් සළකති
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    හොදම බොරුව???!!!! එළකිරියේ....??!!!!!!

    මෙන්න මේක බලන්න..............

    එළකිරියට යම් සේවයක් කරන සාමාජික/සාමාජිකාවන් හට සෙසු සාමාජිකයෝ ඉතාම ළබැදියාවකින් සළකති
    eka boru newine..onna oyage reply eka mata answer karanna bari ekak nam danna epa :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    eka boru newine..onna oyage reply eka mata answer karanna bari ekak nam danna epa :baffled:
    ඔව්..ඔව්....ඇත්ත..............
    මට නම් හීහීහීහීහීහී...................................නි, දිගගගගගගගගගගගගගගගගගගගගගග....................කටුවකින් හිතට ඇනල තමා සලකන්නේ සමහරු...............
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔව්..ඔව්....ඇත්ත..............
    මට නම් හීහීහීහීහීහී...................................නි, දිගගගගගගගගගගගගගගගගගගගගගග....................කටුවකින් හිතට ඇනල තමා සලකන්නේ සමහරු...............
    Admin ehema karanne nathi nam anith ayawa echchara ganan ganna epa :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Admin ehema karanne nathi nam anith ayawa echchara ganan ganna epa :yes:
    මේකෙ මම දන්න තරමින් ඇඩිමින්ලා 3 දෙනෙක් ඉන්නවා.......
    උන් 3 දෙනාම කොල්ලෝ..............
    කොල්ලෝ ඔය වගේ වැඩ කරන්නේ නෑ.............කෙළින් ම කිව්ව හොම්බට ඇන්න වගේ ඉවරයි.....

    මම කිව්වේ සමහරු...සමහරු..............!!!!!:dull:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව්..ඔව්....ඇත්ත..............
    මට නම් හීහීහීහීහීහී...................................නි, දිගගගගගගගගගගගගගගගගගගගගගග....................කටුවකින් හිතට ඇනල තමා සලකන්නේ සමහරු...............

    :(

    ඕවා ගණන් ගන්න එපා සහෝ.උබ අපිට මොනතරම් දන්නේ නැති දේවල් කියලා දීලා තියෙනවද.කළගුණ දන්නේ නැති පාහරයෝ ලංකාවේ ඕන තරම් ඉන්නවා.ඒ වගේම ඒවා මැරෙනකම් මතක තියෙන අයත් ඉන්නවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේකෙ මම දන්න තරමින් ඇඩිමින්ලා 3 දෙනෙක් ඉන්නවා.......
    උන් 3 දෙනාම කොල්ලෝ..............
    කොල්ලෝ ඔය වගේ වැඩ කරන්නේ නෑ.............කෙළින් ම කිව්ව හොම්බට ඇන්න වගේ ඉවරයි.....

    මම කිව්වේ සමහරු...සමහරු..............!!!!!:dull:
    කිඹුල් අයියට මොකක් හරි සීන් එකක් වෙලා..:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේකෙ මම දන්න තරමින් ඇඩිමින්ලා 3 දෙනෙක් ඉන්නවා.......
    උන් 3 දෙනාම කොල්ලෝ..............
    කොල්ලෝ ඔය වගේ වැඩ කරන්නේ නෑ.............කෙළින් ම කිව්ව හොම්බට ඇන්න වගේ ඉවරයි.....

    මම කිව්වේ සමහරු...සමහරු..............!!!!!:dull:
    mokada une kiyapan hu$$ ganne:oo: kawuda monada kiwuwe?