එලකිරි Night Club IV

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හරි.... ඒ වෙලාවට ගලවලා තිබුනා කි‍යමුකෝ....
    අනිත් වෙලාවට ඕකට pen drive එක‍යි dongle එක‍යි දෙකම ගහලා තිබුනොත් දෙකේම speed අඩුවෙනවද නැත්තම් සාමාන්‍ය විදි‍යට වැඩ කරනවද.......
    :dull::dull::dull:
    එහෙම අවුලක් නැහැ බන්
    එතකොට සාමාන්‍ය විදි‍යට වැඩ.....:yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒකත් එහෙමද..... උඹ බැලුවේ එතන විතරමද.....:oo::oo::oo:

    SONY හින්දා ගාන නම් ටිකක් වැඩිවෙනවා තම‍යි..... :baffled::baffled::baffled:
    ඒත් මට හිතෙනවා තව හො‍යලා බැලුවොත් ලාබෙට හො‍යාගන්න පුලුවන් වෙ‍යි කි‍යලා.....
    :yes::yes::yes:
    :no::no::no:
    නැහැ ,,,,කොටුවේ 3600යි කිව්වා
    මීට අඩුවෙන් free shipping එකක් අහුවෙයිද ........
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    HP:yes:
    URAJ ayyata vm ekak damma nam hari muge post eka:baffled:


    යුරාජ් අ‍යි‍යට කි‍යනවට වැඩි‍ය හොඳ‍යි මාව කාපි‍යව්...... ඕකා කලින් දවසකුත් මට අම්බානකට ඇමතුවා ලැප් එකේ ලෙඩක් ගැන කි‍යලා........:baffled::baffled::baffled:
    යුරාජ් අය්යගෙන් අහපන් කියල කියන්න හැදුව විතරයි..:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙම අවුලක් නැහැ බන්
    එතකොට සාමාන්‍ය විදි‍යට වැඩ.....:yes:
    එහෙනම් අවුලක් නෑ.....මම හිතුවේ තනි port එක extensions හතරකට බෙදිලා ‍යන හින්දා speed අඩුවෙනවා ඇති කි‍යලා......:yes::yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :no::no::no:
    නැහැ ,,,,කොටුවේ 3600යි කිව්වා
    මීට අඩුවෙන් free shipping එකක් අහුවෙයිද ........
    Free shipping mode එකෙන් search කරලා බැලුවේ නැද්ද.....:baffled::baffled::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යුරාජ් අය්යගෙන් අහපන් කියල කියන්න හැදුව විතරයි..:P
    පිස්සු නම් කෙලින්න එපා පුටේ..... ඕකා මාව මරාගෙන ක‍යි......:baffled::baffled::baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එල එල....මට ඒක sure නැතුව හිටි‍යේ.....:D:D:D
    Laptop එකේ එක USB port එකක් හරි‍යට වැඩ කරන්නේ නෑ බන්.....pen drive නම් වැඩ.... ඒත් dongle එක වැඩ කරන්නේ නෑ බන්.....:dull::dull::dull:
    ඒක හින්දා ඔ‍යවගේ එකක් ගන්න කි‍යලා බැලුවේ.....
    :cool::cool::cool:
    aran balahan podi ganayi wenne:yes:

    නැහැ මල්ලී අඩුවෙන seen එකක් තියනවා ,,,,
    pc එක on කරද්දී හරි off කරද්දී හරි ඔය hub එකට pen 2ක් විතර ගහලා තිබුනොත්
    i7 එකක් උනත් සමහර වෙලාවට පට්ටම slow වෙනවා එත සමහරවෙලාවට නැහැ
    ඕක read කරොත් තමයි අවුල එන්නේ..
    e seen eka thyenwa ayye samahara boared wala:yes:normal pen eka conect kalath galawanne nathuwa thibboth slow wenwa:dull:ehma wenasak nadda oyage pc eke:rolleyes:
    නැහැ බන් මල්ලී ,,,,
    රු 2200වගේ තමයි වෙන්නේ ebay එකේ තියනවා
    එකක් ගේන්න කියලා හැදුවේ
    quality එක කොහොමද දන්නේ නැති නිසයි ඇහුවේ ........

    http://www.ebay.com/itm/Orginal-SON...96846472?pt=US_Headphones&hash=item3cd08b9588
    sony handha hodha athi:yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    aran balahan podi ganayi wenne:yes:
    ගාණ නම් අඩු‍යි තම‍යි.....රුපි‍යල් දෙසී‍යට විතරත් ති‍යනවා.... :yes::yes::yes:
    අර සීන් එක හින්දා තම‍යි ගන්නේ නැතුව හිටි‍යේ......
    :oo::oo::oo:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හරි.... ඒ වෙලාවට ගලවලා තිබුනා කි‍යමුකෝ....
    අනිත් වෙලාවට ඕකට pen drive එක‍යි dongle එක‍යි දෙකම ගහලා තිබුනොත් දෙකේම speed අඩුවෙනවද නැත්තම් සාමාන්‍ය විදි‍යට වැඩ කරනවද.......
    :dull::dull::dull:
    wada karayi :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕක free shipping තමයි මල්ලී .......... :yes:
    නෑ නෑ....මම ඇහුවේ free shipping එකෙන් search කරනකොට ඊට වැඩි‍ය ලාබ එකක් තිබුනේ නැද්ද කි‍යලා......:dull::dull::dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නෑ නෑ....මම ඇහුවේ free shipping එකෙන් search කරනකොට ඊට වැඩි‍ය ලාබ එකක් තිබුනේ නැද්ද කි‍යලා......:dull::dull::dull:
    තිබුනා බන් මල්ලී ,,,
    මට එව්වා එච්චර ඇල්ලුවේ නැහැ
    අනික seller ෂුවරුත් නැහැ ...........
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    48144_509113842483347_118479692_n.jpg
     
    Status
    Not open for further replies.