2013 Apr 16 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    පුංචිගේ පුතා ගාව game of thrones original DVD pack එක තිබ්බ වගේ මතකයි.
    උස්සන්න ඕනේ

    13446835631397.jpg
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    බට්ටට උනා වගේ තමා මටත්. මම බාලා 1ක් බලලා වැඩක් නෑ කියල හිටියා. පස්සේ බලන්න දෙයක් නැතුව තමා බලන්න ගත්තේ. පස්සේනේ තේරුනේ පට්ට කියලා.