එහෙම අවුලක් නැහැ බන්හරි.... ඒ වෙලාවට ගලවලා තිබුනා කියමුකෝ....
අනිත් වෙලාවට ඕකට pen drive එකයි dongle එකයි දෙකම ගහලා තිබුනොත් දෙකේම speed අඩුවෙනවද නැත්තම් සාමාන්‍ය විදියට වැඩ කරනවද.......![]()
එතකොට සාමාන්‍ය විදියට වැඩ.....

එහෙම අවුලක් නැහැ බන්හරි.... ඒ වෙලාවට ගලවලා තිබුනා කියමුකෝ....
අනිත් වෙලාවට ඕකට pen drive එකයි dongle එකයි දෙකම ගහලා තිබුනොත් දෙකේම speed අඩුවෙනවද නැත්තම් සාමාන්‍ය විදියට වැඩ කරනවද.......![]()

ඒකත් එහෙමද..... උඹ බැලුවේ එතන විතරමද.....
SONY හින්දා ගාන නම් ටිකක් වැඩිවෙනවා තමයි.....
ඒත් මට හිතෙනවා තව හොයලා බැලුවොත් ලාබෙට හොයාගන්න පුලුවන් වෙයි කියලා.....![]()



HP
URAJ ayyata vm ekak damma nam hari muge post eka![]()
යුරාජ් අය්යගෙන් අහපන් කියල කියන්න හැදුව විතරයි..ද
යුරාජ් අයියට කියනවට වැඩිය හොඳයි මාව කාපියව්...... ඕකා කලින් දවසකුත් මට අම්බානකට ඇමතුවා ලැප් එකේ ලෙඩක් ගැන කියලා........![]()

එහෙනම් අවුලක් නෑ.....මම හිතුවේ තනි port එක extensions හතරකට බෙදිලා යන හින්දා speed අඩුවෙනවා ඇති කියලා......එහෙම අවුලක් නැහැ බන්
එතකොට සාමාන්‍ය විදියට වැඩ.....![]()



Free shipping mode එකෙන් search කරලා බැලුවේ නැද්ද.....
නැහැ ,,,,කොටුවේ 3600යි කිව්වා
මීට අඩුවෙන් free shipping එකක් අහුවෙයිද ........



පිස්සු නම් කෙලින්න එපා පුටේ..... ඕකා මාව මරාගෙන කයි......යුරාජ් අය්යගෙන් අහපන් කියල කියන්න හැදුව විතරයි..![]()



එලස්.... ආපහු වරෙන්.....අම්මා call කරා ,,,
මම පොඩ්ඩක් ගෙදරට ගිහින් එන්නම් .....



aran balahan podi ganayi wenneඑල එල....මට ඒක sure නැතුව හිටියේ.....
Laptop එකේ එක USB port එකක් හරියට වැඩ කරන්නේ නෑ බන්.....pen drive නම් වැඩ.... ඒත් dongle එක වැඩ කරන්නේ නෑ බන්.....
ඒක හින්දා ඔයවගේ එකක් ගන්න කියලා බැලුවේ.....![]()

e seen eka thyenwa ayye samahara boared walaනැහැ මල්ලී අඩුවෙන seen එකක් තියනවා ,,,,
pc එක on කරද්දී හරි off කරද්දී හරි ඔය hub එකට pen 2ක් විතර ගහලා තිබුනොත්
i7 එකක් උනත් සමහර වෙලාවට පට්ටම slow වෙනවා එත සමහරවෙලාවට නැහැ
ඕක read කරොත් තමයි අවුල එන්නේ..
normal pen eka conect kalath galawanne nathuwa thibboth slow wenwa
ehma wenasak nadda oyage pc eke
sony handha hodha athiනැහැ බන් මල්ලී ,,,,
රු 2200වගේ තමයි වෙන්නේ ebay එකේ තියනවා
එකක් ගේන්න කියලා හැදුවේ
quality එක කොහොමද දන්නේ නැති නිසයි ඇහුවේ ........
http://www.ebay.com/itm/Orginal-SON...96846472?pt=US_Headphones&hash=item3cd08b9588

ඕක free shipping තමයි මල්ලී ..........Free shipping mode එකෙන් search කරලා බැලුවේ නැද්ද.....![]()

පිස්සු නම් කෙලින්න එපා පුටේ..... ඕකා මාව මරාගෙන කයි......![]()


ගාණ නම් අඩුයි තමයි.....රුපියල් දෙසීයට විතරත් තියනවා....aran balahan podi ganayi wenne![]()






wada karayiහරි.... ඒ වෙලාවට ගලවලා තිබුනා කියමුකෝ....
අනිත් වෙලාවට ඕකට pen drive එකයි dongle එකයි දෙකම ගහලා තිබුනොත් දෙකේම speed අඩුවෙනවද නැත්තම් සාමාන්‍ය විදියට වැඩ කරනවද.......![]()

නෑ නෑ....මම ඇහුවේ free shipping එකෙන් search කරනකොට ඊට වැඩිය ලාබ එකක් තිබුනේ නැද්ද කියලා......ඕක free shipping තමයි මල්ලී ..........![]()



e seen eka thyenwa ayye samahara boared walanormal pen eka conect kalath galawanne nathuwa thibboth slow wenwa
ehma wenasak nadda oyage pc eke
sony handha hodha athi![]()




100%ක් හරි නෑ බන්....
දැන් හරිද ලෙඩේ..![]()






තිබුනා බන් මල්ලී ,,,නෑ නෑ....මම ඇහුවේ free shipping එකෙන් search කරනකොට ඊට වැඩිය ලාබ එකක් තිබුනේ නැද්ද කියලා......![]()