එලකිරි Night Club IV

Status
Not open for further replies.

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    අපි ටීම් එකක‍ට ගියොත් උන්ට පාඩුයි බං අපි කන කෑමට...
    එතකොට ඒක හරියන්නේ නෑ...
    :baffled:

    උබ නේද අර ||sl||neb කියල හිටපු ඩයල් එක ... හැම තිස්සෙම හෙඩ් හොට් කන්නේ.. :rolleyes::P:P:rofl::rofl:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :yes::yes::yes:
    ඔව් බන් ,,,
    මම wish කොරලා s.m.s එකක් යැව්වා ..
    but no replay .......:(
    ඕකා මලාට රිපලයි කරන්නෑ....
    මමත් මූනුපොතේ දැම්මා විෂ් එකක්...
    :love:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    :eek::eek::eek::lol::lol:
    යකොව් උබ එල කොල්ලෙක් නේ බන් ,,,,
    එල එල අහන්නත් ආසයි ...
    තවම ජුන්ඩා යහතින් තියනවාද බන් ...........:confused:

    ලලනාවක් දැකල 5 seconds වලින් කොල්ල නැගිටිනවා.. :rolleyes::rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අමිලයා හදන්නේම අර අහිංසකයාගේ ලැප් එකට කෙලවන්න ......:lol:

    :lol::lol::lol:
    එහෙම එකක් නෑ බන්....මම කොහොමත් full format කරන්නනේ හිතන් හිටි‍යේ......:yes::yes::yes:
    එල එල ,,,,අද ගෙදරද :cool:
    ඔව් අ‍යි‍යේ....22 වෙනකම් ගෙදර ඉන්නේ.....:D:D:D
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    උඹලගෙ පිහිටෙන් අපේ වියදමෙන් ඉන්නව ඉතින්..:rofl:

    කොහොමද අවුරුදු..:D
    අවුරුදු නං වෙනදා වගේම තමා බං... :baffled:
    පට්ට කම්මැලියි...:dull:
    පොඩි කාලෙනං අයියලා අක්කලා හැත්ත බුරුත්ත පිටින් ආච්චිලාගෙ ගෙදර ඇවිත් එක එක නාඩගං නටනවා...:love:
    දැං උං බැදලා සී සීකඩ ඉන්නේ....
    :dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උබ නේද අර ||sl||neb කියල හිටපු ඩයල් එක ... හැම තිස්සෙම හෙඩ් හොට් කන්නේ.. :rolleyes::P:P:rofl::rofl:
    :lol::lol::lol:
    ඔය කියන්නේ කේන්දරේ බැලුව වගේ.... :sorry:
    :frown::frown:
    එහෙම තමයි බොල පුරුදු වෙනකම් ..
    උබ move වෙන්නේ නැහැ ඒකයි ප්‍රශ්නේ ......:yes:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :lol::lol::lol:

    :frown::frown:
    එහෙම තමයි බොල පුරුදු වෙනකම් ..
    උබ move වෙන්නේ නැහැ ඒකයි ප්‍රශ්නේ ......:yes:
    මූව් වෙනවා කියලා කොපර කොපර පිපිඤ්ඤා වගේ වටේ කැරකෙන්නයැ???
    උඹලනං දෙන්න එක්ක තුවක්කු උලුක් කරගෙන වටේ කැරකෙනවා...
    :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    :lol::lol::lol::lol:
    එතකොට උබ අපේ ගෙදර ඇවිල්ලා ,,,
    සිගා පැළුවේ මගේ මුණ බලාගෙන බැහැ කියන්න
    බැරි නිසාද .............:oo:

    පල පරට්ට වනචරී යන්න.. තෝ සිකරට් බොනව ඈ බ්ලෙන්ඩර් ඒකට දාල ගහල කනව නෙ තෝ.. පිළිකා ගැන හිතලවත් පාලනය කරහන්..:dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ehmadha mama hithuwe 3k 4k wage aththe kiyala:dull:

    :D
    නැහැ බන් මල්ලී ,,,
    10,,12 වගේ ඉන්නවා .....


    ලලනාවක් දැකල 5 seconds වලින් කොල්ල නැගිටිනවා.. :rolleyes::rolleyes:
    එහෙනම් කොල්ලෙක් දැක්කොත් තප්පර 2න් වගේ නැගිටී ,,,
    ඔහොම ඉදපන් මම සචියගේ නො එක උබට pm කරන්නම් ....


    :lol::lol::lol:
    එහෙම එකක් නෑ බන්....මම කොහොමත් full format කරන්නනේ හිතන් හිටි‍යේ......:yes::yes::yes:

    ඔව් අ‍යි‍යේ....22 වෙනකම් ගෙදර ඉන්නේ.....:D:D:D
    :cool::cool::cool:
    අවුරුදු නං වෙනදා වගේම තමා බං... :baffled:
    පට්ට කම්මැලියි...:dull:
    පොඩි කාලෙනං අයියලා අක්කලා හැත්ත බුරුත්ත පිටින් ආච්චිලාගෙ ගෙදර ඇවිත් එක එක නාඩගං නටනවා...:love:
    දැං උං බැදලා සී සීකඩ ඉන්නේ....
    :dull:
    :(:(:(
    ඔහොම තමයි බන් ජිවිතේ ,,,
    ලබන මාසේ උබෙත් වෙඩිම කිව්වා නේද ..
    අපි එනවා ..........
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අවුරුදු නං වෙනදා වගේම තමා බං... :baffled:
    පට්ට කම්මැලියි...:dull:
    පොඩි කාලෙනං අයියලා අක්කලා හැත්ත බුරුත්ත පිටින් ආච්චිලාගෙ ගෙදර ඇවිත් එක එක නාඩගං නටනවා...:love:
    දැං උං බැදලා සී සීකඩ ඉන්නේ....
    :dull:
    මෙහෙත් එහෙමයි බන්, හදිසියේවත් මැසිම කැඩිලා තිබුනනම් වහ කන්න තමයි වෙන්නෙ..:dull:

    එන්න එන්න අවුරුද්දෙ ආතල් එක අඩුවෙනවා..:sorry:
     
    Status
    Not open for further replies.