What is your favorite web browser ?

What is your favorite web browser ?

  • Total voters
    64
Mar 11, 2013
106
18
0
WebBrowserLogos.jpg

  • Internet Explorer
  • Firefox
  • Chrome
  • Opera
  • Safari
  • Other
 
mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේ දවස් වල මොකක් පාවිච්චි කරන්නද කියල හිතාගන්න බැරුව ඉන්නේ. google sync එක හින්ද වැඩිපුර පාවිච්චි කරන්නේ chrome. එත් ලඟකදී ඉඳල එකේ bugs වැඩියි. :( memory වැඩිපුර use කරනවා. ඒ වගේම දැන් සමහර වෙලාව pages load වෙන්න වෙලා යනවා. තව කාටවත් මේ ප්‍රශ්නේ තියනවද?:confused:
     
    compstudent

    Member
    May 11, 2011
    324
    107
    0
    Vote කරේ Firefox වලට:cool:. මුල ඉදන්ම සහ වැඩිපුරම පාවිච්චි කරේ ඒක. හැබය් දැන් Firefox, Chrome දෙකම පාවිච්චි කරනවා;), Firefox වල ලෙඩ වැටෙන හින්දා:baffled:.

    You must spread some Reputation around before giving it to සේපාලික&#3535 ; again:baffled::baffled:
     
    Last edited:

    SheZzmax

    Junior member
  • Sep 28, 2011
    273
    18
    18
    Kurunegala
    මේ දවස් වල මොකක් පාවිච්චි කරන්නද කියල හිතාගන්න බැරුව ඉන්නේ. google sync එක හින්ද වැඩිපුර පාවිච්චි කරන්නේ chrome. එත් ලඟකදී ඉඳල එකේ bugs වැඩියි. :( memory වැඩිපුර use කරනවා. ඒ වගේම දැන් සමහර වෙලාව pages load වෙන්න වෙලා යනවා. තව කාටවත් මේ ප්‍රශ්නේ තියනවද?:confused:

    math chrome tama . Matat epa wela tyne oya awl nisa macho :( Opera hodai wage dan chrome ta wada.
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,559
    716
    113
    34
    Seeduwa
    Fire FOX is da best 4 me

    P.S

    Seriously Why did u even put Internet Explorer??
    The only use of it is 2 download firefox when widows is installed :D :P