ඕක නම් බාන්න පුලුවන් හොද ටොරන්ට් තියනවා.
ඩිරෙක්ට් ලින්ක් උනත් හොයන් පුල්වන්.
![]()



පොඩි සයිස් වලින් තියන එකක් බාන්න එපෑ. මම නම් බෑවේ 300MB වගේ එකකට තියන එකක්.
season 1 eke 5.5 GB torrent eka set una.. 70%k iwarai..
me mase iwara karanna wenne naa..![]()
උස්සපිය.පුංචිගේ පුතා ගාව game of thrones original DVD pack එක තිබ්බ වගේ මතකයි.
උස්සන්න ඕනේ
![]()