memory වැඩිපුර use කරනවා. ඒ වගේම දැන් සමහර වෙලාව pages load වෙන්න වෙලා යනවා. තව කාටවත් මේ ප්රශ්නේ තියනවද?:confused:
. මුල ඉදන්ම සහ වැඩිපුරම පාවිච්චි කරේ ඒක. හැබය් දැන් Firefox, Chrome දෙකම පාවිච්චි කරනවා
, Firefox වල ලෙඩ වැටෙන හින්දා
.

මේ දවස් වල මොකක් පාවිච්චි කරන්නද කියල හිතාගන්න බැරුව ඉන්නේ. google sync එක හින්ද වැඩිපුර පාවිච්චි කරන්නේ chrome. එත් ලඟකදී ඉඳල එකේ bugs වැඩියි.memory වැඩිපුර use කරනවා. ඒ වගේම දැන් සමහර වෙලාව pages load වෙන්න වෙලා යනවා. තව කාටවත් මේ ප්රශ්නේ තියනවද?:confused:
Opera hodai wage dan chrome ta wada.